නිශාන්ත ද සිල්වා රටින් පිටවීම ගැන වාර්තාවක් ඉල්ලයි

නිශාන්ත ද සිල්වා රටින් පිටවීම ගැන වාර්තාවක් ඉල්ලයි

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ  පොලිස් පරීක්ෂක ඒඩ්‍රියන් නිශාන්ත සිල්වා , නිසි අවසරයිකින් තොරව රටින් පිටවීම සම්බන්ධයෙන් වහාම පරීක්ෂණයක් කර වාර්තාවක් ලබා දෙන්නැයි පොලිස් මුලස්ථානය විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දැනුම් දී තිබෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා පවසයි. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සමුහ මංකොල්ල විමර්ශන අංශයේ ස්ථානාධිපති ලෙස රාජකාරී කළ පොලිස් පරික්ෂක නිශාන්තද…

ශ්‍රිලනිප මන්ත්‍රීවරැ 5ක් පැන්නීමට යයි

ශ්‍රිලනිප මන්ත්‍රීවරැ 5ක් පැන්නීමට යයි

වෙනත් පක්ෂයන් හි සමාජිකත්වය ලබාගෙන ඇති ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරැන් 5දෙනෙකුගේ මන්ත්‍රීධූර අහෝසි කිරීමට ඒම පක්ෂය තීරණය කර තිබේ. ඒ් අනුව මුලින්ම ශ්‍රිලංකා නිදහස පක්ෂයේ ජාතික ලයිස්තු මන්ත්‍රී ඒ්ඒච්ම් ෆවුසි මහතාගේ මන්ත්‍රී ධුරය අහෝසි කිරීමේ යෝජනාව පසුගියදා රැස්වූ ශ්‍රීලනිප මධ්‍යම කාරක සභාව විසින් ඒකමතිකව තීරණ කිරීමෙන් පසුව ඒම තීරණය මැතිවරණ කොමිසමට හා පාර්ලේමේන්තුවේ මහලේකම්…

704 ලේඛනය අපහැදිලියි නැවත ඒවන්න – ආ.වි.දෙ  

704 ලේඛනය අපහැදිලියි නැවත ඒවන්න – ආ.වි.දෙ  

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සේවය කරන නිලධාරීන් 704 දෙනෙකුට අද(25) සිට නිසි අවසරයකින් තොරව විදේශගතවීම තහනම් කරමින් ආගමන විගමන දෙපාර්තමේන්තුවට යොමු කළ නිවේදනය අපහැදිලි බැවින් ඒය නැවත පැහැදිලිව  ඒවන ලෙස ආගමන විගමන  දෙපාර්තමේන්තුව විසින් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව වෙත දන්වා යවා තිබේ. අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව විසින් කටුනායක ගුවන් තොටුපළ ආගමන විගමන දෙපාර්තමේන්තු කාර්යාලය වෙත අද අලුයම සිය…

රජයේ ප්‍රතිසංස්කරණ වලට විරෝධය පා “නැනී” වරුන් වර්ජනයක
|

රජයේ ප්‍රතිසංස්කරණ වලට විරෝධය පා “නැනී” වරුන් වර්ජනයක

රජයේ ප්‍රතිසංස්කරණවලට විරෝධය පළ කරමින් ප්‍රංශයේ නැනීවරුන් වර්ජනයක නිරතව සිටිති. ඒ් ඔවුන්ගේ ක්‍රියාකාරකම් “බලහත්කාරයෙන් පොලිස්කරණය” කරන බව පවසමිනි. ළමා සුරැකුම් ක්‍රමය සඳහා ලොව පුරා ඊර්ෂ්‍යා කරන රටක් වන ප්‍රංශයට මාතෘ සහායකයින් 318,000 ක් හෝ “නැනී” සිටින බවට ගණන් බලා තිබේ. නව පනත් කෙටුම්පතක් යටතේ, පවුල් දීමනා අරමුදල විසින් මෙහෙයවනු ලබන වෙබ් අඩවියක ලියාපදිංචි වීමට ඔවුන්ට…

මාස 4කට කලින් S.DIG රවි සෙනෙවිරත්නත් විශ්‍රාමය ඉල්ලයි

මාස 4කට කලින් S.DIG රවි සෙනෙවිරත්නත් විශ්‍රාමය ඉල්ලයි

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවි සෙනෙවිරත්න විශ්‍රාම යෑමට තව ඇත්තේ මාස 4 ක් පමණක් නමුත් ඔහුද ඊට කලින් ඉල්ලා විශ්‍රාම යාමට සූදානමින් සිටින බව වාර්තා වේ. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ශානි අබේසේකර මහතා සමඟ පරීක්ෂණ මෙහෙයවු එහි සමුහ මංකොල්ල විමර්ශන අංශයේ ස්ථානාධිපතිව සිටි පොලිස් පරීක්ෂක නිශාන්ත ද සිල්වා…

