වතුකරයට විශ්ව විද්‍යාලයක් ඉදි කිරිමට බලපත්‍රයක්

වතුකරයට විශ්ව විද්‍යාලයක් ඉදි කිරිමට බලපත්‍රයක්

වතුකරයේ උසස් අධ්‍යාපනය හදාරන සිසු සිසුවියන් සදහා විශ්ව විද්‍යාලයක් ඉදි කිරිම සදහා අවශ්‍ය ඉඩම් බලපත්‍රය රජය විසින් නිකුත් කර ඇති බවත් එම තත්වයන් මත වතුකරයේ තරුණ තරුණියන්ගේ අනාගතය සුරක්ෂිත බවත් වතු නිවාස ප්‍රජා සංවර්ධන රාජ්‍ය ඇමති ජිවන් තොණ්ඩමන් මහතා පවසයි. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සෞභාගයේ දැක්ම වැඩ සටහන යටතේ වටගොඩ සමුහ ගොවිපලක් ඉදිකිරිම සදහා මුල්…

බඩු මිල ඉහළ යාමට එරෙහිව කදුරුවෙල විරෝධතාවක්

බඩු මිල ඉහළ යාමට එරෙහිව කදුරුවෙල විරෝධතාවක්

බඩු මිල ඉහළ යාම හා රජයේ ආර්ථික කළමනාකරණය ජනතාව පීඩාවට පත් කරවන්නක් බව පවසමින් පෙර‍ටුගාමි සමාජවාදී පක්ෂයේ සාමාජිකයන් පිරිසක් පොලොන්නරුව කදුරුවෙල මධ්‍යම බස් නැවතුම්පළ ඉදිරිපිට දී විරෝධතාවක් දියත් කළහ. සහල් මිල ඉහළ යාම හා සහල් මා‍ෆියාව සහ බඩු මිල අහස උසට නැගීමට හේතුව ජාවාරම්කරුවන් සැනසීම බවත් ජනතාව පීඩාවට පත් කරවන ආණ්ඩුවේ වැරදි ආර්ථික කළමනාකරණය නිසා…

නීති විරෝධී ධීවර කර්මාන්තයේ යෙදුනු පුද්ගලයින් 54 ක් නීතියේ රැහැනට

නීති විරෝධී ධීවර කර්මාන්තයේ යෙදුනු පුද්ගලයින් 54 ක් නීතියේ රැහැනට

ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් දිවයිනේ මුහුදු ප්‍රදේශ කිහිපයක් ආවරණය වන පරිදි සිදු කළ මෙහෙයුම් මගින් නීති විරෝධී ලෙස ධීවර කර්මාන්තයේ යෙදුනු පුද්ගලයින් 54 ක් සහ ධීවර ආම්පන්න නීති‍යේ රැහැනට හසු කර දීමට කටයුතු කෙරිණි. උතුරු මැද නාවික විධානය මගින් මන්නාරම වලෙයිපාඩු, පල්ලිමුනේ සහ සවුත්බාර් යන ප්‍රදේශයන්ට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයන්හි සිදුකල මෙහෙයුම් මගින් බලපත්‍ර…

දේශපාලන කඹ ඇදිල්ලෙන් දිරාපත්වන මහවිට කිතුල් පටි පාලම
|

දේශපාලන කඹ ඇදිල්ලෙන් දිරාපත්වන මහවිට කිතුල් පටි පාලම

වලල්ලාවිට ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයේ පහළ හෙවෙස්ස, මණ්ඩාගල 803 බී ග්‍රාමසේවා වසමේ හෙවෙස්ස ඇළ හරහා පාලමක් ඉදිකිරිම දේශපාලන කඹ ඇදිල්ලක් නිසා නතරවිමෙන් මහවිට මද්දෙකන්දගොඩ ගමාවාසීන්ගේ ජීවිත ගගට බිළිවීමේ අවාසනාවන්ත තත්වයක් ඇතැයි ප්‍රදේශයේ ජනතාව කියති. මහවිට – මද්දෙකන්දගොඩ ගම්මාන වෙන්කරන හෙවෙස්සඇළ හරහා පාලමක් තනාදෙන්නැයි වසර ගණනාවක සිට ප්‍රදේශවාසින් ඉල්ලා සිටියත් සියලු පොරොන්දු ගගේ යාමෙන් ප්‍රදේශවාසින් කිතුල් පටි…

මින්නේරියේ තොග වෙළදසැලක ගින්නක්

මින්නේරියේ තොග වෙළදසැලක ගින්නක්

මින්නේරිය නගරයේ  තොග වෙළදසැලක ඇති වූ ගින්නකින් එම වෙළදසැලේ භාණ්ඩ හා ගොඩනැගිල්ලට බලවත් අලාභයක් සිදුව ඇතැයිද තමවත් එහි අලාභය ගණනය කර නැතැයි ද මින්නේරිය පොලිසිය කියයි. මෙසේ ගිනිගෙන ඇත්තේ මින්නේරිය නගරයේ ඉන්ධන පිරවුම්හල ඉදිරිපිට පිහිටි නදීශා ස්ටෝර්ස් නම් වෙළද සැලයි. පොලිසිය පවසන අන්දමට  ඒ අසලින් මාර්ගයේ ගමන් ගත් ලොරි රථයකින් ඉන්ධන පිරවුම් හලේ සේවකයෙකුට ඉදිරි…

