ගම්බද පාසැල් වල සනීපාරක්ෂක පහසුකම් පවත්වාගෙන යාමට ප්‍රතිපාදන නැහැ

ගම්බද පාසැල් වල සනීපාරක්ෂක පහසුකම් පවත්වාගෙන යාමට ප්‍රතිපාදන නැහැ

කොළඹ පාසැල් තුළ සනීපාරක්ෂක කටයුතු නිසි පරිදි ක්‍රියාත්මක වුවද ගම්බද පාසැල් වලට එම කටයුතු පවත්වාගෙන යාමට අවශ්‍ය ප්‍රතිපාදන වෙන් කර නොමැති බවට චෝදනා කෙරේ. ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් මහතා පැවසුවේ සනීපාරක්ෂක කටයුතු සම්බන්ධයෙන් කතා කිරීමේදී කොළඹට කිරි ගමට කැකිරි තත්ත්වයක් දැකගත හැකි බවයි. එනම් කොළඹ පාසල් වලට දෑත් සේදීමේ පහසුකම් උපරිමව සපයා…

Mahara prison

මහර බන්ධනාගාරයේ හදිසි සෝදිසි කිරිමක්

මහර බන්ධනාගාරයේ සියලුම සිරමැදිරිය ආවරණය වන පරිදි සිදුකරන ලද හදිසි සෝදිසි කිරිමකදී ක්‍රියා විරහිත ජංගම දුරකථනයක් අත්අඩංගුවට ගත් බව මහර බන්ධනාගාරය පවසයි. සැකකරුවන් රඳවා සිටින අංශයෙන් හමු වු මෙම ජංගම දුරකථනයේ සිම්පතක් ඇතුළත් කර නොතිබු බවද මහර බන්ධනාගාරය සඳහන් කරයි. මහර බන්ධනාගාරයේ සේවයේ නියුතු ජේලර්වරුන් හා නියාමක නිළධාරින් ඇතුළු නිළධාරින් 100 දෙනෙකු යොදවා මෙම හදිසි…

Coronavirus-in-India

කොරෝනා ආසාදිතයෙකු ඉන්දියාවෙන් පලාවිත් මෙරට සැගවෙයි

කොවිඞ් 19 වෛරසය ආසාදිත 28 හැවිරිදි තරුණයෙකු ඉන්දියාවේ තමිල්නාඩුවේ තිරුචි කදවුරෙන් පළාවිත් ඉන්දියාවේ රාමේෂ්වරන්හි සිට ශ්‍රී ලංකාවට පැමිණ ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි. කොරෝනා ආසාදිත පුද්ගලයා ශ්‍රී ලංකාවට පලා යාම පිළිබඳ ඉන්දීය රහස් පොලීසිය ද දැඩි කනස්සල්ලෙන් පසුවන බවයි වාර්තා වෙයි. ඉන්දියාවේ මේ වන විට ඇදිරිනීතිය ක්‍රියාත්මක වන අතර මෙම  මෙම තරුණයා යාපනය නෙදුන්තීව් දූපතට…

දෙවන අදියර යටතේ 5,11 සහ 13 ශ්‍රේණිවල අධ්‍යයන කටයුතු අද ඇරඹේ

දෙවන අදියර යටතේ 5,11 සහ 13 ශ්‍රේණිවල අධ්‍යයන කටයුතු අද ඇරඹේ

සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ විශේෂ උපදෙස් හා මගපෙන්වීම් මත සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද පිළිපදිමින් අදියර කිහිපයක් යටතේ පාසල් ආරම්භ කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය පියවර ගනු ලැබුවේ ය. එහි පළමු අදියර යටතේ පසුගිය ජුනි මස 29 වැනිදා සිට පාසල් ආරම්භ කරනු ලැබුවේ විදුහල්පතිවරුන්, ගුරුවරුන්, ඇතුළු අධ්‍යයන හා අනධ්‍යයන කාර්ය මණ්ඩලය සඳහා ය. දෙවන අදියර යටතේ 5, 11, සහ 13…

ජින්තුපිටියේ ආසාදිතයගේ පවුලේ කිසිවෙකුට කොරෝනා නෑ

ජින්තුපිටියේ ආසාදිතයගේ පවුලේ කිසිවෙකුට කොරෝනා නෑ

කොළඹ 13 ජින්තුපිටිය ප්‍රදේශයේ කොරෝනා ආසාදිතයෙකු හමු වීමෙන් පසු නිරෝධායනයට යොමු කරනු ලද පුද්ගලයන් 50 දෙනෙකුට සිදු කරන ලද පරීක්‍ෂණවලදී ඔවුන් ආසාදිතයන් නොවන බව හෙළිවී ඇත. ප‍්‍රදේශයේ එකසිය පනස් තුන් දෙනෙකු කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථාන වෙත දැනටමත් යොමුකර තිබේ. සෙසු පිරිස් සඳහා ද කොරෝනා පරීක්ෂණ කිරීමට නියමිත බව කොළඹ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි වරයා සඳහන් කළේ ය.

