ගෝඨාට නඩු 12ක්  – තලතා අතුකෝරළ
|

ගෝඨාට නඩු 12ක්  – තලතා අතුකෝරළ

ජනාධිපති වෙන්න අද ඉදිරියට ඇවිල්ලා ඉන්න ගෝඨාභයට ත්‍රි පුද්ගල මහාධිකරණවල නඩු හතරක්, තව නඩු 08 ක් ඇතුලු නඩු 12 ක් තිබෙන බව අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය නීතිඥ තලතා අතුකෝරළ මහත්මිය පවසයි. එදා ආරක්ෂක ලේකම් විදිහට මාධ්‍ය වේදින් ඝාතනය කළා ලසන්තව  මැරුවා .එක්නැලිගෙඩ අතුරුදහන් කළා.පෝද්දල ජයන්ත කීත් නෙයාර් උපාලි තෙන්නකෝන් මේ රට අත හැරලා ගියා….

ගෝඨාභයට – සජිත්ට අනුරගෙන් විවාදයකට අභියෝගයක්

ගෝඨාභයට – සජිත්ට අනුරගෙන් විවාදයකට අභියෝගයක්

ආණ්ඩුකරණය සම්බන්ධයෙන් සිය ප්‍රතිපත්ති ගැන ප්‍රසිද්ධ විවාදයකට එන්නැයි ගෝඨාභය රාජපක්ෂ සහ සජිත් ප්‍රේමදාස යන ජනාධිපති අපේක්ෂකයන්ට තමා විවෘත අභියෝගයක් කරන බව ජාතික ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා පවසයි. තමා සමඟ විවාදයකට සූදානම් නොමැතිනම් ස්වාධීන ජනමාධ්‍යවේදියෙකු විසින් මෙහෙයවනු ලබන විවෘත ප්‍රශ්න කිරීමකට ලක්වන්නයි තමා ඔවුන්ට අභියෝග කරන බවද අනුර කුමාර දිසානායක…

යාපනයේ අද සිට ගුවන් ගමන් අරඹයි!
|

යාපනයේ අද සිට ගුවන් ගමන් අරඹයි!

යාපනය ජාත්‍යන්තර ගුවන් තොටුපළේ අද (11) සිට චෙන්නායි සහ ට්‍රිචි යන නගරවලට වාණිජ වශයෙන් ගුවන් ගමන් අරඹනු ලැබීය. ඉන්දියාවට අයත් “එලයන්ස් එයාර්” සමාගමේ ගුවන් යානාද අද (11) සිට චෙන්නායි බලා වාණිජ ගුවන් ගමන් ඇරඹිමට නියමිතය. තම සමාගමට අයත් 91101 දරණ යානය පෙරවරු 10.35 ට චෙන්නායි හි සිට පිටත්ව පස්වරු 12 ට යාපනයට ළගාවන අතර එය…

ජනාධිපති ආරක්ෂකයින්ගේ පුද්ගලික වාහන අංගනයේ ගින්නක්!

ජනාධිපති ආරක්ෂකයින්ගේ පුද්ගලික වාහන අංගනයේ ගින්නක්!

ජනාධිපති ආරක්ෂක අංශය විසින් කුලී පදනම මත භාවිතා කරන කොළඹ 01, මුදලිගේ මාවතේ පිහිටි වාහන අංගනය තුළ ඊයේ (10) රාත්‍රි හටගත් ගින්නකින් අංගනයේ තිබු යතුරු පැදි 47ක් සහ ත්‍රිරෝද රථයක් විනාශ වී ඇති බව පොලිස් මුලස්ථානය පවසයි. ජනාධිපති ආරක්ෂක අංශය කුලී පදනම මත මුදලිගේ මාවත පිහිටි මැගී ප්ලාසා ගොඩනැගිල්ලේ බිම් මහලේ මෙම වාහන අංගනය පවතියි….

ගෝඨාගේ එක්සත් ජනපද පුරවැසිභාවය අත්හළ ලිපිය ඉල්ලා හිමිනමක් උපවාසයේ

ගෝඨාගේ එක්සත් ජනපද පුරවැසිභාවය අත්හළ ලිපිය ඉල්ලා හිමිනමක් උපවාසයේ

ගෝඨාභය රාජපක්ෂ මහතා ඇමරිකා එක්සත් ජනපදයට රට පාවා දීමේ කුමන්ත්‍රණයක් සිදු කරන බවත් ඔහු එක්සත් ජනපද පුරවැසිභාවය නිසි පරිදි අත් හැර ඇත්නම් ඒ සම්බන්ධයෙන් ඇමරිකා එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුව විසින් ලබා දෙන පුරවැසිභාවය අත්හළ බවට වූ ලියවිල්ල දින තුනක් ඇතුළත ඉදිරිපත් කරන ලෙස ඉල්ලා පූජ්‍ය ආචාර්ය ඉගුරුවත්තේ සුමංගල හිමියන් විසින් අද පෙරවරුවේ කොළඹ නිදහස් චතුරශ්‍රයේ…

