හැටන් එ.ජා.ප. කාර්යාලය විවෘත කිරයි

හැටන් එ.ජා.ප. කාර්යාලය විවෘත කිරයි

එක්සත් ජාතික පක්ෂයේ මස්කෙළිය ආසනයේ මැතිවරණ මෙහෙයුම් කාර්යාලය එම පක්ෂයේ නුවරඑළිය දිස්ත්‍රික් අපේක්ෂක කේ. කේ. පියදාස මහතාගේ ප්‍රධානත්වයෙන් විවෘත කරන ලදි. හැටන් මල්ලිඅප්පුව ප්‍රදේශයේදි මෙම මෙහෙයුම් කාර්යාලය 04වන දින විවෘත කිරිම සිදු කල අතර මෙම මෙහෙයුම් කාර්යාලයේ සිට මස්කෙළිය මැතිවරණ බල ප්‍රදේශයේ ඉදිරි මැතිවරණ කටයුතු සිදු කරන බව කේ. කේ. පියදාස මහතා පවසන ලදි. මනුර…

චෝදනා ඔප්පු කරන්න සාක්ෂි නොමැතිකමින් ලෝක කුසලාන පාවා දීමේ පරීක්ෂණ අවසන්
|

චෝදනා ඔප්පු කරන්න සාක්ෂි නොමැතිකමින් ලෝක කුසලාන පාවා දීමේ පරීක්ෂණ අවසන්

වසර 2011 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශූරතාව මුදලට පවා දුන් බවට හිටපු ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා කළ චෝදනාව සම්බන්ධයෙන් ක්‍රීඩා වැරදි පිළිබඳව පොලිස් විශේෂ විමර්ශන ඒකකය ක්‍රියාත්මක කළ පරීක්‍ෂණය අවසන් කළ බව එම ඒකකයේ ප්‍රධානී ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ජගත් ෆොන්සේකා සඳහන් කර සිටියි. මේ දක්වා ලබාගත් කටඋත්තර තුනෙන් හිටපු ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ ඉදිරිපත්…

මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් පෙර පාසල් ගුරුවරුන් දැනුවත් කරයිි

මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් පෙර පාසල් ගුරුවරුන් දැනුවත් කරයිි

හැටන් දික්ඔය නගර සභා බල ප්‍රදේශයේ පවත්වාගෙන යනු ලබන පෙර පාසල් ගුරුවරුන් දැනුවත් කිරිමේ වැඩ සටහනක් හැටන් නගර ශාලාවේදි පවත්වන ලදි. හැටන් දික්ඔය නගර සභාපති සඩයන් බාලචන්ද්‍රන් මහතාගේ උපදෙස් මත එම නතර සභාවේ මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් විසින් මෙම දැනුවත් කිරිම සිදු කරන ලදි. මෙහිදි අදහස් දැක්වු හැටන් දික්ඔය නගර සභාපති සඩයන් බාලචන්ද්‍රන් මහතා පවසන ලද්දේ…

නේදුන්කේනී රක්ෂිතයෙන් බර අවි උණ්ඩ හමු වේ.

නේදුන්කේනී රක්ෂිතයෙන් බර අවි උණ්ඩ හමු වේ.

නාවික හමුදාව සහ පොලිස් විශේෂ කාර්ය බලකාය එක්ව 2020 ජුනි 02 වන දින ත්‍රිකුණාමලය නෙදුන්කේනි රක්‍ෂිතයේ සිදු කල විශේෂ සෝදිසි මෙහෙයුමකදී බර අවි උණ්ඩ කිහිපයක් සොයා ගැනීමට සමත් විය.   නැගෙනහිර නාවික විධානයට අනුයුක්ත නාවික හමුදා පුද්ගලයින් පිරිසක් සහ සර්ධාපුර පොලිස් විශේෂ කාර්ය බලකා සාමාජිකයින් පිරිසක් එක්ව ත්‍රිකුණාමලය නෙදුන්කේනි රක්‍ෂිතයේ සිදු කල විශේෂ සෝදිසි මෙහෙයුමකදී…

මැතිවරණ ප‍්‍රචාරක කටයුතු සදහා ආගමික ස්ථාන භාවිතයට එපා

මැතිවරණ ප‍්‍රචාරක කටයුතු සදහා ආගමික ස්ථාන භාවිතයට එපා

මැතිවරණ ප‍්‍රචාරක කටයුතු සදහා තම පූජනීය ස්ථාන භාවිතා කිරීමෙන් හෝ භාවිත කිරීමට ඉඩ ලබාදීමෙන් වැළකී සිටින ලෙස පැෆරල් සංවිධානය සියලුම ආගමික නායකයින්ගෙන් ඉල්ලා ඇත. 1981 අංක 1 දරණ පාර්ලිමේන්තු මැතිවරණ පනතේ 79(2) අනුව ආගමික ස්ථානවල මැතිවරණ ප‍්‍රචාරණ කටයුතු සිදුකිරීම මැතිවරණ දූෂණය නැමති වරදට ඇතුළත් වන අතර ආගමික රැස්වීමකදී යම් අපේක්‍ෂකයතුට ඡන්දය දීමට හෝ නොදීම සදහා…