කුසල් මෙන්ඩිස් අත්අඩංගුවට

කුසල් මෙන්ඩිස් අත්අඩංගුවට

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ මුල් පෙල පිතිකරු කුසල් මෙන්ඩිස් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. පානදුර, හොරේතුඩුව ප්‍රදේශයේදී ඔහු විසින් පදවන ලද වාහනයක හැපී පුද්ගලයෙකු මියයාම සම්බන්ධයෙන් මෙම අත්අඩංගුවට ගැනීම කර ඇත. මිය ගොස් අති පුද්ගලයා වයස අවුරුදු 64ක අයෙකි. අනතුර සිදු වීමෙන් පසු කුසල් මෙන්ඩිස් පොලිසියට භාරවීමෙන් පසු අත්අඩංගුවට ගෙන ඇත.

හැටන් එ.ජා.ප. කාර්යාලය විවෘත කිරයි

හැටන් එ.ජා.ප. කාර්යාලය විවෘත කිරයි

එක්සත් ජාතික පක්ෂයේ මස්කෙළිය ආසනයේ මැතිවරණ මෙහෙයුම් කාර්යාලය එම පක්ෂයේ නුවරඑළිය දිස්ත්‍රික් අපේක්ෂක කේ. කේ. පියදාස මහතාගේ ප්‍රධානත්වයෙන් විවෘත කරන ලදි. හැටන් මල්ලිඅප්පුව ප්‍රදේශයේදි මෙම මෙහෙයුම් කාර්යාලය 04වන දින විවෘත කිරිම සිදු කල අතර මෙම මෙහෙයුම් කාර්යාලයේ සිට මස්කෙළිය මැතිවරණ බල ප්‍රදේශයේ ඉදිරි මැතිවරණ කටයුතු සිදු කරන බව කේ. කේ. පියදාස මහතා පවසන ලදි. මනුර…

චෝදනා ඔප්පු කරන්න සාක්ෂි නොමැතිකමින් ලෝක කුසලාන පාවා දීමේ පරීක්ෂණ අවසන්
|

චෝදනා ඔප්පු කරන්න සාක්ෂි නොමැතිකමින් ලෝක කුසලාන පාවා දීමේ පරීක්ෂණ අවසන්

වසර 2011 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශූරතාව මුදලට පවා දුන් බවට හිටපු ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා කළ චෝදනාව සම්බන්ධයෙන් ක්‍රීඩා වැරදි පිළිබඳව පොලිස් විශේෂ විමර්ශන ඒකකය ක්‍රියාත්මක කළ පරීක්‍ෂණය අවසන් කළ බව එම ඒකකයේ ප්‍රධානී ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ජගත් ෆොන්සේකා සඳහන් කර සිටියි. මේ දක්වා ලබාගත් කටඋත්තර තුනෙන් හිටපු ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ ඉදිරිපත්…

මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් පෙර පාසල් ගුරුවරුන් දැනුවත් කරයිි

මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් පෙර පාසල් ගුරුවරුන් දැනුවත් කරයිි

හැටන් දික්ඔය නගර සභා බල ප්‍රදේශයේ පවත්වාගෙන යනු ලබන පෙර පාසල් ගුරුවරුන් දැනුවත් කිරිමේ වැඩ සටහනක් හැටන් නගර ශාලාවේදි පවත්වන ලදි. හැටන් දික්ඔය නගර සභාපති සඩයන් බාලචන්ද්‍රන් මහතාගේ උපදෙස් මත එම නතර සභාවේ මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් විසින් මෙම දැනුවත් කිරිම සිදු කරන ලදි. මෙහිදි අදහස් දැක්වු හැටන් දික්ඔය නගර සභාපති සඩයන් බාලචන්ද්‍රන් මහතා පවසන ලද්දේ…

නේදුන්කේනී රක්ෂිතයෙන් බර අවි උණ්ඩ හමු වේ.

නේදුන්කේනී රක්ෂිතයෙන් බර අවි උණ්ඩ හමු වේ.

නාවික හමුදාව සහ පොලිස් විශේෂ කාර්ය බලකාය එක්ව 2020 ජුනි 02 වන දින ත්‍රිකුණාමලය නෙදුන්කේනි රක්‍ෂිතයේ සිදු කල විශේෂ සෝදිසි මෙහෙයුමකදී බර අවි උණ්ඩ කිහිපයක් සොයා ගැනීමට සමත් විය.   නැගෙනහිර නාවික විධානයට අනුයුක්ත නාවික හමුදා පුද්ගලයින් පිරිසක් සහ සර්ධාපුර පොලිස් විශේෂ කාර්ය බලකා සාමාජිකයින් පිරිසක් එක්ව ත්‍රිකුණාමලය නෙදුන්කේනි රක්‍ෂිතයේ සිදු කල විශේෂ සෝදිසි මෙහෙයුමකදී…