එජාප සංවිධායකගේ රියදුරුට ප්‍රහාරයක්
එක්සත් ජාතික පක්ෂයේ තංගල්ල ආසන සංවිධයක දිනේෂ් කුමාර මහතාගේ රියදුරුට හිටුප රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මහතාගේ ආධාර කරුවන් දෙදෙනෙකු විසින් ඉකුත් 17 දින රාත්‍රී තම නිවස ඉදිරිපිටදී පහර දුන් බව දිනේස් කුමාර මහතා පවසයි.තමන් මේ සම්බන්ධයෙන් තංගල්ල මූලස්ථාන පොලීසියට පැමිණිලි කළ බවද ඔහු පවසයි. මෙම පහරදීම තංගල්ල මැදකැටියේ පිහිටි දිනේෂ් කුමාර මහතාගේ නිවස ඉදිරිපිටදී සිදුව…









