කවුද ඔය කියන රම්සි රසික් – වසන්ත බණ්ඩාර
|

කවුද ඔය කියන රම්සි රසික් – වසන්ත බණ්ඩාර

‘ප්‍රචණ්ඩත්වයට සහ අන්තවාදයට විරුද්ධව අදහස් දැරීම නිසා අත්අඩංගුවට ගත් රම්සි රසීක් ඇතුලු සියලු දෙනා නිදහස් කරනු’ කියලා පොස්ටරයක් ඊයේ(01) සමාජ ජාල වල පැතිරී ගියා. මම දන්න රම්සි කෙනෙක් නැති නිසා ටිකක් හොයලා බැලුවා. ‘අර මොනවද ෆෙස්බුක් එකේ ලිව්වා කියලා තමයි ඇරෙස්ට් කරලා තියෙන්නේ’ යළුවෙක් කිව්වා. තවත් යාළුවෙක් කිව්වේ, ‘මොනවද ලියලලු නේද?. පොලීසිය ඇවිල්ලා අරන් ගිහිල්ලා’…

death

මහර බන්ධනාගාරයෙන් පලා යාමට ගිය රැඳවියෙක් මරුට

මහර බන්ධනාගාරයෙන් පලා යාමට උත්සහ කළ රැඳවියෙකු අද (03) අලුයම මිය ගොස් තිබේ. රැඳවියන් හත් දෙනෙකු පමණ අද (03) අලුයම 2.30 – 3.00 ත් අතර කාලයේදි ලණු හා බෙඞ්ෂිට් ආධාරයෙන් මහර බන්ධනාගාර තාප්පයෙන් පැන යාමට උත්සහ කර ඇති අතර එම අවස්ථාවේ බන්ධනාගාර ආරක්ෂක නිලධාරින් සිදු කළ වෙඩි තැබිමෙන් මොවුන්ට පලා යාමට නොහැකි වි ඇත. මෙහිදි…

කළුතර පස්ස දොරේ වෙළඳාමෙන් පාරිභෝගිකයා ගසා කයි

කළුතර පස්ස දොරේ වෙළඳාමෙන් පාරිභෝගිකයා ගසා කයි

මාස එක හමාරක පමණ කාලයක් තිස්සේ එක දිගට ඇඳිරිනීතියට කොටුවි සිටින කළුතර දිස්ත්‍රික්කයේ ජනතාව කූඨ ව්‍යාපාරිකයින් ගේ සූරාකෑමට ලක්ව සිටිති. දිස්ත්‍රික්කයේ සියළුම වෙළදසල් වසා දමා ඇතත් ග්‍රාමිය හා නගරබද බොහෝ වෙළඳසල්වල පසු පස දොර විවෘතය. එසේ විවෘත කර හෝ ජනතාවට අත්‍ය අවශ්‍ය ආහාර ද්‍රව්‍ය ලබාදිම අගය කළ යුතුවුවත් බොහෝ වෙළෙදුන් ජනතාව ගසා කන බව පාරිභෝගික…

corona

පදික වෙලදුන් නිසා කොරෝනා වෛරසය පැතිරයාමේ අවදානමක්

ඇදිරි නිතිය ඉවත් කරන කාලයන් තුලදි සෞඛ්‍ය ආරක්ෂ ක්‍රමවලට පටහැනිව සමහර පදික වෙලදුන් කරනු ලබන වෙලදාම් හේතුවෙන් හැටන් ප්‍රදේශයේ කොරෝනා වෛරසය පැතිරයාමේ අවදානමක් හට ගෙන ඇති බව හැටන් දික්ඔය නාගරික මංත්‍රි අලගමුත්තු නන්දකුමාර මහතා පවසයි. මේ පිලිබදව වැඩි දුරටත් අදහස් දක්වන අලගමුත්තු නන්දකුමාර මහතා පවසනුයේ ඇදිරි නිතිය ඉවත් කිරිමත් සමග හැටන් නගරයට විශාල ජංගම වෙලදුන්…

aresst

මැණික් ගරා 7කට වැඩ වරදි

ඇදිරි නිතිය උල්ලංගනය කරමින් බගවන්තලාව පොලිස් බල ප්‍රදේශයේ අනවසරයෙන් මැනික් ගැරිමේ නිරතව සිටි පුද්ගලයන් හත් දෙනකු බගවන්තලාව පොලිසිය මගින් අත් අඩංගුවට ගෙන ඇත. මැයි මස 01වන දින රාත්‍රියේ බගවන්තලාව පොලිස් වශමේ ප්‍රෙට්රසෝ හා බ්‍රිඩ් වෙල් වතු තුල ඇදිරි නිතිය උල්ලංගනය කරමින් අනවසරයෙන් පිරිසක් මැනික් ගරමින් සිටින බවට ලද තොරතුරක් මත කරන ලද වැටලිමකදි මෙම සැකකරුවන්…

