money converter
|

29000 අල්ලසක් ලබාගෙන වැඩවරද්ද ගනියි

අනුරාධපුර මහ නගර සභාවේ ගිනි නිවන ඒකකයේ ස්ථානාභාර නිලධාරිවරයා වශයෙන් කටයුතු කළ නිලධාරියා අල්ලස් මුදලක් ලබාගත් අවස්ථාවේ කොළඹ පිහිටි අල්ලස් හා දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරින් විසින්  සැකපිට අත්අඩංගුවට ගෙන තිබේ. අනුරාධපුර මහ නගර සභාවේ ගිනි නිවන ඒකකයේ සේවයේ නියුතු නිලධාරියෙකු බිරිදක විසින් අල්ලස් හා දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ පොලිස් ඒකකයට සිදුකර තිබු පැමිණිල්ලකට අනුව…

sripadaya
|

ශ්‍රිපාදය වන්දනාකරුවන්ට සෞඛ්‍ය උපදෙස්

උදුවප් පුන් පොහොය යෙදි තිබු දින 2020/ 2021 ශ්‍රිපාද වන්දනා සමය ආරම්භ වුවද  පවතින කොවිඩ් වසංගතය හමුවේ සෞඛ්‍ය උපදෙස් අනුගමනය කරමින් ශ්‍රිපාදය වන්දනා කිරිමට සියලුම වන්දනාකරුවන් පියවර ගත යුතු බව හැටන් ජේශ්ඨ පොලිස් අධිකාරි විජිතද අල්විස් මහතා පවසයි. කොවිඩ් වසංතය හමුවේ මෙවර ශ්‍රිපාද වන්දනා සමය ආරම්භ විමත් සමග ශ්‍රිපාද වන්දනාවේ ආරක්ෂාව පිලිබවද කරන ලද විමසිමකදි…

අඹගමුවට රිලා කරදර

අඹගමුවට රිලා කරදර

අඹගමුව ප්‍රාදේශිය ලේකම් බල ප්‍රදේශයේ ගම්මාන කිපයකම පවතින රිලා කරදර හේතුවෙන් එම ගම්මානවල ජිවත් වන පිරිස් විවිධ දුෂ්කරතාවයන්ට පත්ව ඇත‍. අඹගමුව ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයේ පේරගහාමුල, දාගම්පිටිය, ඇල්ල උඩ, හොරකඩ, පේරගොල්ල, වැනි ගම්මානවල මෙම රිලා උවදුර වැඩි වශයෙන් පවතින බව එම ප්‍රදේශවල ජනතාව පවසති. මෙම තත්වයන් පිලිබදව වැඩි දුරටත් කරුනු දක්වන එම ප්‍රදේශවල පිරිස් පවසනුයේ…

weniwalgata

වෙනි වැල් ගැට සමග සැකකරුවන් අත් අඩංගුවට

කොරෝනා වසංගතය නිසා නිළධාරීන් සීමිතව රාජකාරින්වල නිරත වන අතරතුර රක්ෂිත වනාන්තරවලින් කපා කොළඹට රැගෙන යාමට ගබඩා කර තිබූ රුපියල් ලක්ෂ 70 ක් පමණ වටිනා වෙනි වැල් ගැට තොගයක්, වෙනිවැල් ගැට ප්‍රවාහණය කල ත්‍රී රෝද රථයක් සමග සැකකරුවන් දෙනෙකු අත් අඩංගුවට ගත් බව ඉංගිරිය අඩවි වන නිළධාරි කාර්යාලය කියයි. ඉංගිරිය අඩවි වන නිළධාරීන්ට ලද තොරතුරකට අනුව…

වටවල පොකුර 232 දක්වා ඉහලට

වටවල පොකුර 232 දක්වා ඉහලට

වටවල ඇගලුම් කම්හලින් හමුවු කොවිඩ් ආසාදිතයන් සමග 29වන දින උදැසන වන විට අඹගමුව සෞඛ්‍ය වෛද්‍ය බල ප්‍රදේශයේ කොවිඩ් ආසාදිතයන් 232 දක්වා ඉහල ගොස් ඇති බව අඹගමුව සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලයේ මහජන සෞඛ්‍ය පරික්ෂක්ෂකවරයකු පවසන ලදි. මෙසේ හමුවු කොවිඩ් ආසාදිතයන් කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථාන වෙත යොමු කිරිමට පියවර ගෙන ඇති බවත් එම කොවිඩ් ආසාදිතයන්ගේ ආශ්‍රිතයන් දහාසක් පමන ස්වයං…

