corona

ලංකාවේ පැතිරෙන්නේ බ්‍රිතාන්‍යය කොවිඩ් ප්‍රභේදයයි

ශ්‍රී ලංකාව තුල මේ වන විට ව්‍යාප්ත වෙමින් පවතින්නේ බ්‍රිතාන්‍යයෙන් හමුවූ B.1.1.7. නම් කොවිඩ් ප්‍රභේදය බව ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ආසාත්මිකතා හා ප්‍රතිශක්ති විද්‍යාව සහ ශෛල ජෛව විද්‍යාතනයේ අධ්‍යක්ෂ වෛද්‍ය ආචාර්ය චන්දිම ජීවන්දර පවසනවා. කොළඹ නගර සභා බලප්‍රදේශය, බොරලැස්ගමුව සහ කුරුණෑගල ප්‍රදේශවලින් හමුවූ කොවිඩ් ආසාදිතයින් ගෙන් ලබා ගත් සාම්පල් 43ක් යොදා සිදුකල ජානමය අනුක්‍රමණ පරීක්ෂණයෙන්…

police

දිවයිනේ සියලුම පොලීසි වෙත දැනුම්දීමක් – නිරෝධායන රීති කඩ කලොත් මාස 6ක් ඇතුලට

පොලිස් මූලස්ථානය විසින් සියලුම පොලිස් ස්ථානාධිපතිවරුන් වෙත විශේෂ පණිවුඩයක් නිකුත් කළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි. යම් පොලිස් නිලධාරියෙක් හෝ නිලධාරින් පිරිසක් හුදකලා කරන ලද ප්‍රදේශයක පදිංචිකරුවන් නම් ඔවුන්ට රාජකාරී වාර්තා කිරීමකින් තොරව අදාළ හුදකලා කාලය අවසන් වනතුරු එම පරිශ්‍රයන්ට වී රැඳීසිටින ලෙසය. මේ අතර පොලිස් ස්ථානවල භාවිත කරන තොරතුරු…

corona-outbreake

දිනක ආසාදිතයින් 1000 පනී – මරණ 8යි – අධිවේගයෙනුත් කොරෝනා මතුවෙයි

ඊයේ දිනයේ නව කොරෝනා ආසාදිතයින් 1111 දෙනෙකු හඳුනා ගැනීමත් සමග මෙරට කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 103,487 ක් දක්වා ඉහළ ගොස් තිබේ. එම සංඛ්‍යව දිනක් තුළ මෙරටින් වාර්තා වූ ඉහළම ආසාදිතයින් සංඛ්‍යාව වේ. ඊයේ තවත් මරණ 8ක් වාර්තා වීමත් සමගින් මෙරටින් වාර්තා වන කොරෝනා මරණ සංඛ්‍යාව 655 දක්වා ඉහළ යනු ඇති. අධිවේගී මාර්ගයේ කොට්ටාව හුවමාරුවේ සේවකයින් තිදෙනෙකුට…

දැඩි සත්කාර ඒකක සම්පූර්ණ ධාරිතාවය ඉක්මවයි

දැඩි සත්කාර ඒකක සම්පූර්ණ ධාරිතාවය ඉක්මවයි

මෙරට දැඩි සත්කාර ඒකක සම්පූර්ණ ධාරිතාවයට ළඟා වෙමින් ඇතැයි කොවිඩ් රෝග පාලන රාජ්‍ය අමාත්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය පැවසුවාය. තරුණ ප්‍රජාවට වැඩි සංකූලතා පැමිණීම ඊට හේතුවී ඇති බව ඇය සඳහන් කළාය. මෙතෙක් ක්‍රියාත්මක නොවූ දැඩි සත්කාර ඒකක සඳහා වහාම කාර්ය මණ්ඩල අනුයුක්ත කරමින් ක්‍රියාත්මක කිරීමට තීරණය කර ඇතැයි සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ රාජ්‍ය අමාත්‍යවරිය ප්‍රකාශ කළාය. ශ්‍රී ලංකාවේ…

corona-wattu

ගම්පහ කොරොනා වාට්ටු පිරෙයි

කොරෝනා රෝගීනට ප්‍රතිකාර කිරීම සඳහා පිහිටවූ ගම්පහ දිස්ත්‍රික් මහ රෝහලෙහි කොවිඩ් වාට්ටුව සහ වැරැල්ලවත්ත කාන්තා කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානයෙහි ඇදන් සියල්ල පිරී පවතින බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි. රෝහල් වාට්ටුවෙහි ඇදන් 13 සහ වැරැල්ලවත්ත ප්‍රතිකාර මධ්‍යස්ථානයෙහි පවතින ඇදන් 120 මෙලෙස පිරී පවති.

