චීනයේ සිටි සිසුන් 60 ක් අද පස්වරුවේ දිවයිනට
චීනයේ චෙන්ඩු නගරයේ වෙසෙන මෙරට සිසුන් 60 දෙනෙකුට ආසන්න පිරිසක් අද පස්වරුවේ ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතව තිබේ. චෙන්ඩු නගරයේ රැඳි සිටින මෙරට සිසුන් 150 දෙනෙකු අතුරින් 60 දෙනෙකු එලෙස පැමිණෙන අතර, සෙසු පිරිස අනිද්දා පස්වරු 5.30 ට පැමිණීමට නියමිත යානයකින් මෙරටට ළඟා වීමට නියමිතයි චීනයේ චෙන්ඩුහි රැඳී සිටින ශ්‍රී ලාංකික සිසුන් පිරිස මෙරටට ගෙන්වා ගැනීම…