මිය ගොස් දින 02යි මව ළඟ මාස 18ක දරුවෙක් – කිසිවෙකු උදව් නොකරයි
|

මිය ගොස් දින 02යි මව ළඟ මාස 18ක දරුවෙක් – කිසිවෙකු උදව් නොකරයි

ඉන්දියාවේ මහරාෂ්ට්‍ර ප්‍රාන්තයට අයත් පූනේ හී මිය ගිය කාන්තාවක් අසළ සිටියදී මාස 18ක් කුඩා දරුවෙකු සොයා ගැනීමට පූනේ පොලීසිය සමත්ව තිබේ. මෙම කාන්තාව කොරෝනා වෛරසය ආසාදිතව මියගොස් දින 02ක් ගත වී තිබුණු අතර එම දින දෙක පුරාවටම ඇයගේ දරුවාද ඇය අසළටම වී සිටි ඇත්තේ ජලය හෝ ආහාරවත් නොමැතිවයි. මෙම සිදුවීම වූ නිවස අසළ පදිංචිකරුවෙකු විසින්…

ශ්‍රී ලංකාවේ සංචාරය කර ඇති පුද්ගලයින්ට සිංගප්පූරුවට ඇතුළු වීම තහනම්

ශ්‍රී ලංකාවේ සංචාරය කර ඇති පුද්ගලයින්ට සිංගප්පූරුවට ඇතුළු වීම තහනම්

ශ්‍රී ලංකාව ඇතුළු රටවල් කිහිපයක මෑතක දී සංචාරය කර ඇති පුද්ගලයින් හට සිය රටට ඇතුළු වීම තහනම් කිරීමට බව සිංගප්පූරු රජය තීරණය කර ඇත. ඒ අනුව මෙලෙස තහනම් කරනු ලැබ ඇත්තේ ශ්‍රී ලංකාව , බංග්ලාදේශය, නේපාලය, පාකිස්තානය යන රටවල සංචරය කර ඇති පිරිස් සදහ බව ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලය ආරංචි මාර්ග කියා සිටී. සිංගප්පූරු බලධාරීන්ගෙන්…

gampaha-corona

දෛනික ආසාදිතයෝ 1600 ඉක්මවති

මෙරට දෛනික ආසාදිතයින් සංඛ්‍යාව 1636 ක් දක්වා ඉහළ ගිය අතර  කොවිඩ් ආසාදිත තවත් 11 දෙනකුගේ මරණ ඊයේ (30) වාර්තාවිය. ඒ සමඟ මෙරටින් වාර්තා වූ කොවිඩ් මරණ සංඛ්‍යාව 678 ක් දක්වා ඉහළ ‍ගියේය. පිළියන්දල ප්‍රදේශයේ 79 හැවිරිදි කාන්තාවක, දෙහිඅත්තකණ්ඩිය පදිංචි 76 හැවිරිදි පිරිමි අයකු, මාතලේ ප්‍රදේශයේ 67 හැවිරිදි කාන්තාවක, කළුතර පදිංචි 82 හැවිරිදි පිරිමි අයකු, වත්තල ප්‍රදෙශයේ…

ගොවි මහතෙකු අලි ප්‍රහාරයකින් මරුමුවට

ගොවි මහතෙකු අලි ප්‍රහාරයකින් මරුමුවට

මඩකලපුව , කිරාන් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ සිත්තන්ඩි  ප්‍රදේශයේ ගොවි මහතෙකු  වන අලි ප්‍රහාරයකින් මරුමුවට පත්ව ඇති බව කිරාන් වනජීවි කාර්යාලය පවසයි. මෙසේ මියගොස් ඇත්තේ රාසයියා ගනේෂ්වර  (58) නම් දරුවන් හතර දෙනෙකුගේ පියෙකි. ඔහු  තම කුඹුරේ පැල්පතේ නිදාගෙන සිටියදී මෙසේ  වන අලියා පෙමිණ පහරදී මරණයට පත් කොට ඇත. මඩකළපුව ,පත්තිනි ගම, විනය ගම, සිත් චන්ඩි යන…

corona

බස්නාහිර කොවිඩ් ආසාදිතයින් 823ක් වාර්තා වෙයි

ඊයේ මෙරටින් වාර්තා වූ කොවිඩ් ආසාදිතයින් 1531ක් දෙනා ගෙන් 533 දෙනකු කොළඹ දිස්ත්‍රික්කය තුලින් වාර්තා වූ බව කොවිඩ් -19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනය කර සිටිනවා. කොළඹ මහ නගර සභා බල ප්‍රදේශයෙන් ඊයේ කොවිඩ් ආසාදිතයින් 146 දෙනෙකු වාර්තා වී තිබුණා. ඊට අමතරව පිළියන්දල 129ක්, වැල්ලම්පිටිය 27ක්, මුල්ල්රියාව 31ක්, මොරටුව 19ක්, මහරගම 16ක්, බොරැල්ල 19,…

