කොරෝනාවෙන් දෙපා ආරක්ෂා කරගැනීමට විද්‍යුත් පාපිස්සක්
කොරෝනා වෛරස් ඇතුළු විෂබීජ වලින් දෙපා ආරක්ෂාකරගැනීම සඳහා විෂබීජහරණ විද්‍යුත් පාපිස්සක් නිර්මාණය කිරිමට හොරණ තක්ෂිලා මධ්‍ය මහා විද්‍යාලයේ ආදි සිසුවෙකු සමත්ව තිබෙි. ශරීරයේ සෑම ස්ථානයක්ම විෂබිජහරණය කලහැකි වුවත් පාදවල යටිපතුල් විෂබීජහරණය පහසු නොවෙි.එම නිසා විද්‍යුත් පාපිස්සක් මගින් එය සිදුකිරිම මෙයින් සිදුවෙි. හොරණ හල්පිට, පින්නකොළහේන පදිංචි තිළිණ ශ්‍රීනාත් ජයන්ත තරුණ මහතා මෙහි නිර්මාණකරු වෙි. කුඩා මෝටරයක්…