ජලගැලුම් නිම්න ජාතික වනෝද්‍යානයේ අලි ජරමර

ජලගැලුම් නිම්න ජාතික වනෝද්‍යානයේ අලි ජරමර

ජලගැලුම් නිම්න ජාතික වනෝද්‍යානය තුළ සිදුවන මිනිස් ක්‍රියාකාරකම් බහුල වීම නිසා එහි වෙසෙන වන අලින්ගෙන් මේ වන විට පොලොන්නරුව, ඕනෑගම, විජයරාජපුර ගම්මානයේ ගම්වැසියන්ගේ දෛනික ජන ජීවිතය අඩපන වෙමින් පවතින බවත් ගතවූ දින කිහිපය තුළ නිවාස 22ක් කඩා විනාශ කර ඇති බවත්  ගම්වාසිහු පවසති. ඔවුන් පවසන්නේ මීට පෙර මෙවැනි ව්‍යසනයක් තම ගම්මානයට උදා නොවූ බවයි.අලි වැට…

nayayam

මහනුවර අවදානම් වෙයි

නායයාම් අවදානම් ප්‍රදේශයක් ලෙස මහනුවර දිස්ත්‍රිකය මේ වන විට නම් කර ඇතැයි ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය සඳහන් කරයි. කදුකරයට ඇද හැලෙන මහ වැසි හේතුවෙන් මහනුවර දිස්ත්‍රිකයේ නිවාස දෙසිය හතරක (204)  සාමාජික සාමාජිකාවන් 878 දෙනෙකු පීඩාවට පත්ව ඇතැයි එම මධ්‍යස්ථානයේ මහනුවර දිස්ත්‍රික් සහකාර අධ්‍යක්ෂ ඉන්දික රණවීර මහතා පැවසීය. මහනුවර කඩවත් සතර සහ ගඟවට කෝරළය, මැදදුම්බර, පාතහේවාහැට, හාරිස්පත්තුව,…

හිටපු ජනාධිපති යළි අලි සමග

හිටපු ජනාධිපති යළි අලි සමග

මෙවර සිංහල හා හින්දු අලුත් අවුරුද්දේ හිසතෙල් ගෑමේ නැකත ඊයේ (17) උදෑසන  හතයි දහයට(7.16)ට යෙදී තිබුණු අතර හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ගේ ප්‍රධානත්වයෙන් පොලොන්නරුව දිස්ත්‍රික්  හිසතෙල් ගෑමේ උත්සවය  පොළොන්නරුව කදුරුවෙල ජයන්ති  විහාරස්ථානයේ දී  පැවැත්විණ. පොලොන්නරුව කදුරුවෙල ජයන්ති විහාරාධිපති පූජ්‍ය කදුරුවෙල ධම්මපාල නාහිමියන්ගේ අනුශාසකත්වයෙන් සංවිධානය කර තිබූ මෙම උළෙලේ දී නැකතට හිස තෙල් ගෑම හිටපු…

සියලුම ජාතින් නියෝජනය කරමින් හිස තෙල් ගැමේ චාරිත්‍රය ඉටුකරයි

සියලුම ජාතින් නියෝජනය කරමින් හිස තෙල් ගැමේ චාරිත්‍රය ඉටුකරයි

සිංහල හිංදු අලුත් අවුරුදු චාරිත්‍රවල හිස තෙල් ගැමේ චාරිත්‍රයේ හැටන් හිස තෙල් ගැමේ චාරිත්‍රය හැටන් ශ්‍රි නිග්‍රෝධාරාම විහාරස්ථානයේදි පවත්වන ලදි. එම හිස තෙල් ගැමේ චාරිත්‍රය 17වන දින පෙරවරු 7.16 යෙදි තිබු අතර එහිදි හැටන් ශ්‍රි නිග්‍රෝධාරාම විහාරාධිපති මධ්‍යම පලාත් ප්‍රධාන සංඝනායක දර්ශණපති පුජ්‍ය මහගම විමල නායක හිමියන්ගේ ප්‍රධානත්වයෙන් පවත්වන ලදි. මෙම අවස්ථාවට ප්‍රදේශයේ සියලුම ජාතින්…

world health organization latest news
|

ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් යළි අනතුරු ඇඟවීමක්

ලොව පුරා කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව කනස්සල්ලට පත්විය යුතු අනුපාතයකින් අඛණ්ඩව ඉහළ යමින් පවතින බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසනවා. ගෝලීය වශයෙන් සාමාන්‍යයෙන් සතියක් තුළ අළුතින් හඳුනාගැනෙන කොරෝනා ආසාදිතයින් ගණන, පසුගිය මාස 02 ක කාලය තුළ දෙගුණයකින් ඉහළ ගොස් ඇති බවයි. මේ අතර, ගෝලීය කොරෝනා මරණ සංඛ්‍යාව අද මිලියන 03 ඉක්මවා ගියා. ලොව පුරා මේ දක්වා වාර්තා…

