Water_Cut

අද (22) ප්‍රදේශ කිහිපයක ජල කප්පාදුවක්

දිවයිනේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයකට හෙට පැය නවයක ජල කප්පාදුවක් සිදුවනවා. ජාතික ජල සැපයුම් හා ජලාපවාහන මණ්ඩලය පැවසූවේ වීරකැටිය, වලස්මුල්ල, මුරුතවෙල, මැදමුලන, යක්ගස්මුල්ල, බැදිගම, මුල්ගිරිගල, හොරේවෙල යන ප්‍රදේශවලටඅද (22) පෙරවරු 8 සිට පස්වරු 5 දක්වා මෙලෙස ජල සැපයුම අත්හිටුවන බවයි.

උන තියෙන අයටත් ඡන්දේ දාන්න අවස්ථාවක්

උන තියෙන අයටත් ඡන්දේ දාන්න අවස්ථාවක්

උන සහිත රෝගීන් ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා අවසන් පැය තුළ පැමිණිය යුතු බවට නිර්දේශ ලබාදී ඇති බව වසංගත රෝග විද්‍යා අංශය සදහන් කරයි. පාර්ලිමේන්තු මැතිවරණයට අදාලව සෑම ඡන්ද මධ්‍යස්ථානයක් සඳහාම සෞඛ්‍ය නිලධාරියෙකු බැගින් පත් කිරීමට සෞඛ්‍ය අමාත්‍යංශය තීරණය කර තිබෙනවා. පාර්ලිමේන්තු මැතිවරණයට අදාලව සෞඛ්‍ය අමාත්‍යංශය විසින් සම්පාදනය කළ කොරෝනා වැළැක්වීමේ සෞඛ්‍ය මාර්ගෝපදේශ ඇතුළත් ගැසට් නිවේදනය…

කොරෝනා නව අනතුරුදායක අදියරකට

කොරෝනා නව අනතුරුදායක අදියරකට

කොරෝනා වසංගතය ලෝකය නව අනතුරුදායක අදියරකට එළඹෙමින් පවතින බවට ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අඟවයි. වෛරසය තවමත් කලාප කිහිපයක වේගයෙන් පැතිර යාම බරපතල තර්ජනයක් බව  සඳහන් කර ඇත. දිර්ඝ කාලයක් නිරෝධායන සීමාවලට කොටු වී සීටීම හේතුවෙන් ජනතාව දුෂ්කරතාවන්ට හා වෙහෙසට පත්ව ඇති බවද ලෝක සෞඛ්‍ය සංවිධාන ප්‍රධානියා ප්‍රකාශ කර තිබේ. තවමත් කොරෝනා වෛරසය අමෙරිකාව හා ආසියාවේ…

පෝස්ටර් – කටවුට් ගැහුවොත් වැඩ වරදී

පෝස්ටර් – කටවුට් ගැහුවොත් වැඩ වරදී

පෝස්ටර් කටවුට් ඇතුළු අංක ප්‍රදර්ශනය කිරීම වරෙන්තුවක් නොමැතිව පොලිස් අත්අඩංගුවට ගත හැකි වරදක් බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසයි. විශේෂ පෙරහුරු මැතිවරණ කිහිපයක් දිවයිනේ ස්ථාන කිහිපයකදී පැවැත්වුණේ නිරෝධායන නීතිවලට අනුව මූලික සෞඛ්‍ය නිර්දේශ අනුගමනය කරමින්.

අර්ධ සූර්යග්‍රහණයක් අද (21)
|

අර්ධ සූර්යග්‍රහණයක් අද (21)

වලයාකාර සූර්යග්‍රහණයක් අද(21) දිනයේදී ශ්‍රී ලංකා වාසීන්ට අර්ධ සූර්යග්‍රහණයක් ලෙස නිරීක්ෂණය වන බව ආතර් සී. ක්ලාක් ආයතනය දන්වයි. අර්ධ සූර්යග්‍රහණයේ ආරම්භක අවස්ථාව  පෙරවරු 10.23 පමණ දිස්වන්නේ යාපනය ඩෙල්ෆ්ට් දූපත් ආශ්‍රිත ප්‍රදේශයටයි. අර්ධ සූර්යග්‍රහණයේදී චන්ද්‍රයාගෙන් සූර්යාගේ මුහුණත ආවරණය වීමේ උපරිමය සියයට 24කි. එය කයිට්ස්, කන්කසන්තුරේ, වැල්වැටිතුරෙයි, පේදුරු තුඩුව යන ප්‍රදේශවලට දිස්වනු ඇති. කොළඹ ප්‍රදේශයට මෙම සූර්යග්‍රහණය…

