විෂ පොල්තෙල් බවුසර් දෙකක් දංකොටුවෙන් අල්ලයි

විෂ පොල්තෙල් බවුසර් දෙකක් දංකොටුවෙන් අල්ලයි

ආහාරයට නුසුදුසු පිළිකා කාරක අඩංගු බවට සැකකරන ආනයනික පොල්තෙල් බවුසර් දෙකක් දංකොටුව නගරය ආසන්නයේ ඉඩමක සඟවා තිබියදී සිය බාරයට ගත් බව දංකොටුව පොලීසිය කියයි. මෙම බවුසර් දෙක තුළ පොල්තෙල් ලීටර් පනස් පන්දහසක් (55000) අඩංගුව ඇති බවත් ඒවා ඉන්දුනීසියාවේ සිට මෙරටට ආනයනය කර ඇති බව පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී ඇති බවද පොලීසිය පවසයි. අත් අඩංගුවට ගත්…

poli

පන්නිපිටියේ කොස්තා අත්අඩංගුවට

සමාජ මාධ්‍යවල සංසරණය වන, මහරගම පොලීසියට අනුයුක්ත පොලිස් කොස්තාපල්වරයෙකු ලොරි රථ රියැදුරෙකුට පහර දෙන අයුරු දැක්වෙන සිද්ධිය සම්බන්ධයෙන් අදාල පොලිස් කොස්තාපල්වරයා අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය. මහරගම පොලිසියේ රථවාහන අංශයේ ස්ථානාධිපතිවරයා ලොරි රථයක ගැටීමෙන් බරපතළ තුවාල ලැබීමේ සිද්ධියක් මුල් කරගෙන සැකකාර කොස්තාපල් මෙම ලොරි රථ රියදුරුට පහර දී ඇතැයි පොලිසිය කියයි….

bandula

බන්දුලගේ ඉන්ධන හා ගෑස් මිල ඉහළ දැමිමේ බලාපොරොත්තු සුන්වෙයි

සුවස් ඇළ හරස් කරමින් දින 06ක පමණ කාලයක් තිස්සේ සිරවී තිබූ විශාල ප්‍රමාණයේ භාණ්ඩ ප්‍රවාහන නෞකාව මුදා ගැනීමට සමත් වී තිබේ. මේ අතර වෙළෙඳ ඇමැති  සදහන් කරන්නේ, සූවස් ඇළ හරහා නැවක් හිර වීමෙන් භාණ්ඩ ප්‍රවාහනයට ලෝක පරිමාණයේ බාධා පැමිණ ඇතැයිද එනිසා ලෝක වෙළඳපොලේ පවතින මිල වෙනස්කම් වලට ශ්‍රී ලංකාවද ප්‍රතිචාර දැක්විය යුතු බව ද එසේ…

oil

පිළිකාකාරක පොල්තෙල් කන්ටේනර් 13ක් වෙලදපලේ

පිළිකා කාරක අඩංගු ආනයනය කළ පොල් තෙල් සහිත බහාලුම් 13ක් මෙරට වෙළඳපොළට නිකුත් වී ඇතැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත‍්‍රී විජයදාස රාජපක්ෂ මහතා සඳහන් කරයි. තම සමාජ ජාල ගිණුමේ සටහනක් තබමින් ඔහු මේ බව පවසයි. ඔහු ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ විදේශ විදේශ රටවලින් ගෙන්වා අලෙවි කරන පොල්තෙල් ආහාරයට නොගන්නා ලෙසයි. ඔහු විසින් තබා ඇති සටහන…

katholika
|

කතෝලික දේවස්ථානයක් අසළ බෝම්බ ප්‍රහාරයක් (වීඩියෝ)

කතෝලික දේවස්ථානයක් අසළ මරාගෙන මැරෙන  බෝම්බ ප්‍රහාරයක් සිදුව ඇත. මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් ලෙස මෙම ප්‍රහාරය සිදුව ඇති අතර ඉන් පුද්ගලයින් 10 දෙනෙකු තුවාල ලබා ඇති බව සඳහන්. බෝම්බකරු යතුරුපැදියකින් දේවස්ථානයට ඇතුළුවීමට කළ උත්සාහ දරා ඇති අවස්ථාවේදී ආරක්ෂක නිලධාරියෙකු විසින් ඔහු පරීක්ෂා කිරීමට තැත් කළ විට බෝම්බය පුපුරුවාගෙන ඇති බව පූජකතුමා පවසා තිබේ. ඉන්දුනීසියාවේ, මකාසර්…