රෝයල් පාක් ඝාතකයාට ජනාධිපති සමාව

රෝයල් පාක් ඝාතකයාට ජනාධිපති සමාව

වර්ෂ 2005 දී රෝයල් පාක් තට්ටු නිවාස සංකීර්ණයේදී ස්වීඩන් ජාතික තරුණියක් වූ ඊවෝන් ජොන්සන් ඝාතනය කිරීමේ වරදට වරදකරු වී මරණීය දණ්ඩනය නියම වී සිටින ජූඩ් ශ්‍රමන්ත ඇන්තනී ජයමහ නැමැති අයට ජනාධිපති සමාව ලබා දීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන කටයුතු කර තිබේ. කුරුවිට බන්ධනාගාරයේ රඳවා සිටි ජූඩ් ශ්‍රමන්ත මෙම සමාව ලබා දෙන ලේඛන බන්ධනාගාර දෙපාර්තමේන්තුවට ඊයේ ලැබී…

11 දා පාර්ලිමේන්තු එන්නැයි කථානායක මන්ත්‍රීවරුන්ට කියයි

11 දා පාර්ලිමේන්තු එන්නැයි කථානායක මන්ත්‍රීවරුන්ට කියයි

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ඉල්ලීම පරිදි පාර්ලිමේන්තුව නොවැම්බර් 11 දා කැඳවන බවත් ඒ සඳහා සහභාගිවන ලෙස කථානායකවරයා සියලුම මන්ත්‍රීවරුන්ගෙන් ඉල්ලා සිටියි. නිවේදනයක් නිකුත් කරමින් කථානායකවරයා පවසන්නේ  නෙැවැම්බර් 11දා පෙරවරු 11.30 ට පාර්ලිමේන්තුවේ විශේෂ රැස්වීමක් කැඳවා ඇති බවයි.

ඇල්ල වැල්ලවාය මාර්ගය තවත් දින කිහිපයක් වසා තබයි

ඇල්ල වැල්ලවාය මාර්ගය තවත් දින කිහිපයක් වසා තබයි

ගල්කඩා වැටීමේ අවදානම හේතුවෙන් වසා දමා ඇති ඇල්ල වැල්ලවාය මාර්ගය තවත් දින කිහිපයක් වසා තැබීමට සිදුවන බව මාර්ග සංවර්ධන අධිකාරිය සදහන් කරයි. අඩි 750 ක් පමණ ඉහළ සිට පර්වතයකින් විශාල ගල් මාර්ගයට කඩා වැටීම සිදුවීම හේතුවෙන් ජනතාව දැඩි දුෂ්කරතාවකට පත්ව ඇත.බස් රථ සේවා රැසක් ද මේ වනවිට තාවකාලිකව නතර කර තිබෙනවා. මාර්ගය යථා තත්ත්වයට පත්…

අලුත් හමුදා මුලස්ථානයේ වසරක නඩත්තු වියදම බිලියන 10 යි

අලුත් හමුදා මුලස්ථානයේ වසරක නඩත්තු වියදම බිලියන 10 යි

බත්තරමුල්ල ල අකුරේගොඩ ප්‍රදේශයේ ඉදිකරන ලද ශ්‍රි ලංකා යුද හමුදා මුලස්ථානයේ වසරකට නඩත්තු වියදම රුපියල් බිලියන 10 කට ආසන්න මුදලක් වැය වන බවට මේ වනවිට ගණන් බලා තිබේ. මෙය මෙරට උසස් අධ්‍යාපනයට යොදන මුදලින් හරි අඩකි. අතී නවීන පහසුකම් වලින් සමන්විතව ඉදි කිරිමට යෝජිත වු මෙම යුද හමුදා මුලස්ථානය අති නවීනතම තාක්ෂණික පහසුකම්වලින්ද සමන්විත අතර…

ජනාධිපතිවරණයට නිල ඇඳුමේ බොත්තම් කැමරා…

ජනාධිපතිවරණයට නිල ඇඳුමේ බොත්තම් කැමරා…

මෙවර පැවැත්වෙන ජනාධිපතිවරණය වෙනුවෙන් විශේෂ ජැකට් 285 ක් හඳුන්වා දී තිබේ. නිදහස් හා සාධාරණ මැතිවරණයක් පැවැත්වීම වෙනුවෙන් මෙම ක්‍රියා මාර්ගය ගෙන ඇත්තේ පැෆරල් සංවිධානය හා සී.එම්.ඊ.වී ආයතන දෙක ඒකාබද්ධ වෙමිනි. ඒ අනුව මැතිවරණ පැමිණිලි විමර්ශනය කරනු ලබන කණ්ඩායම් වල පහසුව තකා කැමරා උපකරණ 71 ක් හා විශේෂිත ජැකට් 285 ක් පොලිස් මැතිවරණ අංශයට භාර දී…