ගුවන් තොටුපොළට යන්න ඕනෑනම් පොලිසියට දැනුම්දෙන්න
ශ්‍රී ලංකාවට පැමිණ සිය රටවලට යාමට බලාපොරොත්තුවෙන් සිටින විදේශිකයන්ට ගුවන් තොටුපොළට යාමේදී ප්‍රවාහන පහසුකම් සපයාගත නොහැකිව සිටින්නේ නම් ළඟම පොලිස්ථානයට දැනුම් දෙන ලෙස ලංකා සංචාරක මණ්ඩලය දන්වයි.
ශ්‍රී ලංකාවට පැමිණ සිය රටවලට යාමට බලාපොරොත්තුවෙන් සිටින විදේශිකයන්ට ගුවන් තොටුපොළට යාමේදී ප්‍රවාහන පහසුකම් සපයාගත නොහැකිව සිටින්නේ නම් ළඟම පොලිස්ථානයට දැනුම් දෙන ලෙස ලංකා සංචාරක මණ්ඩලය දන්වයි.
ජනතාව ඒකරාශී වීම වැලැක්වීම සහ සංචරණය වීම අවම කිරීම හේතුකොට ගෙන විදේශ රැකියා හා සම්බන්ධ තොරතුරු හා පැමිණිලි සදහා ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ප්‍රධාන කාර්යාලය වෙත හෝ දිවයින පුරා පිහිටි පලාත් කාර්යාල, පුහුණු මධ්‍යස්ථාන වෙත පැමිණිම වෙනුවට පැය 24 පුරාවට සම්බන්ධ විය හැකි 1989 ක්ෂණික අංකයක් හදුන්වා දී ඇත. 1989 ක්ෂණික අංකය ඇමතීමෙන්…
නව කොරෝනා වෛරස ව්‍යාප්තිය ආරම්භ වූ චීනයෙන් අඛන්ඩව තෙවන දිනටත් නව ආසාදිතයින් කිසිවෙකු වාර්තා වී නොමැති බව එරට ජාතික සෞඛ්‍ය කොමිසම සදහන් කරයි. ගත වූ පැය 24 තුළ ආසාදිතයින් 41 දෙනෙකු හදුනාගෙන ඇති අතර ඔවුන් සියලු දෙනා විදෙස් රටවල සිට පැමිණි පුද්ගලයින් බවයි චීන සෞඛ්‍ය කොමිසම පෙන්වා දෙයි.
නව කොරෝනා වෛරසය රට තුල ව්‍යාප්ත වීම වැළැක්වීම සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් සිදු කරනු ලබන විෂබීජ හරණ වැඩසටහන් යටතේ වැඩසටහන් කිහිපයක් කොළඹ කොටුව දුම්රිය ස්ථානය සහ කොළඹ නැව් තඨාකාංගණ පරිශ්‍රය කේන්ද්‍ර කර ගනිමින් පවැත්වීමට කටයුතු කරන ලදි. මෙහිදි නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් පියල්ද සිල්වාගේ පූර්ණ උපදෙස් මත නාවික හමුදා රසායනික, ජීව විද්‍යාත්මක, විකිරණ…
ලංකාව තුල පැතිර යමින් පවතින කොරෝනා වෛරසය හේතුවෙන් ශ්‍රිපාදය වන්දනා කිරිමට හැටන් හරහා පැමිනෙන සියලු වන්දනාකරුවන් දැනුවත් කර නැවත හරවා යැවිමට පියවර ගන්නා බව හැටන් පොලිස් අධිකාරි චුලනි වීරරත්න මහතා පවසයි. මේ පිලිබදව වැඩි දුරටත් කරුනු දක්වන වීරරත්න මහතා පවසන ලද්දේ මේ වන විට ලංකාව තුල පැතිර යන කොරෝනා වෛරසය හේතුවෙන් ශ්‍රිපාදය වන්දනා කිරිමට පැමිනෙන…
කොරෝනා වයිරසය හේතුවෙන් මේ දක්වා සිදුවී ඇති මරණ සංඛ්‍යාව 11,300 කි. ගත වූ පැය 24 තුල ඉතාලියේ මරණ 627 ක්ද ලොව පුරා සිදුවූ මරණ සංඛ්‍යාව 1235 කි. කොරෝනා වයිරසය ආරම්භ වූ චීනයේ මියගිය සංඛ්‍යාව 3248 ක් වූවද ඉතාලියේ මියගිය සංඛ්‍යාව 4032 ක් වී තිබේ. ශ්‍රී ලංකාවේද කොරෝනා රෝගීන් සංඛ්‍යාව 72 ක් ලෙස වාර්තා වේ.
පපුවේ ඇතිවූ වේදනාවක් හේතුවෙන් රෝහල් ගතවූ පුද්ගලයෙකුට ඉන් දින දෙකකට පසුව කොරෝනා වෛරසය වැළදී ඇති බවට අනාවරණ වීම හේතුවෙන් රාගම රෝහලේ වෛද්‍යවරුන් ඇතුළු රෝහල් කාර්ය මණ්ඩලය ස්වයං නිරෝධායනය කිරිමට සිදුවූ රෝහල් ආරංචි මාර්ග සඳහන් කර සිටිනවා. ජා-ඇල ප්‍රදේශයේ පදින්චිකරුවෙක් වන මෙම රෝගීයා පසුගිය 17 වෙනිදා හෝ ඊට ආසන්න දිනයකදී පපුවේ ඇතිවූ වේදනාවක් හේතුවෙන් රාගම රෝහලට…
දඹුල්ල ප්‍රදේශයේ දී පාපැදි ධාවන තරගයක් සංවිධානය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් දඹුල්ල නගරාධිපති ජාලිය ඕපාත සහ එම තරගයේ සංවිධායකවරයෙක් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට අද ඉදිරිපත් කරනු ලැබුවා. අප වාර්තාකරු සඳහන් කලේ නගරාධිපතිවරයාට සහ එම තරග සංවිධානය කළ සංවිධායක මණ්ඩලයේ සාමාජිකයාට රුපියල් ලක්ෂයක් බැගින් වූ ශරීර ඇප මත නිදහස් කිරීමට දඹුල්ල මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළ…
අද පස්වරු 4 සිට සියළු අධ්වේගී මාර්ග වසා දමන බව මාර්ග සංවර්ධන අධිකාරිය පවසනවා. මේ අතර අද පස්වරු 6.00 සිට මුළු දිවයිනටම ඇඳිරි නීතිය පැනවීමට ගත් තීරණයත් සමඟ සියලු දුම්රිය සේවාවන් අද පස්වරු 3.30 සිට අත්හිටුවීමට තීරණය කර තිබෙනවා.
අද (20) පස්වරු 6 සිට ලබන සදුදා පෙරවරු 6 දක්වා මුළු දිවයිනටම බලපැවැත්වෙන පරිදි ඇඳිරි නීතිය පනවා තිබෙන බව ජනාධිපති කාර්යාලය නිවේදනය කරයි.