කොරෝනා නිසා වැසුණු පාසල් අද(29) සිට යළි විවෘත කෙරේ

කොරෝනා නිසා වැසුණු පාසල් අද(29) සිට යළි විවෘත කෙරේ

කොරෝනා වසංගතය හේතුවෙන් වසා දමා තිබු සියලු පාසල් අද (29) සිට යළි විවෘත වෙයි. ශ්‍රී ලංකාව තුළ කොරෝනා ව්‍යාප්තියත් සමග පසුගිය වසරේ මාර්තු 13 වැනිදා සිට දිවයිනේ සියලු පාසල් වසා දැමුණු අතර පසුව අදියර කිහිපයක් යටතේ පාසල් විවෘත කෙරිණි. බස්නාහිර පළාතේ පාසල් විවෘත කිරීමේදී අවස්ථා කිහිපයකදීම ගැටලු මතු වූ අතර,අදාළ පාසල්වල 5 ,11 හා 13…

ටෙන්ඩරයට වෙච්ච දෙයක්

ටෙන්ඩරයට වෙච්ච දෙයක්

අනුරාධපුර ශික්ෂන රෝහලේ වායු සමීකරන අළුත් වැඩියාව සදහා අඩු මුදලක් යටතේ ඉදිරිපත් කළ අයදුම්පත ප්‍රතික්ෂේප කරමින් රුපියල් මිලියන හතරකට (ලක්ෂ හතලිහක්) වැඩියෙන් ලබාදුන් ටෙන්ඩරය අනුමත කිරීමට තාක්ෂණ කමිටුව කටයුතු කිරිමෙන් රජයට විශාල මුදලක් අහිමිවි ඇති බව රෝහල සුරැකිමේ සංවිධානයේ නියෝජිතයෙකු අනාවරණය කළේය. අනුරාධපුර ශික්ෂන රෝහලේ වායු සමීකරන පද්ධතියන් අළුත් වැඩියාව සදහා පසුගියදා ටෙන්ඩර් කැදවීම සිදුකළ…

GMOA – Government Medical Officers' Association

PCR පරීක්ෂණ සිදුවනවාදැයි නිරීක්ෂණයක් කළ යුතුයි

කොවිඩ් -19 තාක්ෂණික කමිටුවේ නිර්දේශයන්ට අනුව නියමිත පරිදි PCR පරීක්ෂණ සිදුවනවාද යන්න සම්බන්ධයෙන් නිරීක්ෂණයක් සිදුකළ යුතු බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි. ඒ කොරෝනා රෝගීන් හඳුනාගැනීමට දෛනිකව සිදුකරනු ලබන PCR පරීක්ෂණ සංඛ්‍යාවේ අඩුවක් දක්නට ලැබීම හේතුවෙන් බව එම සංගමය වැඩිදුරටත් සදහන් කරයි.

බාලවයස්කාර පාසල් සිසුවියක් බලහත්කාරයෙන් විරෝධතාවකට රැගෙන යයි

බාලවයස්කාර පාසල් සිසුවියක් බලහත්කාරයෙන් විරෝධතාවකට රැගෙන යයි

ළමා නිවස භාරයේ සිටින බාලවයස්කාර පාසල් සිසුවියක අනුරාධපුර විවේකානන්ද දෙමළ මහ විද්‍යාලය ඉදිරිපිට පැවති විරෝධතාවකට බලහත්කාරයෙන් යොදාගෙන ඇති බව කියමින් කොළඹ පිහිටි ජාතික ළමා රක්ෂන අධිකාරියට පැමිණිල්ලක් ඉදිරිපත්වි තිබේ. අනුරාධපුර විවේකානන්ද දෙමළ මහ විද්‍යාලයේ නියෝජ්‍ය විදුහල්පතිවරියකට එරෙව දියත් කළ විරෝධතාවයකට අනුරාධපුර සරණ ළමා නිවාසයේ රදවා සිටින සිසුවියක බලහත්කාරයෙන් යොදවා ගැනීමට විරෝධතාවය සංවිධානය කළ දෙමාපියන් හා…

kelani-thissa

කැලණිතිස්ස බලාගාරය යළි පණ ගන්වයි

තාක්ෂණික දෝෂයක් මත අක්‍රීයව තිබූ කැළණිතිස්ස ද්විත්ව චක්‍රීය විදුලි බලාගාරය, මේ වනවිට යතා තත්ත්වයට පත්කර පරීක්ෂණ මට්ටමේ පවතින අතර අප්‍රේල් 04 දින නැවතත් ජාතික විදුලිබල පද්ධතියට එක්කිරීමට නියමිත බවත්,  ලංකා විදුලිබල මණ්ඩල සභාපති විජිත හේරත් මහතා අවධාරණය කරයි. කැළණිතිස්ස ද්විත්ව චක්‍රීය විදුලි බලාගාරයේ ඇතිවූ කාර්මික දෝෂයක් හේතුවෙන් පසුගියදා එය අක්‍රීය තත්ත්වයට පත්වූ අතර මෙම බිදවැටීම පසුපස…