සිවු මහල් ගොඩනැගිල්ලක් ගිලා බසියී
හැටන් නගරයේ බොක්කුවක් මත ඉදිකර තිබු ගොඩනැගිල්ලක් කඩා ඉවත් කිරිමට අධිකරණ නියෝගයක් දී තිබුනද එහි කොටසක් පමණක් කඩා ඉවත්කර එය අතර මග නතර කිරීම පිලිබදව නගරයේ බොහෝ පිරිසක් දැඩි විමතිය පල කර සිටිති. මෙම සිවු මහල් ගොඩනැගිල්ල ජලය ගලා යන බෝක්කුවක් මත ඉදිකර ඇති අතර එම ගොඩනැගිල්ල මේ වන විට ගිලා බැසිමකට ලක්විමෙන් එම බොක්කුවෙන්…