කළුබෝවිල රෝහල කොරෝනාවෙන් අසාධ්‍ය වෙයි – ඔක්සිජන් හිගයක්

කළුබෝවිල රෝහල කොරෝනාවෙන් අසාධ්‍ය වෙයි – ඔක්සිජන් හිගයක්

නැගෙනහිර කොළඹ කළුබෝවිල මූලික රෝහලේ ප්‍රතිකාර ලබන කොවිඩ් රෝගීන්ට අවශ්‍ය ඔක්සිජන් සපයාදීමට පවතින සිලින්ඩර් සංඛ්‍යාව ප්‍රමාණවත් නොවීම හේතුවෙන් රෝගීන්ගේ ජීවිත දැඩි අනතුරකට පත්ව ඇත. රෝහල සතුව පවතිනුයේ ඔක්සිජන් සිලින්ඩර් 80ක් පමණක් වුවද දෛනික අවශ්‍යතාව සිලින්ඩර් 150ක් බව රෝහල් ආරංචිමාර්ග වැඩිදුරටක් අනාවරණය කරයි. රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂිකා විශේෂඥ වෛද්‍ය මුදිතා පෙරේරා සඳහන් කළේ දැඩිසත්කාර ඒකකයේ පවතින ඇඳන්…

lockdown news today

දිස්ත්‍රික්ක කිහිපයක ග්‍රාම නිලධාරී වසම් හුදකලා වෙයි – දඹුල්ලත් වැසේ

ගම්පහ දිස්ත්‍රික්කයට අයත් පොල්හේන, හිරළුගෙදර, කළුඅග්ගල සහ අස්වැන්නවත්ත නැගෙනහිර යන ග්‍රාම නිලධාරි වසම් හුදෙකලා කෙරේ. මේ අතර කළුතර දිස්ත්‍රික්කයට අයත් මිරිස්වත්ත සහ පැලවත්ත උතුර සහ නැගෙනහිර ග්‍රාම නිලධාරි වසම් සහ ත්‍රිකුණාමලය පොලිස් බල ප්‍රදේශයට අයත් පුම්පුහාර් ග්‍රාම නිලධාරී වසමද ඊයේ (26) රාත්‍රී 8.00 සිට හුදෙකලා කර ඇත. ගාල්ල දිස්ත්‍රික්කයේ රත්ගම පොලිස් පල ප‍්‍රදේශයේ ඉඹුල්ගොඩ සහ…

news sinhala sri lanka

බස්නාහිර, වයඹ සියළු පාසැල් වැසෙයි – මධ්‍යම පාසැල් තීරණය අද

බස්නාහිර හා වයඹ පළාත්වල සියලුම පාසල් හෙට අපේ‍්‍රල් 30 වන දින දක්වා වසා දැමිමට තිරණය කර ඇත. අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී එල් පීරිස් මහතා පවසන්නේ පවතින කොරෝනා තත්ත්වය හේතුවෙන් මෙම පියවර ගත් බවයි. රජයේ පාසල්, පෙර පාසල් මෙන්ම පිරිවෙන්ද හා පෞද්ගලික පාසැල්ද මේ සමග වසා දැමෙයි. සියඹලාණ්ඩුව සහ ඇතිමලේ නගර අවට පාසල් 06ක්, මොනරාගල නගරය…

නුවරඑළිය කොවිඩ් ආසාදිතයන් ගණන 1629යි

නුවරඑළිය කොවිඩ් ආසාදිතයන් ගණන 1629යි

නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් නව කොවිඩ් ආසාදිතයන් 11 දෙනකු හමුවිමත් සමග නුවරඑළිය දිස්ත්‍රික්කයේ කොවිඩ් ආසාදිතයන් ගනන 1629 දක්වා ඉහල ගොස් ඇති බව නුවරඑළිය දිස්ත්‍රික්කයේ සෞඛ්‍ය අංශ නිලධාරියක් පවසන ලදි. මේ පිලිබදව වැඩි දුරටත් කරුනු දැක්වු එම නිලධාරියා පවසන ලද්දේ පසු ගින දෙකක කාලය තුල කොවිඩ් ආසාදිතයන් 11 දෙනකු නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් හමුව ඇති බවත් එම තත්වයන් මත නුවරඑළිය…

මුදල් ඔට්ටුවට කැට ගසූ 14 දෙනෙක්ට කොරෝනා බෝනස් දෙයි
|

මුදල් ඔට්ටුවට කැට ගසූ 14 දෙනෙක්ට කොරෝනා බෝනස් දෙයි

සිංහල අළුත් අවුරුද්දට මුදල් ඔට්ටුවට කැට ගැසු පැලවත්ත , එකේ කණුව ප්‍රදේශයේ පුද්ගලයන් 14 දෙනෙකුට කොවිඩි ආසාදනයවී ඇතැයි තහවුරු වූ බව මීගහතැන්න මහජන සෞඛ්‍ය පරීක්ෂක අයේෂ් මධුරංග මහතා පසුගිය කීවෙිය පසුගිය දින දෙක තුළ වලල්ලාවිට සෞඛ්‍ය වෛද්‍ය බල ප්‍රදේශයේ සිදු කළ පී.සී.ආර්. සහ ඇන්ටිජන් පරීක්ෂණ මගින් කෝවිඩි ආසාධිතයින් 32 දෙදෙනෙකු හමුවු බවත්, ඒ අතර නියෝජ්‍ය…