බාලවයස්කාර නංගිලා දෙදෙනාට අතවර කළ අයියා රිමාන්ඞ්

බාලවයස්කාර නංගිලා දෙදෙනාට අතවර කළ අයියා රිමාන්ඞ්

දහතුන් හැවිරිදි සිය නැගණිය දූෂණය කර එකොළොස් හැවිරිදි නැගණියට අතවර කළ බවට සැකපිට විසිහතර හැවිරිදි අයියා පසුගියදා අත්අඩංගුවට ගත් බව කලවාන පොලිසිය පැවසීය. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ කලක් මහණ වී සිට සිවුරු අත්හල තරුණයෙකු බව පොලිසිය පැවසීය. දූෂණයට ලක්වූ දැරිය පාසලට පැමිණි අවස්ථාවේදී ඇයගේ ශරීරයේ ඇති වෙනස්කම් දැක පාසලේ ගුරුවරුන් විසින් කලවාන පොලිසිය දැනුවත් කර…

ආනයනය කෙරෙන නිමි ඇඳුම් වලට සෙස් බද්දක්

ආනයනය කෙරෙන නිමි ඇඳුම් වලට සෙස් බද්දක්

ආනයනය කෙරෙන නිමි ඇඳුම් හා රෙදි කිලෝවක් සඳහා ඇමරිකානු ඩොලරයක සෙස් බද්දක් අය කිරීමට බතික්, අත් යන්ත්‍ර හා දේශීය ඇඟලුම් අමාත්‍යාංශය තීරණය කර ඇත. ක්ෂේත්‍රයේ සියලු දෙනා අමාත්‍යාංශයේ ලියාපදිංචි කර නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය සියලු සහයෝගය ලබා දීමට ද තීරණය කර තිබේ. මේ වන විට අත්යන්ත්‍ර පේෂකර්ම නිෂ්පාදනය කරන්නන් 20279ක් ද බලවේග යන්ත්‍ර හිමියන් 380…

arrest search Arrest meaning Arrest synonym arrest records Arrest definition law arrest'' means in crpc Arrest examples how arrest is made police arrest

බස්නාහිර පළාතේ සැකකරුවන් 1,280ක් අත්අඩංගුවට

ඊයේ (06)  දවස තුල බස්නාහිර පළාතේ සිදුකළ විශේෂ මෙහෙයුමකින් සැකකරුවන් 1,280ක් අත්අඩංගුවට ගෙන ඇත. දූෂණ වැරදි සම්බන්ධයෙන් පුද්ගලයින් 637ක් සහ වරෙන්තු සැකකරුවන් 519 දෙනෙක්, විවිධ අපරාධවලට සම්බන්ධ පුද්ගලයින් 73ක් මෙසේ අත්අඩංගුවට ගෙන තිබෙන බව පොලිසිය පවසයි.

water

නෙළුව අවට 200 කට බඬේ අමාරුව සහ වමනය

නෙළුව සහ අවට ග‍්‍රාම නිලධාරී වසම් 08ක වෙසෙන 200 කට ආසන්න වැසියන් පිරිසකට ඉකුත් දින දෙක තුළ බඬේ අමාරුව සහ වමනය සෑදී නෙළුව, හිනිදුම රෝහල්වලින් සහ පෞද්ගලික වෛද්‍ය ආයතනවලින් ප‍්‍රතිකාර ලබාගෙන ඇතැයි ඉකුත් සෙනසුරාදා ප‍්‍රදේශයේ සෞඛ්‍ය බලධාරීහු ප‍්‍රකාශ කළහ. පසුගිය බ‍්‍රහස්පතින්දා පාසල් ළමුන් දෙතුන්දෙනකු නෙළුව රෝහලෙන් ප‍්‍රතිකාර ලබාගෙන තිබූ බවත් සෙනසුරාදා සවස් වන විට එම…

Climate change heat index advisory doh heat index advisory deped advisory heat index heat index temperature heat index danger levels high heat index advisory is there a heat advisory today what is a heat advisory heat index factors heat index explained heat index for food heat index today

බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලට ගිගිරුම් සහිත වැසි

බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වල වැසි හෝ ගිගිරුම් සහිත වැසි ඇතිවිය හැකි බව ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. දිවයින හරහා විශේෂයෙන්ම උතුරු, උතුරු මැද, සහ වයඹ පළාත්වලත්, ති‍්‍රකුණාමලය, හම්බන්තොට, මහනුවර, නුවරඑළිය සහ රත්නපුර දිස්ත‍්‍රික්කවලත් විටින් විට හමන පැයට කිලෝමීටර් 50 පමණ සුළං ඇතිවිය හැකි බව ද සදහන්. කොළඹ, ගාල්ල, කළුතර, කෑගල්ල සහ රත්නපුර යන…

