අර්ථසාධක අරමුදලේ හාම්පුතාගේ දායකත්වය 15% දක්වා ඉහළට

අර්ථසාධක අරමුදලේ හාම්පුතාගේ දායකත්වය 15% දක්වා ඉහළට

සේවක ඉතුරුම් ඉහළ නැංවීම අරමුණු කර ගනිමින් සේවක අර්ථසාධක අරමුදලේ (EPF) සාමාජිකත්වය ඇති රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ සමස්ත සේවකයන් සඳහා සේවක අර්ථසාධක අරමුදලේ සේව්‍ය දායකත්වය 12% සිට 15% දක්වා වැඩිකිරීමට රජය සැලසුම කර තිබේ. රජය විසින් ප්‍රකාශයට පත් කරන ලද ‘රට හදන සෞභාග්‍යයේ දැක්ම’ – ජාතික ප්‍රතිපත්ති රාමුවෙහි මේ බව සඳහන් වේ. මහජන හිතෛෂී රාජ්‍ය…

කොළඹ නගරයේ යාන්ත්‍රික සිරස් වාහන අංගන පිහිටුවන්න සැලැස්මක්

කොළඹ නගරයේ යාන්ත්‍රික සිරස් වාහන අංගන පිහිටුවන්න සැලැස්මක්

කොළඹ නගරය තුළ ප්‍රධාන මංසන්ධිවල ඇතිවන වාහන තදබදය අවම කිරීම සඳහා ගුවන් පාලම් පද්ධතියක් නිර්මාණය කිරීම හා සෑම ප්‍රධාන නගරයකම යාන්ත්‍රික සිරස් වාහන අංගන (vertical parking lots) පිහිටුවීමට රජය සැලසුම් කර තිබේ. ‘අළුත් කොළඹ – වෙළෙඳ සහ මූල්‍ය පුරවරය‘ අංශය යටතේ, 21 වන සියවසේ ‘අළුත් කොළඹ‘ ප්‍රතිපත්තියට අනුව මාර්ග තදබදය ලිහිල් කිරීමටත්, දෛනික ගමනාගමනය පහසු…

ආසියාවේ හොඳම දේපළ වෙළඳාම් ව්‍යාපෘතිය THE ONE–SRI LANKA

ආසියාවේ හොඳම දේපළ වෙළඳාම් ව්‍යාපෘතිය THE ONE–SRI LANKA

ආසියාවේ දේපළ වෙළෙඳාම් ක්ෂේත්‍රයේ දැවැන්තයින් අතරින් පළමු තැනට පත්වෙයි. දැවැන්ත ජයග්‍රහණයක් වාර්තා කළ The One Transworks Square පුද්ගලික සමාගම තායිලන්තයේ බැංකොක් හී පසුගියදා පැවැති PropertyGuru Asia Property Awards 2019 හිදී ප්‍රදාන පෙළේ සම්මානයකට හිමිකම් කියන ලදී. මෙම ජයග්‍රහණය හේතුවෙන් ශ්‍රී ලංකාවට මහත් කීර්තියක් එක් කිරීමට සමත්ව ඇත. මෙම Propertyguru Asia Property Awards යනු දේපොළ වෙළෙදාම්,…

‘ද බෑන්කර්’ වසරේ බැංකුව සම්මානය කොමර්ෂල් බැංකුවට
|

‘ද බෑන්කර්’ වසරේ බැංකුව සම්මානය කොමර්ෂල් බැංකුවට

ලෝකයේ දීර්ඝතම කාලයක් ප‍්‍රකාශනයට පත් කරන ලද අන්තර්ජාතික බැංකුකරණ සඟරාව වන එංගලන්තයේ ‘ද බෑන්කර්’ සඟරාව විසින් 2019 වසරේ ශ‍්‍රී ලංකාවේ බැංකුව ලෙස කොමර්ෂල් බැංකුව නම් කර තිබේ. ජාත්‍යන්තර බැංකු ක්ෂේත‍්‍රයේ ‘ඔස්කාර්’ සම්මානය ලෙස සැලකෙන මෙම සම්මානය ලබාදෙන්නේ වර්ධනය සහ කාර්යසාධනය, උපායමාර්ගික වැඩසටහන්, තාක්ෂණ නවෝත්පාදනය, නව සහ වැඩිදියුණු කළ නිෂ්පාදන සහ සේවා, අනිකුත් කැපී පෙනෙන ජයග‍්‍රහණ…