සොරුවිල විල්ලුව හඳුනා නොගත් රෝගයකින් ගවයින් 25ක් මරුට

සොරුවිල විල්ලුව හඳුනා නොගත් රෝගයකින් ගවයින් 25ක් මරුට

පොලොන්නරුව ජල ගැලුම් නිම්න ජාතික වනෝද්‍යානයට අයත් සොරුවිල විල්ලුව හා හඳපාන් විල්ලුව ට ඇතුළත් කර සිටින ගවයින්ට හඳුනා නොගත් රෝගයක් වැලදී  ගවයින් 25ක් පමණ මියගොස් ඇති බවත් මේ හේතුවෙන් වනෝද්‍යානයේ  ජීවත්වන  වනජීවීන්ට ද  බෝ වීමේ බරපතල අවදානමක් මතුව ඇතැයි වනජීවී දෙපාර්තමේන්තුව පවසයි. වනජිවී දෙපාර්තමේන්තුවේ පොලොන්නරුව වනජීවී කලාප කාර්යාලයේ නිලධාරීන් හා පොලොන්නරුව වනජීවී අඩවි ආරක්ෂක කාර්යාලයේ…

ආණ්ඩුව එන්ජින් ඔයිල් බොන්න දක්ෂ වුණත් කොරෝනා පරීක්ෂණ සඳහා කිසිදු සහයක් නැහැ
|

ආණ්ඩුව එන්ජින් ඔයිල් බොන්න දක්ෂ වුණත් කොරෝනා පරීක්ෂණ සඳහා කිසිදු සහයක් නැහැ

ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ඩෙංගු මර්ධන මධ්‍යස්ථානය සහ ඔක්ස්ෆර්ඩ් විශ්ව විද්‍යාලය එක්ව කොරෝනා  සඳහා බෙහෙතක් සොයා ගැනීමට පරීක්ෂණ කරමින් සිටියද ආණ්ඩුව එන්ජින් ඔයිල් බොන්න දක්ෂ වුණත් ඒ පරීක්ෂණ සඳහා කිසිදු සහයක් ලබාදී නැතැයි ද හිටපු අග්‍රාමාත්‍ය සහ එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා බියගම දී පැවසීය . රුපියල් මිලියන 900ක් වැයකර ඉදිකෙරෙන සිංහ සංවත්සර…

වනවගා රක්ෂිතයක ගින්නක්

වනවගා රක්ෂිතයක ගින්නක්

හැටන් රුවන්පුර ජනපදයේ යුකෙලෙප්ටිස් වනවගා රක්ෂිතයක  හටගත් ගින්නක් පාලනය කිරිමට හැකි වු බව  හැටන් පොලිසිය පැවසිය. හැටන් රුවන්පුර ජනපදයේ ජලාශයට ඉහලින් වු වනවගා රක්ෂීතයකයි ගින්න හටගෙන තිබුනේ. හැටන් ප්‍රදේශයට මේ දිනවල පවතින වියලි කාලගුන තත්වය හමුවේ ඉලුක් සහිත වනවගා රක්ෂිතයේ ගින්න සීඝ්‍රයෙන් පැතිර ගිය අතර, පැතිරයමින් තිබු  ගින්න හැටන් පොලිසියේ නිලධාරින් සහ හැටන් රුවන්පුර ප්‍රදේශවාසින්…

අධික වේගයෙන් දාවනය වු කැබ් රථයකට මගියෙකු යටවෙයි

අධික වේගයෙන් දාවනය වු කැබ් රථයකට මගියෙකු යටවෙයි

හැටන් ටෙලිකොම් කාර්යාලයේ සිට හැටන් නගරය දක්වා අධීක වේගයෙන් ධෘවනය වු කැබ් රථයකට යටවි ප්‍රධාන මාර්ගයේ ගමන්ගත් මගියෙකු තුවාල ලබා දික්ඔය මුලික රෝහල වෙත ඇතුලත් කල බව හැටන් පොලිසිය පැවසිය. මෙම අනතුර සිදු වි ඇත්තේ හැටන් ටෙලිකොම් කාර්යාලය ඉදිරිපිට හැටන් නගර මධ්‍යයයේ ප්‍රධාන මාර්ගය අසලදිය. හැටන් ටෙලිකොම් කාර්යාලයේ සිට නගරය දක්වා අධීක වේගයෙන් ධාවනය වන…

ළමා අපචාර සිදුකරන්නන්ට අනතුරු ඇඟවීමක්

ළමා අපචාර සිදුකරන්නන්ට අනතුරු ඇඟවීමක්

ළමා අපචාර, ස්ත්‍රී දූෂණ හා මංකොල්ලකෑම් වැනි අපරාධ සිදුකරන පුද්ගලයින් හඳුනාගෙන ඔවුන්ගේ ඡායාරූප හා තොරතුරු මාධ්‍ය තුළින් ප්‍රසිද්ධියට පත්කරනු ලබන බව මහජන ආරක්ෂක අමාත්‍ය ආචාර්ය රියර් අද්මිරාල් සරත් වීරසේකර මහතා පවසයි. සෑම පුරවැසියෙකුටම එක හා සමාන ලෙස  නීතිය ක්‍රියාත්මක කිරීමට නොහැකි වන්නේ නම් තමන් අමාත්‍යධුරයේ රැඳී නොසිටින බව ද ඒ මහතා අවධාරණය කරයි. කෙසේවෙතත් අපරාධ…