මත්ද්‍රව්‍ය රැගෙන ශ්‍රිපාද වන්දනාවේ පැමිණි 14 දෙනකු අත් අඩංගුවට
හෙරොයින් හා අයිස් නැමති මත් ද්‍රව්‍ය රැගෙන ශ්‍රිපාද වන්දනාවේ පැමිනි පුද්ගලයන් දෙදෙනකු 14වන රාත්‍රියේ නල්ලතන්නිය පොලිසිය මගින් අත් අඩංගුවට ගෙන ඇත. මේ පිලිබදව කරන ලද විමසිමකදි අදහස් දැක්වු නල්ලතන්නිය පොලිසියේ නිලධාරියකු පවසන ලද්දේ ශ්‍රිපාද වන්දනාවේ පැමිනෙන පිරිස් පරික්ෂා කිරිමේදි හෙරොයින් හා අයිස් නැමති මත් ද්‍රව්‍ය රැගෙන ශ්‍රිපාදය වන්දනා කිරිමට පැමිනි මෙම පුද්ගලයන් දෙදෙනා අත් අඩංගුවට…