පොළී මුදලාලිලාට බලපත්‍ර ක්‍රමයක්

පොළී මුදලාලිලාට බලපත්‍ර ක්‍රමයක්

ශ්‍රී ලංකා මහ බැංකුව, මුදල් අමාත්‍යාංශය සමග මුදල් ණයට දෙන්නන් වෙත බලපත්‍ර ලබාදීම, ඒවා නියාමනය හා අධීක්ෂණය කිරීම සහ ගනුදෙනුකරුවන් ආරක්ෂා කිරීම සඳහා නව නීතියක් සම්පාදනය කිරීමට ක්‍රියාමාර්ග ගෙන ඇති බව නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී. මෙහිදී වැඩිදුරටත් මහ බැංකුව පවසන්නේ මෙකී නීතිය මේ වන වි‍ට කෙටුම්පත් කෙරෙමින් පවතින අතර නුදුරු අනාගතයේ දී එය බලාත්මක…

vat
|

බදු සංශෝධනයෙන් මත්පැන්, සිගරට් මිල අඩු නැහැ

වැට් බදු සංශෝධනයෙන් අඩු වු සිගරට්, දුම්කොළ හා මත්පැන් මිලෙහි අඩුවීමක් සිදු නොවන බව සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේ දී අමාත්‍යවරයා මේ බව කියා සිටියේය. මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් කරුණු පැහැදිලි කළ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා, “සමහර පාර්ශව මතයක් මතු කරලා තිබුණා වැට් අඩුවීමෙන් සිගරට්, දුම්කොළ, මත්පැන් මිල…

ලොව ප්‍රමුඛ විදෙස් ආයෝජකයෙකු ශ්‍රී ලංකාවට
|

ලොව ප්‍රමුඛ විදෙස් ආයෝජකයෙකු ශ්‍රී ලංකාවට

ලොව නැගී එන වෙළෙඳපොළ සම්බන්ධයෙන් විශේෂඥයෙකු ලෙසින් සැලකෙන ආචාර්ය මාක් මෝබියස් මහතා එක්වන ව්‍යාපාරික සමුළුවක් එළඹෙන දෙසැම්බර් 10 දින පැවැත්වීමට නියමිතය. කොළඹ නගරයේ ඉදිවෙමින් පවතින දැවැන්ත මිශ්‍ර සංවර්ධන ව්‍යාපෘතියක් වන Cinnamon Life  විසින් මෙම ඉසව්ව සංවිධානය කරනු ලබයි. ආචාර්ය මොබියස් වසර 30 කට වැඩි කාලයක් Franklin Templeton Investments හි සේවය කළ අතර ටෙම්පල්ටන් නැගී එන…

ඒයාර්ටෙල් ඉදිරියටම

ඒයාර්ටෙල් ඉදිරියටම

ජනප‍්‍රියතම දුරකථන ජාලය වන භාරති එයාර්ටෙල් ලංකා (එයාර්ටෙල් ලංකා) ශ‍්‍රී ලංකා විදුලි සංදේශන නියාමන කොමිෂන් සභාවේ (TRCSL) 900MHz තරංග සංඛ්‍යාත පරාසයෙන් 5MHz වෙන්කරවා ගෙන තිබේ. මෙම වෙන්කිරීම් නිසි  ”පරිපාලනමය පදනමක්” මත සිදු කරන ලද අතර පූර්වයෙන් ප‍්‍රසිද්ධියට පත්කරන ලද නිර්ණායක මත පදනම් වී ඇත. මෙම නිර්ණායකයන්ගේ අරමුණ වනුයේ  ”ජංගම දුරකථන මෙහයුම් සමාගම් හතරටම තම මෙහයුම් …

අන්තර්ජාලයෙන් කෙරෙන මුල්‍ය වංචා වැඩිවෙලා
|

අන්තර්ජාලයෙන් කෙරෙන මුල්‍ය වංචා වැඩිවෙලා

සමාජ මාධ්‍ය සහ අන්තර්ජාලය පදනම් කරගනිමින් ක්‍රියාත්මක වන විවිධ මූල්‍ය වංචා වැඩිවෙමින් පවතින බවත් හෙයින් ඒ් පිලිබඳ අවධානයෙන් සිටින ලෙසත් මහබැංකුව මහජනතාව වෙත දන්වා සිටියි. මේ පිලිබඳ විශේෂ නිවේදනයක් නිකුත් කරමින් මහබැංකුව  පවසා සිටින්නේ මෙම වංචා බොහෝමයක් මහජනතාව ආකර්ෂණය කරගන්නා පහසු ණය යෝජනා ක්‍රම හරහා සිදු කෙරෙන බවය. එවැනි වංචනික ණය අනුමත කිරීමේ ක්‍රියාවලියේදී, වංචාකරුවන්…

ශ්‍රි ලංකාව හා  ඕමානය  අතර සෘජු ගුවන් සේවා

ශ්‍රි ලංකාව හා  ඕමානය  අතර සෘජු ගුවන් සේවා

ශ්‍රී ලංකාව වෙත සෘජු ගුවන් සේවා අරඹමින් ඕමානයේ සලාර් එයාර් ගුවන් සේවය, මස්කට් සිට කටුනායක දක්වා ඊයේ  (25) දින සිය මෙහෙයුම් ආරම්භ කර තිබේ. ඒ් අනුව සලාම් එයාර් ගුවන් සේවයේ මංගල ගුවන් යානය ඊයේ  උදෑසන කටුනාය බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ වෙත පැමිණියේය. කොළඹ සහ මස්කට් අතර සතියකට සිව්වතාවක් සඳුදා, බදාදා, සිකුරාදා සහ ඉරිදා දිනවල ගුවන් ගමන්…