ගම්පහ වෙළෙදසැල් කිහිපයක් වසා දමයි

ගම්පහ වෙළෙදසැල් කිහිපයක් වසා දමයි

කොරෝනා රෝගීන් වැඩි වශයෙන් වෙළෙදසැල් ආශ්‍රිතව හමුවීම හේතු කොටගෙන ගම්පහ නගරයේ පිහිටි වෙළෙදසැල් කිහිපයක් වසා දැමීමට පියවර ගන්නා බව ගම්පහ නගරාධිපති එරංග සේනානායක මහතා සඳහන් කළේය. ඉකුත් දින 04 තුලදී රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ 280ක් පමණ සිදු කර තිබෙන අතර එයින් 58 දෙනෙක් ආසාදිතයින් ලෙස හඳුනා ගත් බව නගරාධිපතිවරයා වැඩිදුරටත් පැවසීය.

තවත් 975කට කොරෝනා – දිනක වැඩිම ආසාදිත ප‍්‍රමාණය වාර්තා වෙයි

තවත් 975කට කොරෝනා – දිනක වැඩිම ආසාදිත ප‍්‍රමාණය වාර්තා වෙයි

ඊයේ දිනය තුළ මෙරට කොරෝනා ආසාදිතයන් 975 දෙනෙකු වාර්තා වී තිබේ. එම පිරිස සමග මෙරට කොරෝනා ආසාදිත වූ ප්‍රමාණය 71,201 දක්වා ඉහළ යයි. කොරොනා වෛරසය ආසාදනය වූ තවත් පුද්ගලය 05 දෙනෙකු මරණයට පත් වී තිබේ. ඒ අනුව මෙරට කොරෝනා මරණ සංඛ්‍යාව 370 දක්වා ඉහළ යයි.  

law

කොවිඩ් ගැන වගකීම් විරහිතව ක්‍රියාකල ගුරුවරයෙකුට හා මූල්‍ය සමාගමකට එරෙහිව නීතිය

හදිසි කොවිඩ් අවදානමක් ඇති කිරීම සදහා වගකීම් විරහිත ආකාරයට කටයුතු කළ බව කියන අනුරාධපුර නගරයේ පිහිටි දිවයිනේ ප්‍රසිද්ධ මූල්‍ය සමාගමකට හා රජයේ විදුහලක ගුරුවරයෙකුට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරනා බව අනුරාධපුර මහ නගර සභාව පවසයි. අනුරාධපුර මහවීදියේ පිහිටි මූල්‍ය සමාගමක ශාඛාවෙන් කොව්ඩ් 19 වෛරසය වැලදුණු සේවකයන් රැසක් පසුගියදා හමුවිමෙන් අනතුරුව එම ආයතනයේ පරිපාලනය හා සේවකයින් වගකීම්…

නිහඩව සිටි මරංචි ජාවාරම් කණ්ඩායම නැවත ක්‍රියාත්මක වෙයි

නිහඩව සිටි මරංචි ජාවාරම් කණ්ඩායම නැවත ක්‍රියාත්මක වෙයි

වසර කිහිපයක කාලයක් තිස්සේ නිහඩව සිටි මරංචි ජාවාරම්කරුවන් පිරිසක් පදවියේ ගල්වලකින් මතුවන නිධානයක් පෙන්වමින් නැවත ක්‍රියාත්මක වීමත් සමග දිවයිනේ විවිධ ප්‍රදේශවල ධනවත් ව්‍යාපාරිකයන් රුපියල් ලක්ෂ ගණනින් අහිමිකර ගෙන තිබෙනා බව අනුරාධපුර කොට්ඨාශ අපරාධ විමර්ශන අංශය අනාවරණය කළේය. අනුරාධපුර නගරය තිරප්පනය නොච්චියගම කැකිරාව මරදන්කඩවල පදවිය මැදවච්චිය ඇතුළු ප්‍රදේශ වලදි මරංචි ජාවාරම්කරුවන් සිය ජාවාරම සූක්ෂම අන්දමින් සිදුකර…

covid infections today

නුවරඑළිය කොවිඩ් ආසාදිතයන් 1131දක්වා ඉහලට

නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් අලුතින් කොවිඩ් ආසාදිතය හමුවිමත් සමග නුවරඑළිය  දිස්ත්‍රික්කයෙන් හමුවු කොවිඩ් ආසාදිතයන්  1131දක්වා ඉහල ගොස් ඇති බව නුවරඑළිය දිස්ත්‍රික්කයේ සෞඛ්‍ය අංශ නිලධාරියකු පවසන ලදි. මේ පිලිබදව වැඩි දුරටත් කරුනු දැක්වු එම නිලධාරියා පවසන ලද්දේ 08වන දින සවස්වන විට ලැබුන පි. සි. ආර්. වාර්ථා මත මෙම දිස්ත්‍රික්කයෙන් අලුතින් කොවිඩ් ආසාදිතයන් වාර්ථා විමත් සමග මෙම දිස්ත්‍රික්කයේ කොවිඩ්…