යුද හමුදා කඳවුරු තුල ප්‍රදර්ශනය කළ හැක්කේ රාජ්‍ය හා හමුදා ලාංජන පමණයි

යුද හමුදා කඳවුරු තුල ප්‍රදර්ශනය කළ හැක්කේ රාජ්‍ය හා හමුදා ලාංජන පමණයි

 දිවයින පුරා විසිරී ඇති සියලුම යුද හමුදා කඳවුරු තුළ වහාම ක්‍රියාත්මක වන පරිදි රාජ්‍ය ලාංඡනය සහ යුද හමුදා ලාංඡනය පමණක් ප්‍රදර්ශනය කරන ලෙස ජනාධිපතිවරයා නියෝග කර තිබේ. ඒ් අනුව යුද හමුදා කඳවුරු තුල වෙනත් ඡායාරූප වෙනුවට රාජ්‍ය ලාංඡනය හා යුද හමුදා ලාංඡනය පමණක් මින් ඉදිරියට ප්‍රදර්ශනය කෙරෙන බව යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක මේජර් ජනරාල් සුමිත්…

ඉකුත් මස උද්ධමනය ඉහළ ගිහින්
|

ඉකුත් මස උද්ධමනය ඉහළ ගිහින්

ජාතික පාරිභෝගික මිල දර්ශකයෙහි (ජා.පා.මි.ද., 2013=100) ලක්ෂ්‍යමය වෙනස මගින් මනිනු ලබන මතුපිට උද්ධමනය, 2019 සැප්තැම්බර් මාසයේ පැවති සියයට 5.0 හි සිට 2019 ඔක්තෝබර් මාසයේ දී සියයට 5.6 දක්වා ඉහළ ගිය අතර ආහාර කාණ්ඩයෙහි අයිතමවල මිල ගණන්හි සිදු වූ මාසික ඉහළ යෑම් මේ සඳහා දායක වි ඇත. ඒ අනුව, ආහාර කාණ්ඩයෙහි ලක්ෂ්‍යමය උද්ධමනය 2019 සැප්තැම්බර් මාසයේ…

සිමෙන්ති මිල ඉහළ යයි

සිමෙන්ති මිල ඉහළ යයි

සිමෙන්ති සමාගම් පහකට සිමෙන්ති මිල ඉහළ දැමීම සඳහා පාරිභෝගික කටයුතු අධිකාරියේ සභාපතිවරයා අවසර ලබා දී තිබේ. ඒ  අනුව මෙතෙක් රුපියල් 995.00 කට අලෙවි කළ සිමෙන්ති කොට්ටයක නව මිල රුපියල් 1095.00 කි. 2003 අංක 9 දරණ පාරිභෝගික කටයුතු අධිකාරි පනත යටතේ සිමෙන්ති මිල වැඩි කිරීම සඳහා පාරිභෝගික කටයුතු අධිකාරියේ අවසරය ගත යුතුව ඇත. පාරිභෝගික කටයුතු අධිකාරිය…

මහවිරු දිනය සමරන්න උතුරේ සූදානමක්

මහවිරු දිනය සමරන්න උතුරේ සූදානමක්

උතුරේ මහවිරු උළෙලවල් පැවැත්වීම රජය විසින් තහනම් කොට ඇතත් මුලතිව් වන්නේරීකුලම් ප්‍රදේශයේ මෙවර මහවිරු උළෙලේ ප්‍රධාන උත්සවය (27) වෙනිදාට පැවැත්වීම සදහා අළුතින් සොහොන් කොත් නිර්මාණය කොට ඇති බව සදහන් වේ. මේ වන විටත් තල් ගස් පෙළක් විනාශ කරමින් භූමියක් සකස් කොට සොහොන් කොත් නිර්මාණය කොට ඒවා එල්.ටී.ටී.ඊ.සුසාන භූමි වශයෙන් නම් කිරීම පිණිස බැනර් කීපයක්ද ඇද…

වාසුදේව කථානායක ධුරය ලබා ගැනීමට සුදානමින්

වාසුදේව කථානායක ධුරය ලබා ගැනීමට සුදානමින්

කථානායක ධුරය ලබා දෙන්නේ නම් ඉදිරි මාස තුනක කාලය සඳහා එය භාර ගැනීමට තමා සූදානම් බව අද කොළඹ පැවති මාධ්‍ය හමුවකදී පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර මහතා පවසයි. චමල් රාජපක්ෂ මහතා කතා නායක ධුරය හෙබවූ ආකාරය ආදර්ශයට ගෙන කටයුතු කිරීමට තමන් කැමති බවත් කෙසේ වෙතත් චමල් රාජපක්ෂ මහතාට ලබා දුන් ඇමති ධුරය තමාට ලබා දී කතා…