මුහුදු ආරක්ෂකයින් දෙදෙනකුට කොරෝනා
ගාල්ල දෙවට ප්‍රදේශයේ පිහිටි හෝටලයක පවත්වාගෙන යන නිරෝධායන මධ්‍යස්ථානයක සිටි ඉන්දියානු ජාතික මුහුදු ආරක්ෂකයින් තිදෙනෙකුට කොරෝනා වෛරස ආසාදනය වී ඇති බැව් ගාල්ල දිස්ත්‍රික් ප්‍රාදේශීය වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය වෙනුර කේ සිංහාරච්චි මහතා පවසයි . පසුගිය 29 වැනිදින ඉන්දියානු ජාතික මුහුදු ආරක්ෂකයින් 14 දෙනෙකු මෙරටට පැමිණ ඇත. ඔවුන්ට සිදුකල පළමු පි. සි.ආර්. පරික්ෂණයේ දි ඉන් එක්…