lockdown areas in sri lanka today

තවත් පොලිස් බල ප්‍රදේශ කිහිපයක් හුදකලා කෙරේ

කොවිඩ් ව්‍යාප්තිය හේතුවෙන් පොලිස් බල ප්‍රදේශ 05ක් වහාම ක්‍රියාත්මක වන පරිදි හුදෙකලා කිරීමට පියවර ගත් බව යුද හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා සඳහන් කර සිටිනවා. ඒ අනුව මාතලේ දිස්ත්‍රික්කයට අයත් දඹුල්ල, ගලේවෙල, මාතලේ සහ නාඋල යන පොලිස් වසම් සහ කුරුණෑගල දිස්ත්‍රික්කයේ පන්නල පොලිස් බලප්‍රදේශය වහාම ක්‍රියාත්මක වන පරිදි හුදෙකලා කිරීමට තීරණය කළ බවයි යුද හමුදාපතිවරයා ප්‍රකාශ…

corona

මධ්‍යම පළාතේ ආසාදිතයන් 9251 දක්වා ඉහලට

මධ්‍යම පලාත තුල 28 වන දිනට වාර්තාවි ඇති කොවිඩ් ආසාදිතයන් 288ත්  සමග මධ්‍යම පළාතේ කොවිඩ් ආසාදිතයන් ගණන 9251 දක්වා ඉහල ගොස් ඇති බව මධ්‍යම පලාත් සෞඛ්‍ය සේවා කාර්යාලයේ නිලධාරියකු පවසන ලදි. මේ පිලිබදව වැඩි දුරටත් අදහස් දැක්වු එම නිලධාරියා පවසන ලද්දේ මධ්‍යම පලාත තුල 28 වන දිනට මහනුවර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයන් 88 දෙනකු, මාතලේ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයන්…

වහාම ඉන්දියාවෙන් පිටවෙන්න
|

වහාම ඉන්දියාවෙන් පිටවෙන්න

හැකි වහාම ඉන්දියාවෙන් පිටවන ලෙස අමෙරිකා එක්සත් ජනපදය එරට සිටින සිය පුරවැසියන්ට උපදෙස් ලබාදී තිබෙනවා. ඒ ඉන්දියාව තුල දිනෙන් දීන තුල ඉහළ යමින් තිබෙන කොවිඩ් වසංගතය සැලකිල්ලට ගනිමින්ය. අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව විසින් සිය පුරවැසියන්ට 04 වන අදියරේ සංචාරක උපදේශකයක් විසින් නිකුත් කර ඇත. දෛනිකව ඉන්දියාවේ සිට අමෙරිකාවට ගුවන් ගමන් 14ක් සිදුකරන අතර යුරෝපා ගමනාන්ත කිහිපයකට…

corona-outbreak

ගම්පහ බරපතල වෙයි කොරෝනා රෝගීන් නිවෙස්වල

ගම්පහ දිස්ත‍්‍රික්කයේ මේ වන විට ඇතැම් රෝගීන් රෝහල්වල ඉඩ පහසුකම් සූදානම් වන තෙක් නිවෙස්වල රදවා ඇතැයිද වාර්තා වෙයි. ගම්පහ දිස්ත්‍රික්කයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාල බල ප්‍රදේශ 15ක කොරෝනා රෝගීන් 185ක් දින හතරක පමණ කාලයක් තිස්සේ ඔවුන්ගේ නිවෙස්වලම තබා ඇතැයි සෞඛ්‍ය අංශ සඳහන් කරයි. ප්‍රතිකාර මධ්‍යස්ථානවල ඉඩ නොමැතිකමින් එම රොගීන්ට නිවෙස්වල සිටීමට සිදුව ඇතැයි ද එය…

lockdown

වැඩිම දෛනික කොවිඩ් ආසාදිතයින් මතුවීමත් සමග රට ‍Lock Down කිරීමට යයි

ගත වූ පැය 24 තුළදී තවත් කොවිඩ් ආසාදිතයින් 463ක් හඳුනාගත් බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි. ඒ අනුව එක් දිනකදි වාර්තා වු කොවිඩ් ආසාදිතයින් ගණන 1451කි.එය මේ දක්වා මෙරටින් වාර්තා වු වැඩිම කොවිඩ් ආසාදිතයින් ගණන ද වේ. රටේ පවතින වාතාවරණය අනුව කුමන ප්‍ර දෙශය ඉදිරියේදී හුදෙකලා කිරීමට සිදුවේදැයි නොදන්නා බවත් හැකි සෑම අවස්ථාවකදීම…