ට්විටර් කාර්යමණ්ඩලයට නිවෙස්වල සිට සේවය කරන්නැයි දන්වයි
කොවිඩ් -19 ව්‍යාප්තියත් සමඟ ලොව පුරා සිටින ට්විටර් කාර්යමණ්ඩලවලට නිවෙස්වල සිට සේවය කරන්නැයි ට්විටර් සමාගමේ මානව සම්පත් කටයුතු පිළිබඳ ප්‍රධානී ජෙනිෆර් ක්‍රිස්ට් පැවැසුවාය. මේ වන විටත් දකුණු කොරියාව, ජපානය සහ හොංකොං හි පිහිටි ට්විටර් කාර්යාලවල සේවකයන්ට නිවසේ සිට සේවය කිරීම අනිවාර්ය කර ඇත. පසුගිය වසරේ දෙසැම්බර් මාසයේදී චීනයේ හුබෙයි පළාතේ වූහාන් නගරයෙන් ව්‍යාප්ත වීමට පටන්…