MT New Diamond ගොඩබිම සිට නාවික සැතපුම් 40 ක් දක්වා ගැඹුරු මුහුදට ගෙනයයි

MT New Diamond ගොඩබිම සිට නාවික සැතපුම් 40 ක් දක්වා ගැඹුරු මුහුදට ගෙනයයි

ශ්‍රී ලංකා නාවික හමුදාව ප්‍රමුඛ අනෙකුත් පාර්ශවකරුවන් දහන අපෝෂක රසායනික ද්‍රව්‍ය හා ජලය යොදාගෙන ආපදාවට ලක් වූ නෞකාවේ ගිනි නිවීම් හා එයට සිසිලන ආවරණ ලබාදීම තවදුරටත් ඉතා කාර්යක්‍ෂමව සිදු කරනු ලබයි. ගොඩබිම සිට නාවික සැතපුම් 40 ක් (කිලෝමීටර් 74 ක් පමණ) දක්වා වූ ගැඹුරු මුහුදේ රඳවාගෙන ක්‍රියාත්මක වන මෙම මෙහෙයුම සඳහා පෙර දින (05) මධ්‍යම…

weather today at my location

අද සිට දිවයින වටා මුහුද රළු වෙයි

අද උදෑසන 09 සිට අනිද්දා උදෑසන 09 දක්වා කාලය තුළ දිවයින වටා වන මුහුදු ප‍්‍රදේශ රළු හෝ ඉතා රළු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එම කාල සීමාවේදී සුළගේ වේගය පැයට කිලෝ මීටර් 70 ක් දක්වා ඉහළ යා හැකි බවයි එම දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයක දැක්වෙයි. අදාළ කාල සීමාවේදී ධීවර කටයුතුවල යෙදීම අනතුරුදායක බැවින්…

arrest search Arrest meaning Arrest synonym arrest records Arrest definition law arrest'' means in crpc Arrest examples how arrest is made police arrest

පැය 12කදී අත්අඩංගුවට ගැනීම් 417ක්

ගත වූ පැය 12 තුල  බස්නාහිර පළාත තුළ සිදුකළ මෙහෙයුමක දී සැකකරුවන් 417ක් අත්අඩංගුවට ගෙන ඇත. සමස්ත වැටලීම් 412ක් සිදුකර ඇති අතර හෙරොයින් සහ ගංජා සම්බන්ධ වැටලීම් 172ක් සිදුකර පුද්ගලයින් 172ක් අත්අඩංගුවට ගත් බව පොලීසිය සඳහන් කරයි.

Climate change heat index advisory doh heat index advisory deped advisory heat index heat index temperature heat index danger levels high heat index advisory is there a heat advisory today what is a heat advisory heat index factors heat index explained heat index for food heat index today

ප්‍රදේශ රැසකට අදත් වැසි

දිවයි‍න පුරා, විශේෂයෙන් නිරිතදිග ප්‍රදේශයේ සහ වයඹ පළාතේ වැසි තත්වයේ තරමක වැඩි වීමක් අද (05) දිනයේදී අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. බස්නාහිර, සබරගමුව, දකුණ, මධ්‍යම සහ වයඹ පළාත්වල විටින් විට වැසි ඇති වන අතර ඌව, නැගෙනහිර සහ උතුරු මැද පළාත්වලත් මුලතිව් සහ වව්නියාව දිස්ත්‍රික්කවලත් සවස 2.00න් පසුව වැසි හෝ ගිඟුරුම් සහිත වැසි…

පුවත් ළුලදරයි – කාටුපුලියන්කුලම ගෙමැස්සන්ගේ කරදරයට විසඳුම්
|

පුවත් ළුලදරයි – කාටුපුලියන්කුලම ගෙමැස්සන්ගේ කරදරයට විසඳුම්

කාටුපුලියන්කුලම ගම්මානය ගෙමැස්සන් ආක්‍රමණය කරයි  මාධ්‍යය මඟින් අනාවරණය කිරීමත් සමඟ පුත්තලම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් කණ්ඩායමක් අදාළ ගොවිපළ නිරීක්ෂණය සඳහා එක්ව තිබිණි. මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ දැඩි අවධානයට යොමු වී තිබූ මහජන පීඩාකාරි ගැටලු කිහිපයක් පිළිබඳ කළ සොයා බැලීමේදී ගොවිපළේ තිබූ අඩුපාඩු කිහිපයක් පිළිබඳ කරුණු අනාවරණය වීමත් සමඟ අදාළ ගොවිපළේ පාලන අධිකාරිය ඇතුළු කාර්ය…