මෙවර මැතිවරණයේදි රනිල් වික්‍රමසිංහ මහතාගේ ජයග්‍රහනය ස්ථිරයි – ඩබ්ලිව්. ජි. රණසිංහ
මෙවර ජනාධිපති මැතිවරණයේදි රනිල් වික්‍රමසිංහ මහතාගේ ජයග්‍රහනය ස්ථිර බව ශ්‍රිලංකා නිදහස් පක්ෂ නුවරඑළිය දිස්ත්‍රික් නායක හා මස්කෙළිය ප්‍රධාන සංවිධායක ඩබ්ලිව්. ජි. රණසිංහ මහතා පවසයි. ගිනිගත්හේන කාර්යාලයේදි මාධ්‍ය වෙත මේ බව පැවසු ඩබ්ලිව්. ජි. රණසිංහ මහතා එහිදි වැඩි දුරටත් මෙසේ පවසන ලදි. රනිල් වික්‍රමසංහ මහතා මෙවර ජනාධිපති මැත්වරණයට ඉදිරිපත් වෙලා තියෙන්නේ මේ රට යම් ස්ථාවරයකට ගෙනත්…