වෛරසය දිගු කාලයක් පවතිනු ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු ඇගවීම්
කොවිඩ් නයින්ටීන් වෛරසය දීර්ඝ කාලයක් පවතිනු ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අඟවයි. ටෙඩ්ඩ්රෝස් ගේබ්‍රියේසස් පෙන්වා දෙන්නේ රටවල් රැසක් මේ වන විටත් මෙම වෛරස ව්‍යාප්තියේ මූලික අදියරේ පසු වන බවයි. බටහිර යුරෝපය තුළ වෛරස ව්‍යාප්තියේ යම් පාලනයක් දක්නට ලැබුණ ද අප්‍රිකාව මධ්‍යම හා දකුණු අමෙරිකාව සහ නැගෙනහිර යුරෝපය යන රටවලට ඉදිරියේ දී වෛරසයෙන් ඇති විය…