හැටන් ප්‍රදේශයේ රිය ධාවනය කරන්නන්ට පොලීසියෙන් ඉල්ලීමක්
ථ වාහන අනතුරු ඇති වීමේ අවධානමක් හට ගෙන ඇති බව හැටන් පොලීසිය ප්‍රකාශ කර සිටියි. මේ තත්ත්වයන් මත මෙම ප්‍රදේශයේ විවිධ රථ වාහන අනතුරු ඇති වීමේ වැඩි අවදානමක් පවතින බැවින් මෙම දේශගුණ තත්ත්වයන් පිළිබඳව දැඩි අවදානයක් යොමු කරන ලෙස හැටන් පොලීසිය එම මාර්ගයේ ගමන් ගන්නා රියදුරන්ගෙන් ඉල්ලා සිටියි. එමෙන්ම රථ වාහන ධාවනය කිරීමේදී ඉතාමත් කල්පනාකාරීව…