පෑලියගොඩ පදිංචි කොරෝනා ආසාදිතයකු රාගමින් පැනයයි

death

රාගම රෝහලේ ප්‍රතිකාර සදහා යොමුකර සිටි කොරෝනා ආසාදිතයකු එම රෝහලෙන් පැන ගොස් තිබේ.

පෑලියගොඩ ප‍්‍රදේශයේ පදිංචිකරුවෙකු වන මොහු ඊයේ රාත්‍රියේ එම රෝහලින් පලාගොස් ඇත.

අද උදෑසන ඔහු ආරක්ෂක අංශ විසින් සොයා ගෙන නැවතත් රෝහල්ගත කිරීමට කටයුතු කර තිබේ.

More Stories