ඡන්දය ප්රකාශ කිරීමට නොහැකි වූ නිලධාරීන්ට මස 20 සහ 21 ඡන්දය ප්රකාශ කිරීමට අවස්ථාව
පාසල් නිවාඩු සමය ක්රියාත්මක වන හෙයින් තැපැල් ඡන්ද ප්රකාශ කිරීමේ යම් අඩුවක් දැකිය හැකි වුවත් ඡන්දය ප්රකාශ කිරීමට නොහැකි වූ සියලු රාජ්ය නිලධාරීන් සඳහා මෙම මස 20 සහ 21 යන දිනවල තැපැල් ඡන්දය ප්රකාශ කිරීමට අවස්ථාව සලසා දී ඇතැයි මහනුවර තේරීම් භාර නිලධාරී තිස්ස කරුණාරත්න මහතා පවසයි. මහනුවර දිස්ත්රික් ලේකම් කාර්යාලය, මැතිවරණ ලේකම් කාර්යාලය, පොලිසිය…