ඩොනල්ඩ් ට්‍රම්ප්ගෙන් ‘ගෝල්ඩ් කාඩ්’ එකක්
ඩොලර් මිලියන 5ක් එක්සත් ජනපදය තුළ ආයෝජනය කරන පිරිස්වලට ඇමරිකානු පුරවැසිභාවය ලබාගත හැකි නව ක්‍රමවේදයක් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් හඳුන්වා දී ඇත. ‘ආයෝජකයන් සඳහා වසර 35ක් වීසා’ නමැති ආයෝජන සඳහා වීසා ලබාදෙන පැරැණි ක්‍රමය වෙනුවට ට්‍රම්ප් මෙම නව වීසා ක්‍රමය හඳුන්වා දී තිබේ. නව වීසා ක්‍රමය ‘ගෝල්ඩ් කාඩ්’ නමින් හඳුන්වන අතර ඇමරිකානු පුරවැසිභාවය ලබා ගැනීම සඳහා…