වතු කරයේ තේ වගාවන් වියළි යාමේ තර්ජනයකට
මධ්‍යම කදුකරය තුල පවතින දැඩි වියළි කාලගුණික තත්වය මත වතු කරයේ තේ වගාවන් වියළි යාමේ තර්ජනයකට ලක්ව ඇත. මේ වන වන විට වතු කරයේ ෆෝඩයිස්, ආගරපතන, නොර්වුඩ්, යන ප්‍රදේශවල තේ ගස් වියළි යාමේ තර්ජනයකට ලක්ව ඇති අතර මෙම තත්වයන් මත එම වතුවල තේ ආර්ථිකයටද විවිධ තර්ජන එල්ලවිමේ අවදානමක් හට ගෙන ඇත. මේ පිලිබදව කරන ලද…