coronadead

තවත් කොරෝනා මරණ 07 ක්

තවත් කොරෝනා මරණ 07 ක් මෙරටින් වාර්තා වී තිබෙනවා. එලෙස මියගොස් ඇත්තේ අවුරුදු 59 ත් 86 ත් අතර වයස් කාණ්ඩවල පසුවන පිරිමි පුද්ගලයින් පස්දෙනෙක් සහ කාන්තාවන් දෙදෙනෙක්. ඒ අනුව, මෙරටින් වාර්තා වන සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 615 ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ. මේ අතර, අද දිනයේ මේ දක්වා කාලය…

පැය 72ක් තුළ මරණ 40ක්

පැය 72ක් තුළ මරණ 40ක්

ගත වූ පැය 72ක කාලය තුළ රිය අනතුරු හේතුවෙන් පුද්ගලයින් 40 දෙනෙකු මියගොස් ඇති බව පොලීසිය පවසයි. පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ කළේ රිය අනතුරුවලින් ඊයේ (16) දිනයේ පමණක් පුද්ගලයින් 10 දෙනෙකු මියගොස් ඇති බවය. පසුගිය 14වනදා රිය අනතුරු හේතුවෙන් මරණ 14ක් වාර්තා වු බවත් 15වනදා මරණ 16ක් වාර්තා වු බවත්…

අතුරුදන් වූ දැරියක් සොයා ගැනීමට ළමා ආරක්ෂක අධිකාරිය මහජන සහය පතයි

අතුරුදන් වූ දැරියක් සොයා ගැනීමට ළමා ආරක්ෂක අධිකාරිය මහජන සහය පතයි

මීගමුව, තලාහේන, අංක 55 නිවසෙහි පදිංචි මිෂෙලි ප්‍රභාෂි සෙනෙත්මා නම් දැරිය අතුරුදන් වී ඇති අතර ඇය සොයා ගැනීමට ජාතික ළමා ආරක්ෂක අධිකාරිය මහජනතාවගේ සහය ඉල්ලා සිටී. අවුරුදු 2යි මාස 10 ක් වයසැති මෙම දැරියගේ අතුරුදන් වීම පිළිබඳව ඇගේ මව විසින් ළමා ආරක්ෂක අධිකාරියට දැනුම් දීමක් ද සිදු කර තිබේ. මෙම දැරිය පිළිබඳව යම් තොරතුරක් දන්නා…

corona

නුවරඑළියෙන් කොවිඩ් ආසාදිතයන් 19ක්

පසු ගිය දින දෙකක කාලය තුලදි නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් කොවිඩ් ආසාදිතයන් 19 දෙනකු හමුවිමත් සමග නුවරඑළිය දිස්ත්‍රික්කයේ කොවිඩ් ආසාදිතයන් ගනන 1578 දක්වා ඉහල ගොස් ඇති බව නුවරඑළිය දිස්ත්‍රික්කයේ සෞඛ්‍ය අංශ නිලධාරියකු පවසන ලදි. මේ පිලිබදව වැඩි දුරටත් කරුනු දැක්වු එම නිලධාරියා පවසන ලද්දේ මෙසේ හමුවු කොවිඩ් ආසාදිතයන් කොවිඩ් ප්‍රථිකාර මධ්‍යස්ථාන වෙත යොමු කිරිමට පියවර ගෙන ඇති…

නුවරඑළියට එන පිරිස්ට පි. සි. ආර් පරික්ෂාවන්

නුවරඑළියට එන පිරිස්ට පි. සි. ආර් පරික්ෂාවන්

විවිධ ප්‍රදේශවල සිට මධ්‍යම පලාතට පැමිනෙන පිරිස් අහඹු පි. සි. ආර්. පරික්ෂාවන්ට ලක් කිරිම ස්ථාන තුනකදි සිදු කිරිමට පියවර ගෙන ඇති බව මධ්‍යම පලාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය නිහාල් වීරසුරිය මහතා පවසයි. මෙම උත්සව සමයන් තුලදි ලංකාවේ විවිධ ප්‍රදේශවල සිට විශේෂයෙන් මධ්‍යම පලාතේ නුවරඑළිය වසන්ත උත්සවය සදහා විශාල පිරිසක් පැමිනෙන බවත් එම අය අතර කොවිඩ්…