මසුන් පරිභෝජනයට බිය නොවන්න
මසුන් පරිභෝජනයට කිසිදු අයුරකින් බිය නොවන්නැයි සෞඛ්‍ය අංශ ජනතාවට දැනුම් දෙනවා. කෙසේ වෙතත් ආහාර සකස් කිරීමේදී ද නිසි සෞඛ්‍ය උපදෙස් අනුගමනය කිරීම අතිශය වැදගත් බවයි වසංගත රෝග විද්‍යා අංශයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා පෙරවරුවේ පැවති මාධ්‍ය හමුවකදී කියාසිටියේ. එමෙන්ම කොවිඞ් 19 ආසාදිත රෝගීන් කිහිප දෙනෙක් ම පෑලියගොඩ මාළු වෙළෙඳපොළට ආ ගිය බවට තොරතුරු…