ඔබට හෙටක් ගමට ගෙයක්
ඔබට හෙටක් ගමට ගෙයක් යන සංකල්පය යටතේ හැටන් දික්ඔය නගර සභා බල ප්‍රදේශයේ ඉදිකිරිමට යෝජිත නිවසක් සදහා මුල් ගල තැබිම 08වන දින සිදු කරන ලදි. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සංකල්පයක් මත නිවාස සංවර්ධන අධිකාරිය මගින් ලබා දෙන මුල්‍ය ආධාර මත ඉදි කරනු ලබන මෙම නිවාස හැටන් ආරිය ගම ප්‍රදේශයේ පදිංචි කාංචනා සදමාලි යන අයට ඉදිතකර…