කොරෝනා ප්‍රහේලිකාවක් වෙයි – පිට පිට තුන්පාරක් කොවිඩ් හැදුණු පුද්ගලයෙක්
|

කොරෝනා ප්‍රහේලිකාවක් වෙයි – පිට පිට තුන්පාරක් කොවිඩ් හැදුණු පුද්ගලයෙක්

නව කොරෝනා වෛරසය පිට පිට තුන් වරක්ම එක් පුද්ගලයෙකුට වෛරසය ආසාදනය වීමක් පරීක්‍ෂණවලින් හෙළිවී ඇති බවයි. මේ අතර දෙවතාව බැගින් වෛරසය ආසාදනය වූ ආකාරයක් පෙන්නුම් කළ පුද්ගලයින් විශාල සංඛ්‍යාවක් ගැන පසුගිය දිනවල දකුණු කොරියාවෙන් ද වාර්තා වී තිබිණි. 160 කට ආසන්න පිරිසකට මේ ආකාරයෙන් දෙවතාව බැගින් වෛරසය ආසාදනය වී ඇති බැව් පරීක්‍ෂණවලදී අනාවරණය වී තිබේ….

badweather

දිවයින වටා මුහුදු ප්‍රදේශවල සුළං වේගය වැඩිවෙයි

බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වල සහ අනුරාධපුර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්ක වල ඇතැම් ස්ථාන වලටමි.මී.100 වැඩි තද වර්ෂාපතනයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කරයි. බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ, දකුණු, ඌව සහඋතුරු මැද පළාත්වලත් මන්නාරමසහ වව්නියාව දිස්ත්‍රික්කවලත් ප.ව. 2.00 න් පමණ පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි…

ජංගම වෙළෙඳුන්ගේ ඇඳිරි නීති බලපත්‍ර අවලංගු වන ලකුණු

ජංගම වෙළෙඳුන්ගේ ඇඳිරි නීති බලපත්‍ර අවලංගු වන ලකුණු

කොරෝනා වෛරසය පාලනය කිරීම හමුවේ ජංගම වෙළෙඳුන්ට අනිවාර්යය උපදෙස් මාලාවක් ලබා දී තිබෙනවා. වෙළෙඳාම් කටයුතු සෞඛ්‍ය ආරක්ෂිතව සිදු නොකිරීම හේතුවෙන් සාමාන්‍ය ජනතාව වෙත වෛරසය ව්‍යාප්තවීමේ අවදානමක් මතුව තිබීම හේතුවෙන්. ජංගම වෙදුන්ට ලබා දී ඇති උපදෙස් මාලාව නම්, පිරිසිදු ඇඳුමින් සැරසී සිටීම, පා වැසෙන පරිදි සපත්තු හෝ සුදුසු පාවහන් පැළඳීම, වෙළෙඳාම් කටයුතු සිදු කරන අවස්ථාවේ මුඛ…

පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳපොළේ සිල්ලර වෙළෙඳාම නවතී

පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳපොළේ සිල්ලර වෙළෙඳාම නවතී

පෑලියගොඩ මත්ස්‍ය වෙළඳ මධ්‍යස්ථානයේ සිල්ලර වෙළඳාම තාවකාලිකව අත්හිටුවීමට තීරණය කර ඇත. ඒ පිළියන්දල ප්‍රදේශයෙන් හඳුනා ගත් කොවිඩ් නයින්ටීන් වෛරස ආසාදිතයා පෑලියගොඩ මත්ස්‍ය වෙළඳපොලට පැමිණ ඇති බවට අනාවරණය විම හේතුවෙන්. පවතින අවදානම සැළකිල්ලට ගනිමින් පෑලියගොඩ මත්ස්‍ය වෙළඳපොලේ වෙළෙන්දන් සහ සේවකයින් අද පෙරවරුවේ පී.සී.ආර් පරීක්ෂණයකට යොමු කිරීමට පියවර ගෙන තිබේ. සිල්ලර වෙළඳ කටයුතු සිදු කිරීමේ අරමුණින් මාළු…

මහ මැතිවරණය ජුනි 20

මහ මැතිවරණය ජුනි 20

කල් දමනු ලැබූ පාර්ලිමේන්තු මහ මැතිවරණ ජුනි මස 20 වෙනිදා පැවැත්වීමට කටයුතු කරන බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය සඳහන් කර සිටියි. මිට පෙර අප්‍රේල් මස 25 වෙනිදා මහ මැතිවරණය පැවැත්වීමට දින නියම කර තිබුනත් කොරෝනා වසංගතයේ ව්‍යාප්තිය හේතුවෙන් මැතිවරණය කල් දැමීමට මැතිවරණ කොමිසන් සභාව මිට පෙර පියවර ගනු ලැබුවා.

breakingnews

මත්පැන් අලෙවිසැල් වසා තැබීමට නියම කෙරේ

දිවයින පුරා සියලු මත්පැන් අලෙවි හල් නැවත දැනුම් දෙන තුරු වසා තබන ලෙස රජය නියම කරයි.

