අයහපත් කාලගුණය 16කට මරු කැඳවයි
දින කිහිපයක් තිස්සේ ඇදහැලුණු මහ වැසි සමඟ ඇතිවූ ගංවතුර සහ නායයෑම් හේතුවෙන් මරණ 16 ක් සිදුවී තවත් තිදෙනකු අතුරුදන්ව ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි. රත්නපුර, පුත්තලම, කෑගල්ල, ගම්පහ, කොළඹ, පුත්තලම සහ කළුතර දිස්ත්‍රික්කවලින් මෙම මරණ වාර්තා වී ඇත. නායයාම්, නිවෙස් මතට පස් කඳු කඩා වැටීම් සහ ජලයේ ගිලීම හේතුවෙම් මෙම මරණ සිදුව ඇත. අයහපත් කාලගුණ…