රඹුටන් ඇටයක් සිර වී බිළිඳෙක් මරුට

රඹුටන් ඇටයක් සිර වී බිළිඳෙක් මරුට

කොටපොල, ඉලුක්පිටිය ප්‍රදේශයේ දී මාස 11ක් වයසැති කුඩා දරුවෙකු රඹුටන් ඇටයක් සිරවීමෙන් ඊයේ (02) රාත්‍රියේ දී ජීවිතක්ෂයට පත්ව ඇත. බිළිඳා ප්‍රතිකාර සඳහා දෙනියාය මූලික රෝහලට ඇතුළත් කර තිබු අතර එහි දී මියගොස් තිබුණි. රෝහලේ දී නිසි ප්‍රතිකාර ලබා නොදුන් බවට චෝදනා කරමින් දරුවාගේ ඥාතීන් රෝහල් සේවකයින්ට සහ එහි දේපළවලට පහර දී තිබේ. රෝහලේ කාර්යය මණ්ඩලයට…

කොළඹ යලිත් කොරෝනා අවදානමක – ජින්තුපිටියේ 143ක් නිරෝධායනයට

කොළඹ යලිත් කොරෝනා අවදානමක – ජින්තුපිටියේ 143ක් නිරෝධායනයට

ඉන්දියාවේ සිට මෙරටට පැමිණ දින 14ක නිරෝධායනය අවසන් කර නිවසට ගොස් ස්වයං නිරෝධායනය වෙමින් සිටි අයෙකු ඊයේ (02) පස්වරුවේ කොරෝනා වෛරස් ආසාදිතයකු වශයෙන් හඳුනාගෙන තිබිණි. මුහුදු ආරක්ෂකයකු වන මෙම පුද්ගලයා කොළඹ 13, ජින්තුපිටිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. මොහු පදිංචිව සිටි කොළඹ 13, ජින්තුපිටිය, 123 වත්ත ප්‍රදේශයෙහි පවුල් 29ක පුද්ගලයින් 143 දෙනෙකු නිරෝධායන කඳවුරක් වෙත යොමු කිරීමට පියවර…

ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේදී රටවල් 5කින් ලංකාවට චෝදනා

ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේදී රටවල් 5කින් ලංකාවට චෝදනා

පාස්කු ප්‍රහාර සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන සිටින නීතිඥ හිජාස් හිස්බුල්ලා රඳවා තබාගැනීම, විශේෂ බළකායේ සැරයන් සුනිල් රත්නායකට ජනාධිපති සමාව ලබාදීම ඇතුළු කරුණු ගණනාවක් පදනම් කරගනිමින් එක්සත් රාජධානිය ඇතුළු රටවල් 5ක කණ්ඩායමක් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේදී ශ්‍රී ලංකාවට චෝදනා එල්ල කර ඇතැයි ජිනීවා තානාපති ආරංචි මාර්ග සඳහන් කර සිටී. ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේ 44 වැනි…

මහින්දානන්දගේ ප්‍රකාශය ගැන ඇත්ත නැත්ත ළඟදීම හෙළි වේවි

මහින්දානන්දගේ ප්‍රකාශය ගැන ඇත්ත නැත්ත ළඟදීම හෙළි වේවි

2011 ලෝක කුසලාන අවසන් තරගයේදි පාවාදීමක් සිදුවූ බවට හිටපු ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා කළ චෝදනාව සම්බන්ධයෙන් හිටපු ශ්‍රීලංකා ක්‍රිකට් නායක කුමාර් සංගක්කාරද ඊයේ ක්‍රීඩා වැරදි සම්බන්ධ විමර්ශනය ඒකකයට ප්‍රකාශයක් ලබාදුන්නා. තරග පාවාදුන් බවට එල්ල කර ඇති චෝදනා සම්බන්ධයෙන් ඇත්ත නැත්ත ඉදිරියේ දී සියලු දෙනාට දැන ගැනීමට හැකි වනු ඇති බවයි.

ආදරය නිතැතින්ම වෛරයෙන් ‘ඇවිලෙනසුලුයි’ – අජිත් පැරකුම්
|

ආදරය නිතැතින්ම වෛරයෙන් ‘ඇවිලෙනසුලුයි’ – අජිත් පැරකුම්

චින්තන ධර්මදාසගේ ඇවිලෙනසුලුයි චිත්‍රපටය යථාර්ථවාදී සම්ප්‍රදායට අයත් වන චිත්‍රපටයක් නොවන නිසා එය රසවිඳීමේදී යථාර්ථවාදී මිනුම්දඬු භාවිතා කිරීම තේරුමක් නැත. එහෙත් කිසිදු කලා කෘතියක් යථාර්ථයෙන් පරිබාහිර වන්නේ නැත. පරිකල්පනය යථාර්ථයේ ම දිගුවකි. කලා කෘතියක් යථාර්ථවාදී හෝ එසේ නොවන්නේ හුදෙක් ම යථාර්ථය ප්‍රතිනිර්මාණය කරන ශෛලිය අනුව පමණි. කලා කෘතියක් කුමන ආකෘතියකට අයත් ද, ඒ පසුබිමේ තිබෙන කතිකාවන්…