දින 3ට රටවල් 30ක කොරෝනා පැතිරේ
කොරෝනා වෛරසය ලෝකය පුරා ඉතා වේගයෙන් පැතිරෙමින් පවතින අතර, අද වන විට ලෝකයේ රටවල් 157 ක් පුරා මෙම වෛරසය ව්‍යාප්තව තිබේ. පසුගිය මාර්තු 13 වන දින රටවල් 127ක් තුළ පමණක් පැතිරී තිබූ මෙම වෛරයස දින තුනක් තුළ රටවල් 30ක් වෙත පැතිර තිබේ. ඒමෙන්ම මෙම වෛරසය ආසාදනය වීමෙන් මිය යන ප්‍රථිශතයද ක්‍රමයෙන් වැඩිවෙමින් තිබේ. අද වන…









