world health organization latest news
|

ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් යළි අනතුරු ඇඟවීමක්

ලොව පුරා කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව කනස්සල්ලට පත්විය යුතු අනුපාතයකින් අඛණ්ඩව ඉහළ යමින් පවතින බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසනවා. ගෝලීය වශයෙන් සාමාන්‍යයෙන් සතියක් තුළ අළුතින් හඳුනාගැනෙන කොරෝනා ආසාදිතයින් ගණන, පසුගිය මාස 02 ක කාලය තුළ දෙගුණයකින් ඉහළ ගොස් ඇති බවයි. මේ අතර, ගෝලීය කොරෝනා මරණ සංඛ්‍යාව අද මිලියන 03 ඉක්මවා ගියා. ලොව පුරා මේ දක්වා වාර්තා…

coronadead

තවත් කොරෝනා මරණ 07 ක්

තවත් කොරෝනා මරණ 07 ක් මෙරටින් වාර්තා වී තිබෙනවා. එලෙස මියගොස් ඇත්තේ අවුරුදු 59 ත් 86 ත් අතර වයස් කාණ්ඩවල පසුවන පිරිමි පුද්ගලයින් පස්දෙනෙක් සහ කාන්තාවන් දෙදෙනෙක්. ඒ අනුව, මෙරටින් වාර්තා වන සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 615 ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ. මේ අතර, අද දිනයේ මේ දක්වා කාලය…

පැය 72ක් තුළ මරණ 40ක්

පැය 72ක් තුළ මරණ 40ක්

ගත වූ පැය 72ක කාලය තුළ රිය අනතුරු හේතුවෙන් පුද්ගලයින් 40 දෙනෙකු මියගොස් ඇති බව පොලීසිය පවසයි. පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ කළේ රිය අනතුරුවලින් ඊයේ (16) දිනයේ පමණක් පුද්ගලයින් 10 දෙනෙකු මියගොස් ඇති බවය. පසුගිය 14වනදා රිය අනතුරු හේතුවෙන් මරණ 14ක් වාර්තා වු බවත් 15වනදා මරණ 16ක් වාර්තා වු බවත්…

අතුරුදන් වූ දැරියක් සොයා ගැනීමට ළමා ආරක්ෂක අධිකාරිය මහජන සහය පතයි

අතුරුදන් වූ දැරියක් සොයා ගැනීමට ළමා ආරක්ෂක අධිකාරිය මහජන සහය පතයි

මීගමුව, තලාහේන, අංක 55 නිවසෙහි පදිංචි මිෂෙලි ප්‍රභාෂි සෙනෙත්මා නම් දැරිය අතුරුදන් වී ඇති අතර ඇය සොයා ගැනීමට ජාතික ළමා ආරක්ෂක අධිකාරිය මහජනතාවගේ සහය ඉල්ලා සිටී. අවුරුදු 2යි මාස 10 ක් වයසැති මෙම දැරියගේ අතුරුදන් වීම පිළිබඳව ඇගේ මව විසින් ළමා ආරක්ෂක අධිකාරියට දැනුම් දීමක් ද සිදු කර තිබේ. මෙම දැරිය පිළිබඳව යම් තොරතුරක් දන්නා…

corona

නුවරඑළියෙන් කොවිඩ් ආසාදිතයන් 19ක්

පසු ගිය දින දෙකක කාලය තුලදි නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් කොවිඩ් ආසාදිතයන් 19 දෙනකු හමුවිමත් සමග නුවරඑළිය දිස්ත්‍රික්කයේ කොවිඩ් ආසාදිතයන් ගනන 1578 දක්වා ඉහල ගොස් ඇති බව නුවරඑළිය දිස්ත්‍රික්කයේ සෞඛ්‍ය අංශ නිලධාරියකු පවසන ලදි. මේ පිලිබදව වැඩි දුරටත් කරුනු දැක්වු එම නිලධාරියා පවසන ලද්දේ මෙසේ හමුවු කොවිඩ් ආසාදිතයන් කොවිඩ් ප්‍රථිකාර මධ්‍යස්ථාන වෙත යොමු කිරිමට පියවර ගෙන ඇති…

නුවරඑළියට එන පිරිස්ට පි. සි. ආර් පරික්ෂාවන්

නුවරඑළියට එන පිරිස්ට පි. සි. ආර් පරික්ෂාවන්

විවිධ ප්‍රදේශවල සිට මධ්‍යම පලාතට පැමිනෙන පිරිස් අහඹු පි. සි. ආර්. පරික්ෂාවන්ට ලක් කිරිම ස්ථාන තුනකදි සිදු කිරිමට පියවර ගෙන ඇති බව මධ්‍යම පලාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය නිහාල් වීරසුරිය මහතා පවසයි. මෙම උත්සව සමයන් තුලදි ලංකාවේ විවිධ ප්‍රදේශවල සිට විශේෂයෙන් මධ්‍යම පලාතේ නුවරඑළිය වසන්ත උත්සවය සදහා විශාල පිරිසක් පැමිනෙන බවත් එම අය අතර කොවිඩ්…

death

රිය අනතුරු නිසා ගතවු පැය 24 තුල මරණ 16 ක්

ඊයේ(15) දිනය තුළ දිවයින පුරා සිදුවු රිය අනතුරු හේතුවෙන් මරණ 16 ක් වාර්තා වී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි. ඒ අතරින් මරණ 08ක් ඊයේ දිනය තුළ සිදු වූ රිය අනතුරු හේතුවෙන් සිදු වූ ඒවා වන අතර අනෙක් මරණයන් 08 ඊට පෙර සිදු වූ රිය අනතුර හේතුවෙන් තුවාල ලබා ප්‍රතිකාර…

පැළ සිටුවීමේ නැකත අද

පැළ සිටුවීමේ නැකත අද

අලුත් අවුරුදු නැකැත් සීට්ටුවට අළුතින් එක්වූ පැළ සිටුවීමේ නැකත අදට යෙදී තිබෙනවා. ඒ, උදෑසන 06 යි 40 ටයි. අද දිනයේදී පැළයක් රෝපණය කර ජීවීන්ට වඩාත් හිතකර පරිසරයක් නිර්මාණය කරගැනීමට දායක වන ලෙස සියළුදෙනාගෙන් ඉල්ලා සිටින බවයි පරිසර අමාත්‍ය මහින්ද අමරවීර පැවසුවේ. මේ අතර, බොහෝදෙනෙකුගේ අවධානයට ලක් නොවන, අළුත් අවුරුද්දේ නව සඳ බැලීමේ චාරිත්‍රය ද අදට…

accident

14 දෙනෙකු මරුට – රිය අනතුරු 121ක්

ඊයේ (14) දිනය තුළ රිය අනතුරු 121 ක් සිදුව තියෙනවා. මෙම අනතුරුවලින් 14 දෙනෙකුට ජීවිත අහිමි වූ අතර තුවාල ලැබූ පිරිස 74 ක් බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ.

adiwegaya

අලුත් අවුරුද්දේ අධිවේගයට සරුයි

සිංහල හා හින්දු අලුත් අවුරුදු සමයේ දින 04ක් තුළ අධිවේගී මාර්ගයේ ආදායම කැපී පෙනන ලෙස ඉහළ ගොස් ඇති බව මාර්ග සංවර්ධන අධිකාරිය පවසයි. දින හතරක් තුළ රුපියල් මිලියන 135ක් අධිවේගී මාර්ග වලින් උපයා ඇති බව මාර්ග සංවර්ධන අධිකාරිය වැඩිදුරටත් සදහන් කරයි.