පොලිස් අණ නොතකා ධාවනය වු වාහනයකට වෙඩි
මොරටුව, එගොඩඋයන ප්‍රදේශයේදී පොලිස් අණ නොතකා ධාවනය කළ මෝටර් රථයකට පොලීසිය සිදුකළ වෙඩි තැබීමකින් එහි ගමන් ගත් සිව්දෙනකුගෙන් තිදෙනකු තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබේ. මෙම සිද්ධිය ඊයේ(02 වැනිදා)රාත්‍රී 10.20 ට පමණ සිදුවී ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී ජාලිය සේනාරත්න මහතා “දිවයින”ට පැවැසීය. මෙහිදී මෝටර් රථයේ රියදුරු සමග අනෙක් තිදෙනා අත්අඩංගුවට ගෙන…








