කෘතිම පොල් හිඟයක් පොල් ගෙඩියක මිල රුපියල් 200 ක් දක්වා ඉහළ දැමීමේ සූදානමක්
රටේ නිෂ්පාදනය වන පොල් ප්‍රමාණය සම්බන්ධයෙන් විධිමත් අධීක්ෂණයක් නොවීම නිසා කෘතිම ලෙස පොල් හිඟයක් මවා ඉදිරි දිනවලදී පොල් ගෙඩියක මිල රුපියල් 200 ක් දක්වා ඉහළ දැමීමේ සූදානමක් ඇතැයි වෙළෙඳ පොළ ආරංචිමාර්ග සඳහන් කරයි.මේ දිනවල වෙළෙඳ පොළේ පොල් ගෙඩියක මිල රුපියල් 130 ත් 160 ත් අතර මිලක් දක්වා ඉහළ ගොස් තිබේ. මෙරට වාර්ෂික පොල් නිෂ්පාදනය දල…