corona-outbreak

අධි අවදානම් දිස්ත‍්‍රික්ක 08ක් නම් කරයි

වසංගත රෝග විද්‍යා අංශයේ වාර්තා අනුව මෙරට දිස්ත්‍රික්ක අටක දැඩි කොරෝනා වසංගත අවදානමක් මතුව ඇතැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි. දිනපතා කොවිඩ් ආසාදිතයින් සියයයට වඩා වාර්තා වන කොළඹ, ගම්පහ, කළුතර, කුරුණෑගල, ගාල්ල, නුවරඑළිය සහ මහනුවර, දිසස්ත්‍රික්කවලත් දෛනිකව ආසාදිතයින් 80ක් පමණ හමුවන රත්නපුර දිස්ත්‍රික්කයේත් මෙම අවදානම පවතින බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය සෙනාල් ප්‍රනාන්දු…

id

හැඳුනුම්පත් අංකය නොසලකා බැහැරට පැමිණි 141ක් අත්අඩංගුවට

ගතවූ පැය 24ක කාලය තුල නිරෝධායන රීති නොසලකා හරිමින් කටයුතු කළ 223ක් අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කර තිබේ. ඊයේ (17) හැඳුනුම්පත් ක්‍රමවේදය උල්ලංඝනය කර සංචරණ සීමා කඩ කරමින් ගමන් කළ 141ක් දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත. ඒ අනුව නිරෝධායනය රීති උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇති පිරිස 10,073ක්…

lock

අද අලුයම සංචරණ සීමා ඉවත් කළත් වෙනත් සංචරණ සීමාවන් දිගටම

කොවිඩ් ව්‍යාප්තිය පාලනය කිරීමේ අරමුණින් පසුගිය බ්‍රහස්පතින්දා මධ්‍යම රාත්‍රියේ සිට දිවයිනටම ක්‍රියාත්මකවන පරිදි පැනවූ සංචරණ සීමා අද (17) අලුයම 4.00ට ඉවත් කලත් අත්‍යවශ්‍ය සේවා හැර වෙනත් කිසිදු පුද්ගලයෙකුට නිවෙස්වලින් බැහැරවීමට අවසර හිමි නොවන අතර මෙම සීමාවන් තදින්ම බලපැවැත්වෙන බව සදහන්. පොලිස්පතිවරයාගේ පැහැදිලි කිරීමට අනුව අද අලුයම සංචරණ සීමා ඉවත් වුවද මැයි මස 31වන දින දක්වා…

corona-vaccline

පෝලීම්වල නොසිට රස්තියාදු නොවී කොරෝනා එන්නත ගන්න විදිය

පහත දැක්වෙන්නේ මාධ්‍යවේදී මහින්ද රූබසිංහ සිය ෆේස්බුකියේ තැබූ සටහනකි. එමඟින් ශ්‍රී ලංකාවේ එන්නත්කරණය ගැන තුන්වැනි ඇසකින් විවරණය කර තිබේ. ඇති හැකි දේශපාලන හා නිලධාරි සබඳතා ඇති මිනිස්සු බලපුළුවන්කාරකමින් වැක්සින් එක ලබා ගන්න බව කියවෙන සටහන් රැසක් දුටුවා. ඒ අතර ලොකු වගේම පොඩි විනයගරුක මිනිස්සු පිරිසක් පැය 6-7 ක පෝලිමේ ඉඳලා වැක්සීන් එක ගහගෙන තිබෙනවා. බලපුළුවන්කාරකමට…

corona-Vaccination

කොරෝනා රෝග ලක්ෂණ ඇත්නම් එන්නත ගැනීමෙන් වලකින්න

යම් පුද්ගලයකුට කොවිඩ් -19 රෝග ලක්ෂණ පවතී නම් කොරෝනා මර්ධන එන්නත ලබාගැනීම සුදුසු නොවන බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරයි. ඒ අනුව එම අංශයේ ප්‍රධානී විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා පෙන්වා දෙන්නේ කොවිඩ් රෝග ලක්ෂණ සහිත නම් එම පුද්ගලයන් එන්නත ලබා ගැනීම නිෂ්ඵල ක්‍රියාවක් බවය. මේ අනුව දැනට නිරෝධායනය වෙන අය සහ ආසාදිතවේ යයි…

