police police station ips police full form police rajasthan

විශේෂ පොලිස් ඒකකයට අදාළ චක්‍රලේඛය නිකුත් කරයි

නීති විරෝධී වත්කම් විමර්ශනය සඳහා වන විශේෂ පොලිස් ඒකකයට අදාළ චක්‍රලේඛය නිකුත් කර තිබේ. වැඩබලන පොලිස්පති සි.ඩි.වික්‍රමරත්න මහතා විසින් ඊයේ (19) රාත්‍රී එම චක්‍රලේඛය නිකුත් කළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජෙෂ්ඨ පොලිස් අධිකාරී ජාලිය සේනාරත්න මහතා සඳහන් කළේය. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව යටතේ උප ඒකක 07ක් වශයෙන් දිවයින පුරා සියලු පොලිස් ස්ථාන වෙත විශේෂඥ සහය ලබාදීමේ…

coronaupdates

ගත වූ පැය 24 තුල කොරෝනා ආසාදිතයින් 20 දෙනෙකු වාර්තා වෙයි

ගත වූ පැය 24 තුල  කොරෝනා ආසාදිතයින් 20 දෙනෙකු හඳුනා ගැනුණි. කන්දකාඩු මධ්‍යස්ථානයේ ආසාදිතයින්ගේ ආශ්‍රිතයින් තිදෙනෙකු, කහතුඩුව ප්‍රදේශයෙන් සහ තවත් අයෙකු පැල්මඬුල්ලෙන් සොයා ගැනුණි. 9 දෙනෙකු සෞදි අරාබියේ සිට පැමිණි පුද්ගලයින් ය. අනෙක් ආසාදිතයින් කටාර්, ඉන්දියාව සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිට පැමිණි පුද්ගලයින් ය. මෙරටින් වාර්තා වන සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 2724 කි.

weather today at my location

කෑගල්ල, දෙහිඕවිටට මිලිමීටර 219 ක වර්ෂාපතනයක්

බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ දකුණු පළාත්වලට ඉදිරි පැය 12 තුළ මිලිමීටර 100ක පමණ තද වැසි අපේක්ෂා කළ හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. අද උදෑසන 8 න් අවසන් වූ පැය 24 තුළ වැඩිම වර්ෂාපතනය ලැබී ඇත්තේ කෑගල්ල, දෙහිඕවිට ප්‍රදේශයට මිලිමීටර 219ක වර්ෂාපතනයක් ලැබී තිබේ. මේ අතර ගාල්ල , කළුතර, රත්නපුර ට සහ ගම්පහ  මිලිමීටර 100…

coronavirus news

කොරෝනා ආසාදිතයින් ගණන 2,704 දෙනෙකු දක්වා ඉහළට

ගත වු පැය 24 දී පමණක් මෙරටින් වාර්තා වූ කොරෝනා ආසාදිතයින් ගණන 7 දෙනෙක්. ඒ අනුව මෙරටින් වාර්තා වන සමස්ත කොරෝනා ආසාදිතයින් ගණන 2,704 දෙනෙකු දක්වා ඉහළ ගියා. කෙසේවෙතත් ඒ අතරින් 2023 දෙනෙකුම දැනටමත් පූර්ණ සුවය ලබා අවසන්. මේ අතර කන්දකාඩු පොකුරෙන් වාර්තා වන සමස්ත කොරෝනා ආසාදිතයින් ගණන 555 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. කන්දකාඩු…

එජාප සංවිධායකගේ රියදුරුට ප්‍රහාරයක්

එජාප සංවිධායකගේ රියදුරුට ප්‍රහාරයක්

එක්සත් ජාතික පක්ෂයේ තංගල්ල ආසන සංවිධයක දිනේෂ් කුමාර මහතාගේ රියදුරුට හිටුප රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මහතාගේ ආධාර කරුවන් දෙදෙනෙකු විසින්  ඉකුත් 17 දින රාත්‍රී තම නිවස ඉදිරිපිටදී පහර දුන් බව දිනේස් කුමාර මහතා පවසයි.තමන් මේ සම්බන්ධයෙන් තංගල්ල මූලස්ථාන පොලීසියට පැමිණිලි කළ බවද ඔහු පවසයි. මෙම පහරදීම තංගල්ල මැදකැටියේ පිහිටි දිනේෂ් කුමාර  මහතාගේ නිවස ඉදිරිපිටදී සිදුව…

