මධ්‍යම කදුකරයේ ඝන මීදුම් තත්වයක් – ගමනාගමනය අවදානම්
මධ්‍යම කදුකරයේ හැටන් ආශ්‍රිත ප්‍රදේශයන් තුල පවතන වැසි සහිත කාලගුණික තත්වයත් සමග විටින් විට පවතින දැඩි මීදුම් තත්වයන් හා මාර්ග ලිස්සන සුලු තත්වයන්ට පත් විමෙන් විවිධ රථ වාහන අනතුරු ඇතිවිමේ අවදානමක් හට ගෙන ඇත. හැටන් ආශ්‍රිත මෙම ප්‍රදේශයන් තුල පවතින මෙම වැසි සමග විටින් විට හැටන් කොළඹ මාර්ගයේ හැටන්,වටවල, කැරලයිනා, දියගල, කඩවල, ගිනිගත්හේන ප්‍රදේශ මෙන්ම…