media

නව ජන මාධ්‍ය ප්‍රතිපතියක් සැකසීමට යයි

පුරවැසි මූලික ජනමාධ්‍ය ප්‍රතිපත්තියක් සකස් කිරීම සඳහා ජනතා අදහස් හා යෝජනා ලබාගැනීමට ජනමාධ්‍ය අමාත්‍යාංශය පියවර ගෙන තිබේ. ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලය, ව්‍යුහාත්මක ලෙස ප්‍රතිසංස්කරණය කර විද්‍යුත්, මුද්‍රිත හා නව මාධ්‍ය ආවරණය වන පරිදි මාධ්‍යවේදීන් හා මාධ්‍ය ආයතන පිළිබඳ විනිශ්චය ආයතනයක් ලෙස ප්‍රතිසංවිධානය කරලීම එමගින් අපේක්ෂා කෙරේ. ඒ අනුව, වර්තමානයේ පවතින පනත සංශෝධනය කිරීම සඳහා මාධ්‍යවේදීන්…

පාසලක තවත් සිසුන් පිරිසකට කොවිඩ්

පාසලක තවත් සිසුන් පිරිසකට කොවිඩ්

හයිලන්ඩ් විදුහලේ 13 වසරේ ඉගෙනුම ලබන සිසුන් තිදෙනකු කොවිඩ් ආසාදිතයන් ලෙස හදුනා ගෙන ඇති බව හැටන් දික්ඔය නගර සභාවේ මහජන සෞඛ්‍ය  පරික්ෂක එස්. බාලක්‍රිෂ්නන් මහතා පවසයි. මෙම සිසුන් තිදෙනා 13වසරේ ඉගෙනුම ලබන සිසුන් බවත් මෙම සිසුන් වටවල, රොසැල්ල යන ප්‍රදේශවල පදිංචිකරුවන් බවත් මෙම සිසුන් අධ්‍යාපනය හැදැරු පංති කාමරය විෂබීජහරණයට ලක් කිරිමට පියවර ගන්නා බවද ඔහු…

වතු කම්කරුවන්ගේ හර්තාල් ව්‍යාපාරය සාර්ථකයි

වතු කම්කරුවන්ගේ හර්තාල් ව්‍යාපාරය සාර්ථකයි

වතු කම්කරු දෛනික වැටුප රුපියල් දහස දක්වා වැඩි කරන ලෙස වතු සමාගම්වලට බල කරමින් සංවිධානය කරන ලද හර්තාල් ව්‍යාපාරය සාර්ථකවු බව ලංකා තම්කරු කොංග්‍රස් මහ ලේකම් වතු නිවාස ප්‍රජා සංවර්ධන රාජ්‍ය ඇමති ජිවන් තොණ්ඩමන් මහතා පවසයි. නොර්වුඩ් ප්‍රදේශයේදි 05වන දින සවස පැවති මාධ්‍ය හමුවකදි මේ බව පැවසු ජිවන් තොණ්ඩමන් මහතා එහිදි වැඩි දුරටත් මෙසේ පවසන…

kaduwela
|

පක්ෂග්‍රාහීව කටයුතු කරන ලෙස නගරාධිපතිගෙන් උපදෙස්

කඩුවෙල මහ නගර සභාවේ තමුන් අසුන් ගන්නා ආසනය කිසිදු දැනුම්දීමකින් තොරව වෙනස් කර  පිටුපසට තල්ලු කිරීම හේතුවෙන් තමුන් දැඩි අසීරුතාවයකට පත් වී ඇති බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රී සරත් කාරියවසම් පැවසීය.   පසුගිය මැතිවරණ සමයේ තමන්ගේ නායකයාට පක්ෂග්‍රාහීව කටයුතු කරන ලෙස නගරාධිපති වරයා විසින් මා හට උපදෙස් ලබා දුන්නා. එහෙත් පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරයකු හැටියට…

වැසී ඇති දහම් පාසල් යළි විවෘත කිරීමට සැලසුම්

වැසී ඇති දහම් පාසල් යළි විවෘත කිරීමට සැලසුම්

වැසී ඇති දහම් පාසල් යළි විවෘත කිරීම  කාලීන අවශ්‍යතාවයක් යැයි ජනමාධ්‍ය හා තැපැල් සේවා අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසයි. භෞතික වශයෙන් රට කෙතරම් දියුණු වුවද ආධ්‍යාත්මික දියුණුවක් බිහි කිරීමට නම්  දරුවන්ට ගුණගරුක  අධ්‍යාපනයක් ලබාදිය යුතු යැයි අමාත්‍යවරයා කීවේය. හේවාහැට පින්නගොල්ල  ශ්‍රී සද්ධර්ම විහාරස්ථානයේ වසර දහයකට ආසන්න කාලයක් වැසී ගොස් තිබුණු ශ්‍රී රතනජෝති දහම් පාසල යළි…