ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ නව සභාපති රමාල් සිරිවර්ධන
ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ නව සභාපති ලෙස එම මණ්ඩලයේම හිටපු සභාපතිවරයෙකු වූ රමාල් සිරිවර්ධන පත් කර තිබේ. ඔහු ගමනාගමන මණ්ඩලයේ සභාපතිවරයකු ලෙස මීට පෙර අවස්ථා දෙකකදී කටයුතු කර ඇති අතර, ඔහුව නැවතත් එහි සභාපතිවරයා ලෙස විෂය භාර අමාත්‍ය විජිත හේරත් මහතා පත් කරනු ලැබුවා. ඒ අනුව, ඔහුගේ පත්කිරීමේ ලිපිය අමාත්‍යවරයා විසින් ඊයේ (02) රමාල් සිරිවර්ධන…