ගුවන් මගීන්ට මත්පැන් දීම නතර කරයි
|

ගුවන් මගීන්ට මත්පැන් දීම නතර කරයි

කොරෝනා වෛරසය පැතිරීම වැළක්වීම සඳහා ලොව ප්‍රධාන පෙළේ ගුවන් සේවා සමාගම් විසින් ගුවන් ගමන්වලදී මගීන්ට මත්පැන් හා වෙනත් පාන වර්ග පිළිගැන්වීම දැනටමත් නතර කිරීමට පියවර ගෙන තිබේ. මෙසේ පාන වර්ග ගුවන් මගීන්ට පිළිගැන්වීම නතර කිරීමට හේතු වී ඇත්තේ කොරෝනා ආසාදිතයෙකු ස්පර්ශ කළ මතුපිටක වම වෛරසය රැඳී පැවතිය හැකි බැවින් පාන වර්ග යොදනකෝප්ප ,ඇසුරුම් මෙන්ම එම…

air

ඉන්දියාවේ සිටි ලාංකිකයින් 194ක් දිවයිනට

ඉන්දියාවේ සිරවී සිටි ශ්‍රී ලාංකිකයින් 194 දෙනෙකු අද දිවයිනට රැගෙන එනු ලැබී ය. මුම්බායි සිට 44 දෙනෙකු සහ චෙන්නායි සිට 150 දෙනෙකු අද අලුයම දිවයිනට පැමිණි ඇත. දිවයිනට පැමිණි ඔවුන් PCR පරීක්ෂණ වෙත යොමුකර තිබේ.

covid infections today

මෙරට කොරෝනා ආසාදිතයින් ගණන 1950ක් දක්වා ඉහළට

මෙරටින් වාර්තා වන කොරෝනා ආසාදිතයන් ගණන 1950 ක් බවයි සෞඛ්‍ය අමාත්‍යාංශය සදහන් කරන්නේ. කොරෝනා ආසාදනයවු 493 දෙනෙකු තවමත් රෝහල්ගතව ප‍්‍රතිකාර ලබන බව වසංගත රෝග විද්‍යා ඒකකය ප‍්‍රකාශ කළා. සම්පූර්ණ සුවය ලැබූ 1446 දෙනෙකු මේ වනවිට රෝහල් වලින් පිටව ගොස් තිබෙනවා.

Coronavirus3

මුහුදු මාර්ගයෙන් එන කොරෝනා මැඩලන්න නාවික හමුදාව මුහුදු කලාපවල ස්ථානගත කරයි

මුහුදු මාර්ග ඔස්සේ කොරෝනා වසංගතය රට තුළට ඇතුලුවිමේ අවදානම මැඩපැවැත්වීම සඳහා නාවික හමුදාව මුහුදු කලාපවල ස්ථානගත කර ඇති අතර වෙරළාශ්‍රිතව ද පුලුල් ක්‍රියාවලියක් දියත් කර තිබෙනවා. ඉන්දියාව ඇතුලු වෙනත් රටවල සිට පැමිණෙන ධීවරයින් සමග මුහුද මැද දී ගනුදෙනු සිදුකිරීමෙන් වැළකී සිටින ලෙසද මෙරට ධීවරයින්ට උපදෙස් ලබාදී තිබෙනවා. ඉන්දියාව ඇතුලු රටවල් රැසක කොරෝනා වසංගත තත්ත්වය සීඝ්‍රයෙන්…

badweather

හෙට සිට වර්ෂාවේ වැඩි වීමක්

දිවයිනේ නිරිතදිග කොටසේ වැසි තත්ත්වයේ තරමක වැඩිවීමක් හෙට සිට ඉදිරි දින කිහිපයේදී බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ බස්නාහිර, වයඹ, සබරගමුව, මධ්‍යම සහ දකුණු පළාත්වල වැසි වාර කිහිපයක් ඇති විය හැකි බවයි. එමෙන්ම දිවයින හරහා, විශේෂයෙන් මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත් උතුරු, උතුරු මැද සහ වයඹ පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයේත්…