coronavirus news

දහයියාගම කොවිඩ් පොකුරේ ආසාධිතයන් ඉහලට

අනුරාධපුර දහයියාගම ප්‍රදේශයේ පිහිටි පෞද්ගලික කොන්ත්‍රාත් ආයතනයකින් ඇරඹි බවට සැකකරනා කොවිඩ් පොකුරේ ආසාධිතයන් ප්‍රමාණය ඊයේ (29දා) වනවිට 11 දක්වා ඉහල ගොස් ඇති බව සෞඛ්‍ය අංශ අනාවරණය කරයි. පසුගිය (25දා)සිට සිදුකළ පරික්ෂන වලින් පසුව අනුරාධපුර දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයකින් ආසාධිතයන් හමුවි තිබෙනා අතර ඊයේ (29දා) වනවිට කොන්ත්‍රාත් ආයතයේ මුදල් සම්බන්ධයෙන් කටයුතු කළ අනුරාධපුර අභයපුර පිහිටි නිවාස සංකීර්ණයෙ…

අත් අඩංගුවට පත් කහ ගිණි ගනියි

අත් අඩංගුවට පත් කහ ගිණි ගනියි

හුංගම කළමැටිය ධීවර වරායේදී පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අත් අඩංගුවට ගනු ලැබූ නීති විරෝධීව ඉන්දියාවෙන් ගෙන එන ලද කහ තොගය පොලිස් පතිවරයාගේ විශේෂ නියෝගයක් මත අද(30) අළුයම අම්බලන්තොට ලුණම ආදාහනාගාරය තුළ දි හා අම්බලන්තොට ප්‍රාදේශීය සභාව සතු කසළ කළමණාකරණ මධ්‍යස්ථානය තුළ දී ගිනි තබා විනාශ කිරීමට පියවර ගනු ලැබීය. ගෝනහේන පොලිස් විශේෂ කාර්ය බලකා…

උඳුවප් පුර පසළොස්වක පොහොයෙන් ශ්‍රී පාද වන්දනා සමය ඇරඹේ
|

උඳුවප් පුර පසළොස්වක පොහොයෙන් ශ්‍රී පාද වන්දනා සමය ඇරඹේ

උඳුවප් පුර පසළොස්වක පොහොය දිනය අද (29 ) ට යෙදී ඇත. සංඝමිත්තා මහ රහත් තෙරණිය දඹදිව සිට ජය ශ්‍රීමා බෝධීන් වහන්සේගේ දක්ෂිණ ශාඛාව මෙරටට වැඩම කිරීම, එසේ වැඩම කරන ලද දක්ෂිණ ශාඛාව දේවානම් පියතිස්ස රජතුමා විසින් අනුරාධපුර මහමෙව්නා උයනේ තැන්පත් කිරීම ඇතුළු ශාසන ඉතිහාසයේ වැදගත් සිදුවීම් වූ සුවිශේෂී දිනයක් ලෙස උඳුවප් පොහොය දිනය හැඳින්විය හැකිය….

coronaupdates

අනුරාධපුර රෝගින් පොකුර ඉහළට

අනුරාධපුර නගරය ඇතුළුව දිස්ත්‍රීක්කයේ ස්ථාන කිහිපයකින් හමුවු කොවිඩ් 19 වැළදුණු රෝගින් පොකුර දහය දක්වා ඉහළට ගොස් තිබෙන අතර උතුරු මැද පළාත් සභාවේ සේවකයන් ඇතුළුව පුද්ගලයන් 79 දෙනෙකු හදුනාගෙන රෝග ව්‍යාප්තිය පාලනය කිරීම සදහා ඊයේ (28දා) ස්වයං නිරෝධායනයට ලක්කිරීමට සෞඛ්‍ය බලධාරින් පියවර ගෙන තිබුණි. අනුරාධපුර දහයියාගම ප්‍රදේශයේ පිහිටි පෞද්ගලික ආයතනයකින් පසුගිය සිකුරාදා (25දා)රෝගියෙකු හමුවීමත් සමග සිදුකළ…

covid infections today

වටවල ඇගලුම්හලේ සේවකයන් 58කට කොරෝනා

වටවල ඇගලුම්හලේ සේවකයන් 58 දෙනකු මේ වන විට කොවිඩ් ආසාදිතවන් බවට හදුනාගෙන ඇති බව අඹගමුව ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය කාරියාලයේ මහජන සෞඛ්‍ය පරික්ෂකරයකු පවසන ලදි. මෙයට දින කිපයකට පෙර එම ඇගලුම් කම්හලේ සේවකයන් සදහා කරන ලද අහ‍්ඹු පි. සි. ආර්. පරික්ෂාවකින් එක් ආසාදිතයකු හමුවු බවත් පසුව එම ආසාදිතයාගේ ආශ්‍රිතයන් පි. සි. ආර්. හා රැපිට් ඇන්ටිජන් පරික්ෂාවන්ට…