පල්ලකැලේ සිරකඳවුරේ හැට දෙනෙකුට නිදහස

පල්ලකැලේ සිරකඳවුරේ හැට දෙනෙකුට නිදහස

සුළු වැරදි සම්බන්ධයෙන් සිරගතව සිටින  රැදවුවන් හයසිය දෙනෙකු නිදහස් කිරීමට ජනාධිපති පොදුසමාව යටත් කටයුතු යොදා තිබේ. ඒ අනුව  පල්ලකැලේ එළිමහන් සිරකඳවුරේ රැදවුවන් හැට දෙනෙකු නිදහස් කිරීම ඊයේ (30) සිදු කෙරිණී. විවිධ සුළු වැරදි සම්බන්ධයෙන් වරදකරුවන් බවට පත්ව සිරගත කර ඇති මොවුන්ට නිදහස හිමිවුණු අතර  ඔවුන් පිළිගැනීම සඳහා එළිමහන් සිරකඳවුර වෙත ඥාතීන් පැමිණ සිටියහ. නදීක දයා…

mahara

මිය ගිය රැඳවියන් හඳුනා ගැනිම අපහසුයි

මහර බන්ධනාගාර සිදුවිම සම්බන්ධයෙන් පරික්ෂණ වාහම අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව වෙත භාර ගන්නා ලෙස අද (30) දින පොලිස්පති සි.ඩි.වික්‍රමරත්න මහතා විසින් නියෝග කර තිබේ. ඊයේ (29) සවස්වරුවේ සිට මහර බන්ධනාගාරයේ රිමාන්ඩ් අංශයෙන් ආරම්භ වු නොසන්සුන්තාවයක් පසුව කැරැල්ලක් දක්වා වර්ධනය විය. ඒහිදි බන්ධනාගාර නිලධාරින් පොලිසිය හා පොලිස් විශේෂ කාර්ය බලකායද කැඳවා තත්ත්වය පාලනය කිරිමට උත්සහ දැරුවත් ඒය අද…

weather today at my location

තවත් සුළි කුණාටුවක් මඟ – මුහුදු රළත් මිටර් 3ක් ඉහළට

ගිනිකොණ දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව පැවති අඩු පීඩන තත්ත්වය මේ වන විට පීඩන අවපාතයක් බවට වර්ධනය වී තිබෙන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කර සිටිනවා. මේ වන විට ත්‍රිකුණාමලයට ගිනිකොණ දෙසින් කිලෝමීටර් 750ක් දුරින් ස්ථානගතව ඇති මෙම පීඩන අවපාතය ඉදිරි පැය 12 තුලදී ගැඹුරු පීඩන අවපාතයක් බවට පත්වී ඊට පසු එළඹෙන පැය 12ක…

isolated areas in colombo

අටුළුගමට ගොඩින් – මඩෙන් මුරකාවල්

කළුතර දිස්ත්‍රික්කයේ මේ වන විට වැඩිම කෝවිඩ් රෝගී අවදානම ඇති බණ්ඩාරගම අටුළුගම ප්‍රදේශයෙන් පුද්ගලයින් වෙනත් ප්‍රදේශ වලට පැනයාම වැලැක්වීම සදහා කැප්පු ඇලට හමුදා ආක්ෂක බාධක යෙදීමට පිියවර ගෙන ඇත. අටුළුගමට ඇතුළුවන ගොඩබිම් මාර්ග සියල්ලට පොලිස් හා හමුදා මාර්ග බාධක යොදා ඇති අතර ඇල මාර්ග වලටද ආරක්ෂාව යොදා තිබේ. අටුළුගම ප්‍රදේශයේ ජනතාව ගම්මාන ඇතුලත සංචරණ නීති…

covid infections and deaths

පොලොන්නරුව බන්ධනාගාරයේ ‍රැදවියෙකුට කොරෝනා

පොලොන්නරුව රක්ෂිත බන්ධනාගාරයේ ‍රැදවියෙකුට නව කොරෝනා වෛරසය ආසාධනය වී ඇතැයි තහවුරු වීමත් සමග එහි ‍රැදවියන් හා ආශ්‍රිතයන් එම බන්ධනාගාරය තුළ දීම නිරෝධායනයට යොමු කළ බවත් හිගුරක්ගොඩ කලාප අධ්‍යාපන කාර්යාලයේ ආශ්‍රිතයන්ගේ පරික්ෂණ වාර්තා සෘණාත්මක වීම නිසා එම කාර්යාලයේ කටයුතු අද(30)සිට සාමාන්‍ය පරිදි සිදුවන බවත් පොලොන්නරුව දිස්ත්‍රික් ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය ඩබ්.කේ.එස්.කේ කුමාරවංශ මහතා පවසයි. ඒ…

