corona

කොටගල ආසාදිතයන් 77 දක්වා ඉහළට

කොටගල සෞඛ්‍ය වෛද්‍ය බල ප්‍රදේශයේ ශා/ කේලේයාර් ද්‍රවිඩ විදුහලින් කොවිඩ් ආසාදිත සිසුවකු හා සිසුවියක් අලුතින් හදුනා ගැනිමත් සමග එම සෞඛ්‍ය වෛද්‍ය බල ප්‍රදේශයේ කොව්ඩ් ආසාදිතයන් ගනන 77 දක්වා ඉහල ගොස් ඇති බව කොටගල සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලයේ නිලධාරියකු පවසයි. මෙම ආසාදිත සිසුවා හා සිසුවිය ශා/ කේලේයාර් ද්‍රවිඩ විදුහලේ 10 හා 11 ශ්‍රේණිවල ඉගෙනුම ලබන බවත් මෙම…

missing

මාරවිල කෝටිපති ජර්මන් ජාතිකයකුගේ බිරිඳත් පුතාත් අභිරහස් ලෙස අතුරුදන්

මාරවිල ප්‍රදේශයේ පදිංචි කෝටිපති ජර්මන් ජාතිකයකුගේ ශ්‍රී ලාංකික බිරිය සහ සිවු හැවිරිදි පුතා අභිරහස් ලෙස අතුරුදන් වීම සම්බන්ධයෙන් හලාවත කොට්ඨාස ළමා හා කාන්තා කාර්යාංශය සහ මාරවිල මූලස්ථාන පොලිසිය පුළුල් පරීක්ෂණ පවත්වාගෙන යයි. අතුරුදන්ව ඇත්තේ නදීෂා ගුණන්සේකර නමැති 35 හැවිරිදි කාන්තාව සහ ඇයගේ සිවු හැවිරිදි පුත්‍රයාය.අතුරුදන්ව සිටින නදීෂාගේ ජර්මන් ජාතික 65 හැවිරිදි සැමියා මාරවිල හා මඩකළපුව…

ශ්‍රී ලංකාවට එරෙහිව එල්ලවන චෝදනාවලට පිළිතුරු අද

ශ්‍රී ලංකාවට එරෙහිව එල්ලවන චෝදනාවලට පිළිතුරු අද

මානව හිමිකම් සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවට එරෙහිව එල්ලවන චෝදනාවලට පිළිතුරු දෙමින් ශ්‍රී ලංකාව අද (23) එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 46 වැනි නිත්‍ය සැසි වාරය ඇමැතීමට නියමිතයි. ශ්‍රී ලංකාවේ මානව හිමිකම් සම්බන්ධයෙන් ජගත් මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් මිෂෙල් බැචලේ විසින් ඉදිරිපත් කිරීමට නියමිත වාර්තාව සඳහා ද පිළිතුරු ලබාදෙමින් විදේශ කටයුතු ඇමැති දිනේෂ් ගුණවර්ධන මහතා ජිනීවා…

corona

කොවිඩ් ආසාදිතයින් ගණන 80,000ට ආසන්න වෙයි

මෙරට සමස්ත කොරෝනා රෝගීන් සංඛ්‍යාව 80,000ට ආසන්න වී ඇතත් තවදුරටත් ප්‍රතිකාර ලබන්නේ රෝගීන් 5,255 දෙනෙකු පමණක් බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද්ධ හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසයි. ඊයේ දිනය තුළ දී ද ආසාදිතයින් 518ක් හඳුනාගත් බවයි ඔහු කියා සිටියේ. ඒ අනුව කොරෝනා ආසාදිත බවට හඳුනාගෙන ඇති මෙරට සමස්ත රෝගීන් සංඛ්‍යාව 79,998ක්…

jiniwa

ජිනීවා සැසිය අද

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 46 වැනි සැසිවාරය අද (22 වැනිදා) ආරම්භ වේ. ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවර එක්සත් ජාතීන්ගේ මූලස්ථානය පදනම් කරගෙන මෙවරද සැසිවාරය පැවැත්වෙන නමුත් ලොව පුරා ව්‍යාප්තව පවතින කොවිඩ් ව්‍යසන තත්ත්වය හේතුවෙන් 46 වැනි සැසිවාරය සාමාජික රාජ්‍යවල නියෝජිත කණ්ඩායම් ජිනීවා නුවරට​ නොකැඳවා අන්තර්ජාලය ඔස්සේ වීඩියෝ තාක්ෂණයෙන් (Virtual) පැවැත්වෙනු ඇත. මෙවර සමුළුවට සාමාජිකත්වය ලබා ඇති…

