සාම සාධක වැඩට යුද හමුදාවේ 243ක් මාලි යති

සාම සාධක වැඩට යුද හමුදාවේ 243ක් මාලි යති

මාලි රාජ්‍යයේ එක්සත් ජාතීන්ගේ සාම සාධක හමුදා රාජකාරී සඳහා ශ්‍රී ලංකා යුද හමුදාවේ 243ක භට පිරිසක් ක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් ඉතියෝපියානු ගුවන් සේවයට අයත් බෝයිං 767- 300 වර්ගයේ ගුවන් යානයකින් කටුනායක ගුවන් තොටුපළෙන් පිටත්ව ගියහ. විජයබාහු පාබළ රෙජිමේන්තුවේ මෙන්ම වෛද්‍ය, ඉංජිනේරු සහ සේවා බළකායන්ට අයත් නිලධාරීහු 20ක් සහ සෙසු නිලවලට අයත් 223ක භට පිරිසක් ද…

“මාවල් ඉටර්නල්ස්” රූගත කිරීම් අත්හිටුවයි

“මාවල් ඉටර්නල්ස්” රූගත කිරීම් අත්හිටුවයි

චිත්‍රපටය රූගත කරන ස්ථානයේ තිබී බෝම්බයක් හමු වී ඇති අතර නළු නිළියන් හා කාර්යමණ්ඩලය එම ස්ථානයෙන් ඉවත් කරගෙන වහාම එම දූපතේ තිබූ ආරක්ෂිත ස්ථානයකට ගෙන ගොස් ඇති අතර පුපුරණ ද්‍රව්‍ය විශේෂඥයන් විසින් එම බෝම්බය නිශ්ක්‍රිය කර ඇත. “ලෝකයේ දැවැන්තම තරු රැසක් එම වෙලාවේ රූගත කරන ස්ථානයේ සිටි අතර ඕනැම අයෙක්ට හානියක් වීමට ඉඩ තිබ්බා. ඒත්…

ශ්‍රී ලංකාවේ ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස් සහ ආරක්ෂක උපදේශක දකුණු නාවික විධාන මුලස්ථානයේ සංචාරයක

ශ්‍රී ලංකාවේ ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස් සහ ආරක්ෂක උපදේශක දකුණු නාවික විධාන මුලස්ථානයේ සංචාරයක

ශ්‍රී ලංකාවේ ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස් අතිගරු ඩේවිඩ් හොලී (David Holly) සහ සහ ශ්‍රී ලංකාවේ ඕස්ට්‍රේලියානු ආරක්ෂක උපදේශක ගෲප් කැප්ටන් සෝන් අන්වින් (Sean Unwin)  අද ( නොවැම්බර් මස 07 ) දකුණු නාවික විධාන මූලස්ථානයේ සංචාරයක නිරත විය. ඒ අනුව, ශ්‍රී ලංකාවේ ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස් සහ ශ්‍රී ලංකාවේ ඕස්ට්‍රේලියානු ආරක්ෂක උපදේශක, දකුණු නාවික විධාන මුලස්ථානයේදී දකුණු ප්‍රදේශභාර…

ගුවන් යානයක්  ‘සිඳුරළ’ නෞකාව මතට
|

ගුවන් යානයක් ‘සිඳුරළ’ නෞකාව මතට

ශ්‍රී ලංකා නාවික හමුදාව සහ ශ්‍රි ලංකා  ගුවන් හමුදාව එක්ව නෞකාවක් මතට හෙලිකොප්ටර් යානයක් ගොඩබෑමේ ඒකාබද්ධ අභ්‍යාසයක් ත්‍රිකුණාමලය වරාය පරිශ්‍රයේදී පවත්වන ලදී. ශ්‍රී ලංකා නාවික හමුදාවට අයත් ශ්‍රී ලංකා නාවික නෞකා ‘සිඳුරළ’ නෞකාව මතට ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ බෙල් 412 හෙලිකොප්ටර් යානාවක් ගොඩබෑමේ අභ්‍යාසය ත්‍රිකුණාමලය, වරාය පරිශ්‍රයේදී සාර්ථකව පවත්වන ලදී. ‍මෙහිදී නෞකාව මුහුදේදී චලනය වෙමින්…

විදේස් හමුදාවන් පුහුණු කරන අපේ නිලධාරීන්

විදේස් හමුදාවන් පුහුණු කරන අපේ නිලධාරීන්

එක්සත් ජාතීන්ගේ මත්ද්‍රව්‍ය සහ අපරාධ පිළිබඳ ආයතනයේ පාර්ශවකරුවන් වෙනුවෙන් පවත්වනු ලැබූ නෞකා හා යාත්‍රාවලට ප්‍රවිශ්ඨ වීමත්, ඒවා සෝදිසි කිරීමේ ක්‍රියාපටිපාටීන් හා ක්‍රමෝපායන් පිළිබඳ (Visit Board Search and Seizure – VBSS) පාඨමාලාවේ ත්‍යාග ප්‍රදානොත්සවය 2019 ඔක්තෝබර් 18 වන දින ත්‍රිකුණාමලය, විශේෂ යාත්‍රා බලඝණ මුලස්ථානයේ ශ්‍රවණාගාරයේදී පැවැත්විණි. මෙම උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් නාවික හමුදා නියෝජ්‍ය මාණ්ඩලික…

පෙනහලු බද්ධ කිරීම ළඟද‍ීම

පෙනහලු බද්ධ කිරීම ළඟද‍ීම

ලබන මාසයේ සිට පස්වරු 4.00 න් පසුවද අක්ෂි කාච දැමීමේ වැඩපිළිවෙලක්  ආරම්භ කිරීමට පියවර ගන්නා බව සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි. මෙම රජයෙන් අක්ෂි  කාච නොමිලේ ලබා දුන් බවත් මෙම වැඩසටහන තවත් පුලුල් කරමින් ලබන මස සිට පස්වරුවේ අක්ෂි කාච දැමීමේ වැඩපිලිවෙල පටන් ගන්නා බවද ඒහිදි එම සේවා සපයන වෛද්‍යවරුන් හා රෝහල් කාර්ය…

දරුවෝ 44  ක් වැදු මව
|

දරුවෝ 44  ක් වැදු මව

උගන්ඩාවේ කාන්තාවක් දරුවන් 44 කු බිහි කිරිමේ පුවතක් වාර්තා  වේ. මෙම කාන්තාව මේ වන විට හතලිස් වියේ පසු වන අතර ඇගේ විවාහ දිවියට වසර දහ අටක් බව පැවසේ. මෙම කාලය තුල ඇය සිව් නිවුන් උපත් තුනක්, තුන් නිවුන් උපත් හතරක්, නිවුන් උපත් 06 ක් ඇතුලුව දරුවන් 44 කු බිහි කර තිබේ. මෙම දරුවන් අතරින් සිව්…