rosi-senanayake

ඇස්ටසෙනිකා දෙවැනි මාත‍්‍රාව සොයා ගනියි

ඇස්ටසෙනිකා එන්නතේ පළමු මාත්‍රාව පමණක් ලබාගෙන සිටින අයට ඉදිරි සති දෙක ඇතුළත එහි දෙවැනි මාතාව ලබාදෙන බව කොළඹ නගරාධිපතිනි රෝසි සේනානායක මහත්මිය සඳහන් කරයි. එන්නත් තොග ලබා ගැනීම සඳහා මේ වන විට සියලු කටයුතු සිදුකර ඇතැයි ද ඇය කියා සිටී. තම ජාත්‍යන්තර සබඳතා උපයෝගී කර ගනිමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සමඟ එක්ව අදාළ එන්නත් ලබා…

marawila hospital covid situation ICU

මාරවිල රෝහලේ කාර්ය මණ්ඩලයෙන් කොවිඩ් පොකුරක්!

කොවිඩ් වසංගතය හමුවේ මෙවර සෞඛ්‍ය කාර්ය මණ්ඩලද ඊට සීඝ්‍රයෙන් ගොදුරු වෙමින් සිටියි. මේ සතිය ආරම්භය වන විට පමණක් වෛද්‍යවරු 40 ක් පමණ හා හෙද හෙදියන් 243 කු කොවිඩ් වෛරසයට ගොදුරු වී තිබුණි. දෙවැනි කොවිඩ් රැල්ලේදී රාගම රෝහලේ වෛද්‍යවරයෙකු හා රත්නපුර රෝහලේ සෞඛ්‍ය සේවකයෙකු මේ කොවිඩ් මාරයා විසින් බිලිගත්හ. නමුත් ඒ් අවස්ථාවේදී වෛරසය ආසාදනය වු සෞඛ්‍ය…

ennath

හොර පාරෙන් එන්නත් ගසා ගනියි

කළුතර දිස්ත්‍රික්කයේ ජනතාවට කොවිඩ් එන්නත්කරණ වැඩසටහන් වලදි තමන්ට විශාල අසාධාරණයක් සිදුවන බව එන්නත් ලබා ගැනිමට ගිය ප්‍රදේශ රැසක ජනතාව චෝදනා කරති. කළුතර දිස්ත්‍රික්කයේ වැඩි වශයෙන් රෝගින් වාර්තාවු ප්‍රදේශවල මේ දිනවලදි එන්නත් කිරිම ආරම්භ කර ඇත.මේ සෑම මධ්‍යස්ථානයකටම විශාල පිරිසක් පැමිණ සිටි අතර දිගු පෝලිම් දැකගතහැකිවිය. බොහෝ ස්ථානවල මිටරයේ පරතරය පවා නොතකා ජනතාව රැස්ව සිටින අයුරු…

ganwathura

වැස්ස අඩු නොවෙයි – ප්‍රදේශ රැසක ගංවතුර – අනතුරු ඇගවීම්

පවතින වැසි සහිත කාලගුණ තත්ත්වය හේතුවෙන් නැවත දැනුම් දෙන තුරු ගිණිකොණ දිග අරාබි මුහුදු ප්‍රදේශය තුළ ධීවර සහ නාවික කටයුතුවල යෙදීමෙන් වළකින ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙනවා. ගිණිකොණ දිග ආරාබි මුහුද ආශ්‍රිතව පැවති ගැඹුරු පීඩන අවපාතය මේ වනවිට සුළි කුණාටුවක් දක්වා වර්ධනය වී තිබේ. “ටවුටේ” ලෙස නම් කර ඇති මෙම සුළි කුණාටුව, චන්ඩ සුළි…

baby

මාසක බිලින්දෙකුටත් කොවිඩ් – බගවන්තලාවෙන් ආසාදිතයන් 31ක්

කොටගල ප්‍රාදේශය සෞඛ්‍ය වෛද්‍ය බල ප්‍රදේශයේ මාසක බිලින්දෙකු සමග තිදෙනක් 13වන දින කොවිඩ් ආසාදිතයන් බවට හදුනාගෙන ඇති බව කොටගල සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලයේ නිලධාරියකු පවසන ලදි. මේ පිලිබදව වැඩි දුරටත් කරුනු දැක්වු එම නිලධාරියා පවසන ලද්දේ කොටගල සෞඛ්‍ය වෛද්‍ය බල ප්‍රදේශයට අයත් කෙලි වතුයායේ මසක බිලිදෙකු හා එම බිලිදාගේ මව කොවිඩ් ආසාදිතයන් ලෙසට හදුනා ගෙන ඇති…