කළු සාගරගේ ගෝලයන් අල්ලයි
රු. ලක්ෂ 60ක් පමණ වටිනා හෙරොයින් තොගයක් සමඟ බත්තරමුල්ල හීනටිකුඹුර ප්‍රදේශයේදී සැකකරුවෙකු හා සැකකාරියක තලංගම පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. මෙම සැකකරුවන් සතුව තිබුණු මෝටර් රථයක්, ජංගම දුරකථන 05ක්, ඉලෙක්ට්‍රොනික තරාදි 03ක්, මුදලින් රු.7500ක් සහ බැංකු කාඩ් 02ක් පොලිස් භාරයට ගෙන ඇත. සැකකරු අම්බලන්ගොඩ ප්‍රදේශයේ පදිංචි ජයරත්න ගමගේ අමිල රුවන් ප්‍රදීප් කුමාර නමැති 30 හැවිරිදි…