විදෙස් දුම්වැටි සමග පුද්ගලයෙකු අත්අඩංගුවට

විදෙස් දුම්වැටි සමග පුද්ගලයෙකු අත්අඩංගුවට

තීරූබදු රහිතව මෙරටට ආනයනය කළ විදේශිය රටක නිෂ්පාදිත දුම්වැටි අලවිකිරිමේ ජාවාරමක නිරතවු පුද්ගලයෙකු රුපියල් පනස් දහසකට අධික වටිනා දුම්වැටි තොගයක් සමග අනුරාධපුර කොට්ඨාශ අපරාධ විමර්ශන අංශයේ නිලධාරින් විසින්  අත්අඩංගුවට ගෙන තිබේ. අනුරාධපුර නව නගරයේ පදිංචිකරුවෙකු තීරුබදු රහිත මුදලට ගෙන්වන දුම්වැටි අලවිකිරිමේ ජාවාරමක නිරතවෙන බවට පොලිස් කණ්ඩායමට ලැබුණු තොරතුරකට අනුව වැටලීම සිදුකර සැකකරු අත්අඩංගුවට ගෙන තිබුණි….

ලංකා ඉතිහාසයේ එකම නියෝජ්‍ය පොලිස්පතිනිය නොබියව ඉදිරියට
|

ලංකා ඉතිහාසයේ එකම නියෝජ්‍ය පොලිස්පතිනිය නොබියව ඉදිරියට

ලංකා ඉතිහාසයේ එකම නියෝජ්‍ය පොලිස්පතිනියට පිරිමි පාර්ශවයෙන් කෙතරම් බලපෑම් ආවත් පිරිමි කීයක් එතුමියට එරෙහිව අදහස් දැක්වූවත් ඇය නොබියව ඊට මුහුණ දුන් බවත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක් වන තමන් ඇතුළු පාර්ලිමේන්තු නියෝජිතවරියන්ට එවැනි බාධාවන් හෝ බලපෑම් නොමැති බවත් කෑගල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීනි  හා කෑගල්ල දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමි‍ටු සභාපති රාජිකා  වික්‍රමසිංහ මහත්මිය පවසයි. ඒ මහත්මිය මේ බව පැවසුවේ පොලොන්නරුව…

corona

අවුරුදු 18ට වැඩි සියලු දෙනාට කොරෝනා එන්නත

මෙරට වයස අවුරුදු 18ට අඩු පිරිස, ගැබිණි සහ කිරිදෙන මව්වරුන් හැර මෙරට සියලු ජනතාවට කොරෝනා එන්නත ලබා දෙන බව වැඩබලන සෞඛ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පවසයි. එසේම කොරෝනා එන්නත ලබාදෙනු ලබන්නේ වැඩිම අවදානමක් සහිත ප්‍රදේශ අනුපිළිවෙළට බව ද වැඩබලන සෞඛ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.

හැරී – මේගන් නිල වශයෙන් රාජකීය පවුලෙන් ඉවතට
|

හැරී – මේගන් නිල වශයෙන් රාජකීය පවුලෙන් ඉවතට

හැරී කුමරු සහ මේගන් කුමරිය නිල වශයෙන් රාජකීය පවුලෙන් ඉවත් වී ඇති බව බකිංහැම් මාළිගය නිවේදනය කළේ ය. හැරී කුමරු සිය ගෞරවනීය හමුදා නාමය ද ඉවත් කර ඇති බවත් බකිංහැම් මාළිගය වැඩිදුරටත් සඳහන් කරයි. ඒ, ඔවුන් සිය රාජකීය නම්බුනාම සහ නිලතලවලින් නිල වශයෙන් ඉවත් වී වසරකට පසුව වීම විශේෂත්වයකි. මීට වසරකට පෙර ඔවුන් සිය රාජකීය…

teach

‘ටීචර් ශෂිකලා’ සුදු ඉර මතදීම ජීවිතයට සමුදෙයි

කොළඹ මීගමු ප‍්‍රධාන මාර්ගයේ වත්තල ගාල හන්දිය පදික මාරුවේදී දහවල් සිදු වූ අනතුරකින් පාසල් ගුරුවරියක් මරණයට පත් වී ඇත. මීගමුව දෙස සිට කොළඹ දෙසට ගමන් ගත් කන්ටේනර් රථයක් නෙසැළකිලිමත්ව ධාවනය කිරීම නිසා  මෙම අනතුර සිදු වී ඇත. මෙම අනතුරින් මිය ගොස් ඇත්තේ පදික මාරුවෙන් ගමන් ගත් වත්තල සාන්ත ආනා බාළිකා විදුහලේ සෙවයේ නියුතු ශෂිකලා ජෙගදීස්වරන්…