ගුගල් සේවකයින් තවත් වසරක් නිවෙස් වලට
කොවිඩ් 19 වසංගත තත්ත්වය හමුවේ 2021 ජුනි 30 දක්වා සිය නිවෙස් වල සිට රාජකාරි කටයුතු සිදුකරන ලෙස ගුගල් සමාගම සිය ලක්ෂ 02ක් පමණ වන සේවකයින්ට තවත් වසරක කාලයක් තාක්ෂණික සේවා සැපයීම් කටයුතු සිදු කරන ලෙස දැනුම් දෙනු ලැබුවා. ගුගල් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරි සුන්දර් පිචෙයි ප්‍රකාශ කළේ පසුගිය සතියේ දී ඉහළ කළමනාකාරීත්වය සමග පැවති සාකච්ජාවකින්…