රන්ජන් රාමනායක ඇපමත මුදා හැරේ

රන්ජන් රාමනායක ඇපමත මුදා හැරේ

රක්‍ෂිත බන්ධනාගාරගත සිටි හිටපු පාරිලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා ඇප මත මුදා හැරීමට අධිකරණය නියෝග කළා. පොලිස් රාජකාරියට බාධා කිරීම , සාපරාධී බලහත්කාරය , නිරෝධායන නීති උල්ලංඝනය කිරීම යන චෝදනා යටතේයි රන්ජන් රාමනායක මහතා පසුගිය 13 වනදා අත්අඩංගුවට ගැනුණේ.

කොළඹ, ගම්පහ, කළුතර,පුත්තලම දිස්ත්‍රික්කවල ඇඳිරි නීතිය අප්‍රේල් 27 දක්වා දීර්ඝ කෙරේ

කොළඹ, ගම්පහ, කළුතර,පුත්තලම දිස්ත්‍රික්කවල ඇඳිරි නීතිය අප්‍රේල් 27 දක්වා දීර්ඝ කෙරේ

කලින් නිවේදනය කරන ලද එක් එක් දිස්ත්‍රික්කවල ඇඳිරි නීතිය පනවන සහ ඉවත් කරන වේලාවන් සංශෝධනය කර තිබේ. කොළඹ, ගම්පහ, කළුතර සහ පුත්තලම දිස්ත්‍රික්කවල දැන් ක්‍රියාත්මක ඇඳිරි නීතිය අප්‍රේල් 27 සඳුදා උදේ 5.00 දක්වා දීර්ඝ කර තිබේ. සෙසු දිස්ත්‍රික්කවල ඇඳිරි නීතිය අප්‍රේල් 24 සිකුරාදා දක්වා ක්‍රියාත්මක වනුයේ රාත්‍රී 8.00 සිට පසුදා අළුයම 5.00 දක්වා පමණි.  කොළඹ,…

ගත වූ පැය කිහිපයේදි කොරෝනා ආසාදිතයින් 24 දෙනකු වාර්තා වෙයි

ගත වූ පැය කිහිපයේදි කොරෝනා ආසාදිතයින් 24 දෙනකු වාර්තා වෙයි

කොරෝනා ආසාදිත යැයි  තහවුරු කළ රෝගීන් 24 දෙනකු අද (20 ) වාර්තා වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා කියයි. ඒ අනුව මේ වන විට  කොරෝනා අසාදිතයින් ගණන 295 දක්වා ඉහළ ගොස්  ඇත. මේ අතර පුද්ගලයින් 96 ක් දෙනෙක් සම්පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබේ. තවත් පුද්ගලයින් 168 වෛද්‍ය අධීක්ෂණය යටතේ…

bus-inside

සිග්-සැග් අසුන්ගැනීම්, මීටරේ දුර නෑ

මාසයකට අධික කාලයක් තිස්සේ ක්‍රියාත්මක වූ ඇඳිරිනීතිය දිස්ත්‍රික්ක හතරකට හැර සෙසු දිස්ත්‍රික්ක වලට දිවාකාලය තුලදී ඉවත්කර තිබේ. පොදු ප්‍රවාහනයේදී දැඩි සීමා පැනවුවත් බස්රථවල එම මාර්ගෝපදේශ නොසලකමින් ජනතාව ගමන් කරනු දක්නට ලැබේ. සමාජ ජාලාවලට එක්කර ඇති පින්තුර වලින් දැක්වෙන්නේ ජනතාව බස් රථවල ගමන් කිරීමේ දී වෙනදා මෙන්ම සමීපව ගමන් කරමින් සමසමාජ දුරස්ථභාවය නොසලකා කටයුතු කරමින් සිටින…