බාත් රූම් එකට ගිහින් හෙලු ලයිව්වකින් එන්නැයි සිසුවියන්ට ජ්‍යෙෂ්ඨයින්ගෙන් අවවාද
යාපනය විශ්වවිද්‍යාලයේ නවක සිසුවියන් පිරිසකට ජ්‍යෙෂ්ඨ පිරීමි සිසුන් කණ්ඩායමක් නිරුවත නැරඹීමේ උපායක් ලෙස නේවාසිකාගාරවල නානකාමර වෙත ගොස් වීඩියෝ දුරකථන ඇමතුම් ගන්නා ලෙසත් ඒ ආකාරයට නිරුවත පෙන්වන ලෙසත් ඔවුන් තර්ජනාත්මක දන්වා ඇති බව පැවසේ. සිසුවියන් අකමැත්ත පළ කළ අවස්ථාවේ අපි කරදර කරන් නෑ අපට පෙන්නන්න විතරයි ඕනෙ කියා මෙම ජ්‍යෙෂ්ඨයින් දන්වා ඇත. විශ්වවිද්‍යාල පාලනාධිකාරිය විසින් මේ…