සර්! මගේ ගමත් අඟුලාන සර්! – ෂෙනු පෙරේරා
|

සර්! මගේ ගමත් අඟුලාන සර්! – ෂෙනු පෙරේරා

Black Lives Matter පටන් ගත්තු වෙලේ ඒකට හදවතින්ම සහයෝගය දක්වපු මිනිස්සුන්ට එක ක්ෂණයකින් මෙහෙ Lives also Matter කියන එක අමතක වුණා. පොලිස් නිළධාරියෙක්, නිරායුධ, මිනිහෙක්ට හිතුමතේ වෙඩි තියලා මරලා දානවා. හේතුවක් රහිතව. කෙනෙක්ව මරලා දාන්න කිසිම අයිතියක් නොදෙන නීතී පද්ධතියක් තියෙන රටක් ඇතුළෙ, එක ධීවර ගම්මානයක් ඇතුළෙ එක මොහොතකින් මිනිහෙක්ගෙ ජීවිතේ අවසන් කරලා තීන්දුවක් දෙනවා…

anil-jasighe

කන්දකාඩු පොකුර පාලනයේ දෙවැනි රැල්ලක් නෑ

කන්දකාඩු පුනුරුත්ථාපන මධ්‍යස්ථානය කොරෝනා පොකුර කිසිදු ආකාරයක දෙවැනි රැල්ලක ලක්ෂණ පෙන්වන්නේ නැති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ මහතා සඳහන් කරයි. එය කලින් හඳුනාගන්නා ලද නාවික හමුදා පොකුර හා සමාන ලක්ෂණ පෙන්වන බවද ඔහු පවසයි.

එජාප ප්‍රතිපත්ති ප්‍රකාශනය එළිදැක්වේ

එජාප ප්‍රතිපත්ති ප්‍රකාශනය එළිදැක්වේ

මහ මැතිවරණය සඳහා වූ එක්සත් ජාතික පක්‍ෂ ප්‍රතිපත්ති ප්‍රකාශනය ඊයේ එළිදැක්විණ. පිටකෝට්ටේ, සිරිකොත පක්‍ෂ මූපලස්ථානයෙහි පැවති උත්සවයේ ප්‍රධාන ආරාධිතයා වූයේ, පක්‍ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතායි. එය එළිදැක්වුණේ, ඩිජිටල් තාක්‍ෂණය භාවිත කරමින්. ආර්ථික සංවර්ධනය පදනම් කරගත්, ක්‍ෂෙත්‍ර රැසක දියුණුව සම්බන්ධයෙන් මෙහිදී අවධානය යොමු කර ඇති බව රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. බටහිර කොළඹ මැතිවරණ කොට්ඨාසයේ නව පක්‍ෂ කාර්යාලයක්…

Water_Cut

අද හෙට කොළඹ ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවයි

මහ කොළඹ ජල හා අප ජල කළමනාකරණ වැඩිදියුණු කිරීමේ ආයෝජන වැඩසටහන යටතේ අත්‍යාවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් අද දිනයේදී කොළඹ ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවීමට තීරණය කර තිබෙනවා. ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය සඳහන් කළේ, අද පස්වරු 8 සිට හෙට පෙරවරු 6 දක්වා පැය 10 ක කාලයක් කොළඹ 13, 14, සහ 15 යන ප්‍රදේශවලට ජල…

කුරුණෑගල බුවනෙක බාහු රාජ මණ්ඩපය ඩෝසර් කොට විනාශ කර දමයි

කුරුණෑගල බුවනෙක බාහු රාජ මණ්ඩපය ඩෝසර් කොට විනාශ කර දමයි

කුරුණෑගල රාජධානිය කරගත් දෙවැනි බුවනෙකභාහු රජුගේ රාජ සභා මණ්ඩපය කඩා දැමීමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිසියට පැමිණිලි කර ඇතත් මේ දක්වා පොලිසිය ක්‍රියාත්මකවී නැතැයි පුරාවිද්‍යා කොමසාරිස් ජනරාල් මහාචාර්ය සෙනරත් දිසානායක සඳහන් කර සිටිනවා. අදාල මණ්ඩපය සේම එම ගොඩනැගිල්ල පුරාවිද්‍යාත්මක ස්මාරකයක් සේ සලකා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අධීක්ෂණය යටතේ පැවතුනා. වසර ගණනාවක් පුරා මෙම ගොඩනැගිල්ල තුළ කුරුණෑගල මහ නගර සභාව…