එගොඩබැද්දේ විරෝධතාවක්
වලස්මුලල එගොඩබැද්ද, හදුගල හරහා පුවක්ගහහේන දක්වා දිවෙන මාර්ගයේ අළුත්වැයා වලට විරෝධය පළ කරමින් එගොඩබැද්දේ ප්‍රදේශවාසීහු පිරිසක්එගොඩබැද්ද මංසන්ධියේදී විරෝධතාවයක් පැවැත්වූහ. විරෝධතා කරුවන් සියයක් පමණ මෙම විරෝධතාවයට එක්ව සිටියහ.විරෝධතාකරුවන් පවසන්නේ පවුල් දහස් ගණනක් භාවිතා කරන එගොඩබැද්ද පුවක්ගහහේන මාර්ගය මාතර දිස්ත්‍රික්කය හා හම්බන්තොට දිස්ත්‍රික්කය යා කෙරෙන ප්‍රධාන මාර්ගයක් බවයි. මීට පෙරදී මෙම මාර්ගය අඩි 12 ක් පළලට තාර…