වැලිපැන්නේදි අත් අඩංගුවට ගත් කෝටියක මත්කුඩු ජාවාරමේ සැකකරුවන් රඳවාගෙන ප්‍රශ්න කිරිමට අවසර

වැලිපැන්නේදි අත් අඩංගුවට ගත් කෝටියක මත්කුඩු ජාවාරමේ සැකකරුවන් රඳවාගෙන ප්‍රශ්න කිරිමට අවසර

රුපියල් කෝටියකට අධික වටිනාකමින් යුතු හෙරොයින් කිලෝ එකක්, මත් කරල් 250 ක් සමග මතුගම වැලිපැන්න ප්‍රදේශයේ දි පසුගිය( 01) දා අත් අඩංගුවට ගත් සැකකරුවන් තිදෙනා දින පහක් රඳවාගෙන ප්‍රශ්න කිරිමට මතුගම මහෙස්ත්‍රාත් ධම්මික උඩුව විදාන මහතා පසුගිය ( 02) දා පොලීසියට අවසර ලබාදුන්නේය . මාසිකව රුපියල් ලක්ෂ 75 ක මුදලකට කුලියට ගත් නවින පන්නයේ මෝටර්…

මෙවැනි වීඩියෝවල පෙනී සිටින දරුවන් පිළිබද තොරතුරු 1929 දන්වන්න

මෙවැනි වීඩියෝවල පෙනී සිටින දරුවන් පිළිබද තොරතුරු 1929 දන්වන්න

දරුවන් සියලු අත්දැකීම් ලබා ගන්නේ සමාජයෙන් බැවින් ඔවුන් වටා ඇති සියලු දේ සම්බන්ධයෙන් වැඩිහිටියන් අවධානයෙන් සිටිය යුතු බව විශේෂඥ මනෝවෛද්‍ය රූබි රූබන් මහතා පවසනවා. සමාජ මාධ්‍ය ඔස්සේ පසුගිය දිනවල සංසරණය වූ කුඩා දරුවන්ගේ ප්‍රචණ්ඩකාරී වීඩියෝ පට ප්‍රචාරය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ජාතික ළමාරක්ෂක අධිකාරිය පරික්ෂණ ආරම්භ කර තිබුණා. එහ සිද්ධියට අදාළ බාල වයස්කාර දරුවන් තුන් දෙනෙකු…

SriLankan

විදෙස් රටවල සිටින ශ‍්‍රි ලාංකික සිසුන් ගෙන්වාගැනීමේ දෙවන අදියර අද(03) සිට

කොරෝනා වසංගතය හේතුවෙන් විදෙස් රටවල සිරව සිටින ශ‍්‍රී ලාංකිකයන් ගෙන්වාගැනීමේ මිලග අදියර අද (03) ආරම්භ වනවා. එක්සත් රාජධානියේ සිට සිසුන් ඇතුලු පිරිසක් එදිනට පැමිණීමට නියමිත බවයි ගුවන් තොටුපොල ආරංචි මාර්ග සදහන් කරන්නේ. ඕස්ට්‍රේලියාවේ මෙල්බන් නුවර සිට තවත් ශ‍්‍රී ලාංකිකයින් පිරිසක් ලබන 08 වනදා රැගෙන ඒමටද නියමිතයි.

කොළඹ සිරවී සිටි පිරිස ගම්බිම් වෙත

කොළඹ සිරවී සිටි පිරිස ගම්බිම් වෙත

කොළඹ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ රැසක සිරවී සිටි පුද්ගලයින් 300කට ආසන්න පිරිසක්  ගම්බිම් බලා පිටත් කර යැවුණි. ඒ, පෑලියගොඩ විජය කුමාරතුංග ක්‍රීඩාංගණයේ සිට බස් රථ මගිනි.

parippu

පරිප්පු හා සැමන් සඳහා පැන වූ උපරිම සිල්ලර මිල ඉවතට

පරිප්පු සහ ටින් මාළු සඳහා පැන වූ උපරිම සිල්ලර මිල ඉවත් කර තිබේ. පරිප්පු සහ ටින් මාළු සඳහා රජය පාලන මිලක් පැනවූයේ පසුගිය 17 වැනි දා සිටය. පරිප්පු කිලෝග්‍රෑමයක් සඳහා රජය පනවා තිබූ උපරිම සිල්ලර මිල රුපියල් 65 කි. සැමන් ටින් එකක් සඳහා ද රුපියල් 100 ක උපරිම සිල්ලර මිලක් පනවා තිබුණි.