Corona vaccine

ලෝකය තුළ විද්‍යාඥයින් විවිධ උත්සාහයන්හි නිරතව සිටියදී කොරෝනා වෛරසය පිළිබඳ  තොරතුරු වාර්තා වීමත් සමග මෙරට ජනතාව ප‍්‍රතිශක්තීකරනය වර්ධනය කර ගැනීම සඳහා දේශීය ඖෂධ භාවිත කිරීම ආරම්භ කළා.

මෙම ඖෂධය පිළිබඳ තවදුරටත් පර්යේෂණයේ නිරතවන වෛද්‍ය කණ්ඩායම පවසන්නේ බටහිර වෛද්‍ය විද්‍යානූකූලව සිදුකළ මූලික පර්යේෂණ දෙකක දී සියයට 100ක ප‍්‍රතිශතයකින් කොරෝනා රෝගීන් සුවය ලබා ඇති බවයි.

කෑගල්ල ප‍්‍රදේශයේ දේශීය වෙදමහතෙකු විසින් නිර්මාණය කළ දේශීය ඖෂධය සම්බන්ධයෙන් බටහිර වෛද්‍යවරු කණ්ඩායමක් ද මේ වන විටත් පරීක්ෂණ සිදු කරමින් තිබෙනවා.

Similar Posts