බේරුවල පී.එච්.අයි ලා නැතිවත් පී.සී.ආර් පරීක්ෂණ කරති

බේරුවල පී.එච්.අයි ලා නැතිවත් පී.සී.ආර් පරීක්ෂණ කරති

බේරුවල සෞඛ්‍ය වෛද්‍ය නිළධාරී කොට්ඨාසයේ මහජන සෞඛ්‍ය පරීක්ෂක නිළධාරීන් නැතිව බේරුවල නගර සභා සහ ප්‍රාදේශීය සභා බලප්‍රදේශ වල කෝවිඩ් ආසාධිතයින්ගේ පී .සී. ආර්. පරීක්ෂණ සිදු කළ බව බේරුවල සෞඛ්‍ය වෛද්‍ය නිළධාරී වරුණ සෙනෙවිරත්න මහතා  කීවෙීය. බේරුවල සෞඛ්‍ය වෛද්‍ය කොට්ඨාසයේ මහජන සෞඛ්‍ය පරීක්ෂක නිළධාරීන් මේ දිනවල වෘත්තීය ක්‍රියා මාර්ගයක නිරතවීම නිසා සේවයෙන් ඉවත්ව සිටිති. එම නිසා…

bogambara

බෝගම්බරත් වෙඩි තැබිමක්

මහනුවර පැරණි බෝගම්බර බන්ධනාගාරයේ නිරෝධායන මධ්‍යස්ථානයෙන් යළිත් පැන යෑමට උත්සාහ කළ රැඳවියන් සිව් දෙනකු අහසට වෙඩි තබා අල්ලා ගැනීමට බන්ධනාගාර නිලධාරීන් ඊයේ අලූයම සමත්ව තිබෙනවා. බන්ධනාගාරයේ කුටියක රඳවා සිටි රැදවියන් සිවු දෙනකු එහි දොර කඩාගෙන පිටතට පැමිණ ඇති අවස්ථාවේ බන්ධනාගාර නිලධාරීන් අහසට වෙඩි තබා ඔවුන් පාලනය කරගෙන තිබේ. මෙයට පෙර තිදෙනකු බන්ධනාගාර තාප්පයෙන්ද පිටතට පැන…

Corona vaccine

කොරෝනාව මට්ටුකරන්න 100%ක් සාර්ථක දේශීය ඖෂධක්

ලෝකය තුළ විද්‍යාඥයින් විවිධ උත්සාහයන්හි නිරතව සිටියදී කොරෝනා වෛරසය පිළිබඳ  තොරතුරු වාර්තා වීමත් සමග මෙරට ජනතාව ප‍්‍රතිශක්තීකරනය වර්ධනය කර ගැනීම සඳහා දේශීය ඖෂධ භාවිත කිරීම ආරම්භ කළා. මෙම ඖෂධය පිළිබඳ තවදුරටත් පර්යේෂණයේ නිරතවන වෛද්‍ය කණ්ඩායම පවසන්නේ බටහිර වෛද්‍ය විද්‍යානූකූලව සිදුකළ මූලික පර්යේෂණ දෙකක දී සියයට 100ක ප‍්‍රතිශතයකින් කොරෝනා රෝගීන් සුවය ලබා ඇති බවයි. කෑගල්ල ප‍්‍රදේශයේ…

මහර රැඳවියන් 08ක් මරුට – තත්ත්වය තවමත් උණුසුම්

මහර රැඳවියන් 08ක් මරුට – තත්ත්වය තවමත් උණුසුම්

මහර බන්ධනාගාරය ආශ්‍රිතව ඊයේ (29) සවස  ඇතිවූ කැරැල්ලෙන් රැඳවියන් 08 දෙනෙකු මියගොස් ඇති අතර රැඳවියන් 43 දෙනෙකු සහ බන්ධනාගාර නිලධාරීන් දෙදෙනෙකු තුවාල ලබා ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි. අද (30) උදෑසන වනවටිත් බන්ධණාගාරය තුල යම් යම් සිදුවිම් සිදු වන බවට වාර්තා වන බවත් ඒම තත්ත්වය පාලනය කිරිම සඳහා පොලිස්…

shooting

මහර බන්ධනාගාරයේ වෙඩි තැබීමක්

මහර බන්ධනාගාරය තුළ සිදුවූ වෙඩි තැබීමකින් රැඳවියෙක් ජීවිතක්ෂයට පත්ව තිබේ. පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ මහතා සඳහන් කළේ, රැඳවියන් පිරිසක් පළා යාමට උත්සාහ දරා ඇති බවය. ඇති වූ තත්ත්වය පාලනය සඳහා වෙඩි තැබීමක් ද සිදුව ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය. ඔහු සඳහන් කළේ, මහර බන්ධනාගාරය අසලට පොලිස් විශේෂ කාර්ය බලකාය…